Me widiya nan hari. Api use karanneth ohoma(USA newei)ඉඩ තියෙනවනම් Passport නම හරියටම ලියන්න
USA වල middle name eka එතරම් වැදගත් නැහැ . First and Last Name හරියට බලනවා.
middle name එකට ඉඩ මදි නම් මුලකුරු use කරන්න.
මෙහෙ Immigration , Social Security and Motor vehicle Dep වල system එකට, දිග නම් දාන්න බැහැ . මුන්ගේ නම් දිග නැති නිසා එහෙම වෙලා තියෙන්නේ.
Jayakody jayakody kiyala dana eka mona wihiluwakda