UNHRC resolution on Sri Lanka passed, 22 votes in favor & 11 against

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකෙන් වෙන දේ
    සරලව යම් සම්බාධක දැමීමක්.

    මේකට ඩොලර් මිලියන ගණනින් වියදම් කරන්නේ එල්.ටී.ටී.ඊ ය, සහ ලිබරල් දේශපාලනය කියාගන්නා බටහිර ආයුධ වෙළෙන්දෝ. මේ ආයුධ වෙළෙන්දන්ගේ එක්‌ දිගුවක් තමා TNA
    සහ උන්ව සුද්ද කරන ස.ජ.බ.

    මේ යෝජනා ඇයි?
    නීතියේ තියෙනවා positive law කියලා දෙයක්. positive කියන්නේ posited කියන එක. ඒක රටක දේශසීමාවට සීමා වෙනවා. එක රටකට බැහැ වෙන රටකට නීති දාන්න.
    නමුත් මානව හිමිකම් කියන්නේ ජාත්‍යන්තරව එකඟ වෙච්ච දෙයක්.
    ඉතින් මානව හිමිකම් කියන්නේ හොඳ දෙයක් වුනත් ඒක පාවිච්චි වෙන්නේ රටක ස්වාධිපත්‍යයට අත දාලා තමන්ට අවශ්‍ය දේශපාලන වාතාවරණයක් සකසා ගන්න.

    ඒ දේශපාලන වාතාවරණය කියන්නේ හැම විටම අස්ථාවර රටක් තිබීම. ඒක තමා විපක්ෂය හොඳ දේකටවත් සහයෝගයක් නොදෙන්නේ.

    එතකොට දැන් ආණ්ඩුව වැඩ කරන විදිහ හොඳද?
    නැහැ. මොකද මුනුත් එක්තරා දුරකට මේක විකුණනවා (චන්ද වලට). රටේ දියුණුවට අත්‍යවශ්‍ය නීති තියෙනවා. ඒ දේවල් පනවලා රටේ ධනය ගොඩ ගහන බිස්නස්කාරයන් මර්දනය කරලා ජනතාවට සහනයක් දෙන්න උවමනා බවක් පේන්නේ නැහැ. ඔක්කොම චන්ද දිනාගන්න තමා.
    අනිත් උන් චාටර් නිසා තියන විකල්පය විදිහට තමා ආණ්ඩුව හොරු ටිකක් එක්ක රන් කරන්නේ. අන්තිමට මිනිස්සු තමා හැම එකෙන්ම අමාරුවේ වැටෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    යම් සම්බාධක දැමීමක් ?
    මොන වගේ සම්බාදක ඒවිද
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    යම් සම්බාධක දැමීමක් ?
    මොන වගේ සම්බාදක ඒවිද
    “එම වාර්තාව අනුව මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක නිර්දේශ කරනු ලැබීය.”

    Let’s see what they will do.

    Good thing is this is not 2015.
    Government knew this would happen because international politics are not anyway in favour of us. And there’s a plan to cope with this.

    I got the following from a BBC article.

    D3DD518F-97F4-42FB-9718-ABDD286D5D3E.jpeg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    බයි මොලේට ඔච්චර තමා තේරෙන්නෙ :lol:
    ටොයි මොළේ වැඩි නිසා නේ මංගල සමරවීර ගිහිං ලංකාවට විරුද්ධව ගෙනාපු යෝජනාවට ලංකාව ත් සහයෝගය දුන්නේ . අන්න ඒ වගේ මොළේ තියෙන වැඩ කරන්න ඕනේ ළමයි .

    තමන්ට විරුද්ධව ගෙන යෝජනාවකට ට තමන් පක්ෂ වෙනවා කියන්නේ පුදුම මොළයක් එක 🤣🤣🤣🤣
    [/ICODE]
     
    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    ටොයි මොළේ වැඩි නිසා නේ මංගල සමරවීර ගිහිං ලංකාවට විරුද්ධව ගෙනාපු යෝජනාවට ලංකාව ත් සහයෝගය දුන්නේ . අන්න ඒ වගේ මොළේ තියෙන වැඩ කරන්න ඕනේ ළමයි .

    තමන්ට විරුද්ධව ගෙන යෝජනාවකට ට තමන් පක්ෂ වෙනවා කියන්නේ පුදුම මොළයක් එක 🤣🤣🤣🤣
    [/ICODE]

    Thopilage sirge tharama thamai ulamo

    Badu ganan yaida? LKR pahala yaida :(
    Paw duppath minissu
    Ow usd ekath wadi wenna puluwan.tourism ekata nam deiyangema pihitai
    ------ Post added on Mar 23, 2021 at 6:48 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    උදයන්ගය අච්චර පුක දීපු යුක්රේන් yes කියල vote කරලා නේද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama

    අඩෝ මේකේ කියලා තියන ඒවාට හැමෝම සහය දෙන්න ඕන නේ බං. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙනාපු කරුනු ලෙසයි මටනම් පෙන්නේ.

    බටහිරටට බැන බැන හිටියට අවුල දාගෙන තියෙන්නේම අපි.
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩෝ මේකේ කියලා තියන ඒවාට හැමෝම සහය දෙන්න ඕන නේ බං. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙනාපු කරුනු ලෙසයි මටනම් පෙන්නේ.

    බටහිරටට බැන බැන හිටියට අවුල දාගෙන තියෙන්නේම අපි.
    අවුල දැම්මෙ හුට්ටිගෙ කැරි ගොන් බන්ඩ
    1956 වල
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    වෙව්වා දීර්ග කාලීනව ගොඩනැගිච්ච කරුණු නිසා ඇතිවෙච්ච ප්‍රතිවිපාක. අපේ රටේ ඇත්තට මොකක්ද උනේ කියලා අනිත් රටවලට පණිවිඩේ යවන්න අපේ රටේ ශක්තිමත් තානාපති සේවයක් ඇතිකරලා තිබුනේ නෑ. තානාපති සේවයට හැම රජයකම පත්කළේ තමන්ගේ හිතවතුන් මිස එම ශේස්තයට දැනුම තියෙන අය නෙවෙයි. අනික ඉස්සර තිබුන සමහර රජයන් පවා මොන කරුමෙකට හරි ඔතනට ගිහිල්ල ඔය චෝදනා වලට සම අනුග්‍රහය දැක්කුවා. අනික තමයි මේක ඔස්සේ බටහිර රටවලට පුළුවන් වෙනවා අපේ රටේ පරිපාලනයනට අත දාන්න තමන්ට හිතෛෂී පාලකයන් පත්කරගන්න .අවසානයේ සිද්ද උනේ NGO නඩවල බොරුව ඇත්ත වෙච්ච එක විතරයි.
    "ඇත්තටම අපේ රටේ උනේ" කියන්නෙ මොනවද? ඔය මානව හිමිකම් කඩකිරීමේ චෝදනා අතර වැඩිපුරම තියෙන්නෙ ඇත්තටම වෙච්ච දේවල්. ඔය ඔක්කොම කේස් දිගට ඇදෙන්නෙ රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයෙ අවුලක් නිසා කියල හිතන එක හිත රවට්ට ගැනීමක්.