man gatte arpico ekenwok eka gathe kohneda machan? Matath asai hadanna. Kottunam awa supiryata. Tama rice ganna beriuna
man gatte arpico ekenwok eka gathe kohneda machan? Matath asai hadanna. Kottunam awa supiryata. Tama rice ganna beriuna
anemanda ban.. mage secret eka nam Garlic + Ginger paste eka. Ajinomoto anan manan onema na. aduma tharama stock powder tikakwath ona na. mama gema gahanne e deken. bath eke idala mas malu walath rasa ehema pitinma karakawanna puluwan e deken.Finally මම ඔන්න කඩේ රසටම ගෙදර රයිස් එකක් ගැහුවා.. මම කලින් ත්රෙඩ් එකක් දලා ඇහුවා කට්ටියගෙන් කට්ටිය හොද උත්තර දුන්නා...බොහොම ස්තූතියි..
මම ගොඩක් ට්රයි කරලා තමා මේ ගානට ගෙනාවේ..97% ක් ම කඩේ එකම තමා red balloon, gihans වගේ සුවදට රසට මික්ස් රයිස් එක ආව පට්ට සතුටුයි..මන් උඔලටත් කියන්නම්..
මෙන්න මේවා තමා මම දැම්මේ..මේවා යූටියුබ් එකේවත් තිබ්බේ නෑ රයිස් හදන වීඩියෝ වල..
- සෙසමි ඔයින් ඒ කියන්නේ තල තෙල් හොදම බ්රෑන්ඩ් එකෙන්.. මන් ගත්තේ මෙන්න මේක මාස් එකේ
View attachment 110565
- oyster sause මේකෙ ඕන් බ්රෑන්ඩ් එකකින් ගන්න මම ආපිකෝ එක ගත්තේ.
- සොයා සෝස්
- නෝ සුප් කැට බාගයක්.
මෙන්න මේ ටික තමා රස එන රහස..මම මුලින්ම චිකන් ටික වොක් එකේ දලා බැදලා ඒකටම ඉස්සෝ දැල්ලෝ දලා බැද්දා..පස්සේ බිත්තර දෙකක් දලා ඒකට ලූනූ සුදුලූනු ඉගුරුතලා ගත්තුවා දලා ටිකක් තෙම්පරාරු කරලා රයිස් එක දැම්මා ඊට පස්සේ ලුනු සොයා සෝස් ඔයිස්ටර් සෝස් දැම්මා ඊට පස්සේ කැරට් ලූනූ කොල දලා අන්තිමට තල තෙල් ටිකක් දැම්මා.. ටික වෙලාවක් බත් එකත් හොදට හැදි ගගා බත් ඇට රත් වෙලා පුපුරන ගානට රත් වෙනකන් හොදට හැදිගගා තිබ්බා පස්සේ ලිපින් බෑවා බානකොට අර කඩෙන් ගේන රයිස් වල දුම් සුවදම එනවා..පට්ට සතුටුයි..
සමහර අය කිව්වා ගෙවල් වල ලිප් වල පවර් එක මදි කියලා ඒත් ඒකම නෙමයි හේතුව.... හොද ඉඩ තියන වොක් එකකුත් ඕන මේකට බත් එක හොදට බැදගන්න.. හැමෝටම පින් උදව් කරපු...
View attachment 110566
ඕකට තව සුදු විනාකිරි තේ හැඳි බාගයක් විතර එකතු කරගන්න.Finally මම ඔන්න කඩේ රසටම ගෙදර රයිස් එකක් ගැහුවා.. මම කලින් ත්රෙඩ් එකක් දලා ඇහුවා කට්ටියගෙන් කට්ටිය හොද උත්තර දුන්නා...බොහොම ස්තූතියි..
මම ගොඩක් ට්රයි කරලා තමා මේ ගානට ගෙනාවේ..97% ක් ම කඩේ එකම තමා red balloon, gihans වගේ සුවදට රසට මික්ස් රයිස් එක ආව පට්ට සතුටුයි..මන් උඔලටත් කියන්නම්..
මෙන්න මේවා තමා මම දැම්මේ..මේවා යූටියුබ් එකේවත් තිබ්බේ නෑ රයිස් හදන වීඩියෝ වල..
- සෙසමි ඔයින් ඒ කියන්නේ තල තෙල් හොදම බ්රෑන්ඩ් එකෙන්.. මන් ගත්තේ මෙන්න මේක මාස් එකේ
View attachment 110565
- oyster sause මේකෙ ඕන් බ්රෑන්ඩ් එකකින් ගන්න මම ආපිකෝ එක ගත්තේ.
- සොයා සෝස්
- නෝ සුප් කැට බාගයක්.
මෙන්න මේ ටික තමා රස එන රහස..මම මුලින්ම චිකන් ටික වොක් එකේ දලා බැදලා ඒකටම ඉස්සෝ දැල්ලෝ දලා බැද්දා..පස්සේ බිත්තර දෙකක් දලා ඒකට ලූනූ සුදුලූනු ඉගුරුතලා ගත්තුවා දලා ටිකක් තෙම්පරාරු කරලා රයිස් එක දැම්මා ඊට පස්සේ ලුනු සොයා සෝස් ඔයිස්ටර් සෝස් දැම්මා ඊට පස්සේ කැරට් ලූනූ කොල දලා අන්තිමට තල තෙල් ටිකක් දැම්මා.. ටික වෙලාවක් බත් එකත් හොදට හැදි ගගා බත් ඇට රත් වෙලා පුපුරන ගානට රත් වෙනකන් හොදට හැදිගගා තිබ්බා පස්සේ ලිපින් බෑවා බානකොට අර කඩෙන් ගේන රයිස් වල දුම් සුවදම එනවා..පට්ට සතුටුයි..
සමහර අය කිව්වා ගෙවල් වල ලිප් වල පවර් එක මදි කියලා ඒත් ඒකම නෙමයි හේතුව.... හොද ඉඩ තියන වොක් එකකුත් ඕන මේකට බත් එක හොදට බැදගන්න.. හැමෝටම පින් උදව් කරපු...
View attachment 110566

මම නම් ගෙදර කෑම හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අංක එකට පිරිසිඳුකම! උදාහරණ මම දන්නවා නේ මම කන්නෙ මොනාද කියලා එතකොට, මස් මාලු කොච්චර පරණද? බිත්තර කොච්චර පරණද? එලවලු වල කොලිටිය මොනාදා? අංක දෙකට ආසාව! ඒ ඒ කොලිටි වලට ඒ ඒ කෑම ජාති තමන්ටම හදලා ගන්න පුලුවන් උනාම හිතට දැනෙන සතුට. අනිත් උන් ගැන නම් දන්නේ නෑ ඉතින්.උබ මේක ගෙදර හදලා බලාපොරොත්තු උනේ මොකද්ද?
එහෙනම් හොඳයි හැබැයි ඕකට සුප් කැට දාන්න එපා සුප් කැට අපේ ඇගට හොදම නෑ. රසකාරක ඕනම නම් msg use කරන්න හැබැයි හොඳ බ්රෑන්ඩ් ඒකක ඔරිජිනල් එකක් සුප් කැට නම් කන්න එපා පුතේමම නම් ගෙදර කෑම හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අංක එකට පිරිසිඳුකම! උදාහරණ මම දන්නවා නේ මම කන්නෙ මොනාද කියලා එතකොට, මස් මාලු කොච්චර පරණද? බිත්තර කොච්චර පරණද? එලවලු වල කොලිටිය මොනාදා? අංක දෙකට ආසාව! ඒ ඒ කොලිටි වලට ඒ ඒ කෑම ජාති තමන්ටම හදලා ගන්න පුලුවන් උනාම හිතට දැනෙන සතුට. අනිත් උන් ගැන නම් දන්නේ නෑ ඉතින්.![]()
එක නැතුව හැදුවහම අවුල්ද දන් නැ, සුප් කැට නම් හොදම නැ මම දන්න හැටියටඔක්කොමත් හරි අර සුප් කැටේ දාන එක අයින් කරලා ඒ රසම ගන්න විදියක් හොයාගන්න ඕනේ.
ඒ අර චිකන් පවුඩර් එකත් මහා ගූ ගොඩක් කියනවා නේ? මේ ලඟදී අපේ නෑදෑ අක්කා කෙනෙක් දානෙ ගෙදරකට චොප්සි පාරක් හදලා තිබ්බා යකෝ ඒක කාපු ගමන් අැඩික්ටඩ්!! මමත් දෙපාරක් විතර චොප්සියම විතරක් කෑවා එලවලු නේ කියල! රහස අර චිකන් ස්ටොක් පවුඩර් ගූ ගොඩ.......එහෙනම් හොඳයි හැබැයි ඕකට සුප් කැට දාන්න එපා සුප් කැට අපේ ඇගට හොදම නෑ. රසකාරක ඕනම නම් msg use කරන්න හැබැයි හොඳ බ්රෑන්ඩ් ඒකක ඔරිජිනල් එකක් සුප් කැට නම් කන්න එපා පුතේ
ඔව් බං දැන් කඩවල් වල msg වෙනුවට ඔවා තමයි දාන්නේ ඔවත් එක්ක බැලුවම msg තව හොඳයි බංඒ අර චිකන් පවුඩර් එකත් මහා ගූ ගොඩක් කියනවා නේ? මේ ලඟදී අපේ නෑදෑ අක්කා කෙනෙක් දානෙ ගෙදරකට චොප්සි පාරක් හදලා තිබ්බා යකෝ ඒක කාපු ගමන් අැඩික්ටඩ්!! මමත් දෙපාරක් විතර චොප්සියම විතරක් කෑවා එලවලු නේ කියල! රහස අර චිකන් ස්ටොක් පවුඩර් ගූ ගොඩ.......![]()
Msg naramaka na machanඔව් බං දැන් කඩවල් වල msg වෙනුවට ඔවා තමයි දාන්නේ ඔවත් එක්ක බැලුවම msg තව හොඳයි බං
ඔව් බං දැන් කඩවල් වල msg වෙනුවට ඔවා තමයි දාන්නේ ඔවත් එක්ක බැලුවම msg තව හොඳයි බං
කොහොම කොහොම හරි ඔය චිකන් පවුඩර් / සුප් කැට වලට replacement එකක් හොයාගන්න ඔනි natural ඒ රසම ගන්න පුලුවන් ක්රමයක්Msg naramaka na machan
Tomato welath Msg yam pramanayak tiyanawa.. takkali kanakota mata e rasa danila tiyanawa..thawa veggies welath tiyanawa msg sulu pramana welin naturally..
Chicken wlath tiyanawa,cheese welath tiyanawa,corn welath tiyanawa, mushroom welath tiyanawa msg..