Fried Rice Revealed

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    අඩෝ නියමයි බන් මාත් හදන්න ඕන. කඩවල් වල හදන රයිසුයි ගෙදර හදන එව්වයි ඒ කොලිටියට ගන්න බැරි මොකද බැලුවේ. ඒ රස ගන්න බෑනේ කොහොම කරත්. ට්‍රයි කරලා බලන්න ඕන බන්. එළකිරි. වැඩේ හරි ගියොත් කඩ ජරාව කන් නැතුව ගෙදර ඉදන්ම සුපිරි රයිසක් ගැහැවැකි. :love2: :love2:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    rice eke quality ekata enna rice eka hondata thele badenna one. kada wala rice ekata unique rasayak thiyenne ekata aginomoto hari chicken stock powder hari danawa. ganna thel ekath palm oil hari hotels walin ain karana oil ganne. a oil walath wenama rahak thiyenne. gedara hadalath soup kata danawa kiyanne ithin wadak nane. eeta hondai kadenma kana eka
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    Finally මම ඔන්න කඩේ රසටම ගෙදර රයිස් එකක් ගැහුවා.. මම කලින් ත්‍රෙඩ් එකක් දලා ඇහුවා කට්ටියගෙන් කට්ටිය හොද උත්තර දුන්නා...බොහොම ස්තූතියි.. 🙏
    මම ගොඩක් ට්‍රයි කරලා තමා මේ ගානට ගෙනාවේ..97% ක් ම කඩේ එකම තමා red balloon, gihans වගේ සුවදට රසට මික්ස් රයිස් එක ආව පට්ට සතුටුයි..මන් උඔලටත් කියන්නම්..
    මෙන්න මේවා තමා මම දැම්මේ..මේවා යූටියුබ් එකේවත් තිබ්බේ නෑ රයිස් හදන වීඩියෝ වල..
    - සෙසමි ඔයින් ඒ කියන්නේ තල තෙල් හොදම බ්‍රෑන්ඩ් එකෙන්.. මන් ගත්තේ මෙන්න මේක මාස් එකේ
    View attachment 110565
    - oyster sause මේකෙ ඕන් බ්‍රෑන්ඩ් එකකින් ගන්න මම ආපිකෝ එක ගත්තේ.
    - සොයා සෝස්
    - නෝ සුප් කැට බාගයක්.

    මෙන්න මේ ටික තමා රස එන රහස..මම මුලින්ම චිකන් ටික වොක් එකේ දලා බැදලා ඒකටම ඉස්සෝ දැල්ලෝ දලා බැද්දා..පස්සේ බිත්තර දෙකක් දලා ඒකට ලූනූ සුදුලූනු ඉගුරුතලා ගත්තුවා දලා ටිකක් තෙම්පරාරු කරලා රයිස් එක දැම්මා ඊට පස්සේ ලුනු සොයා සෝස් ඔයිස්ටර් සෝස් දැම්මා ඊට පස්සේ කැරට් ලූනූ කොල දලා අන්තිමට තල තෙල් ටිකක් දැම්මා.. ටික වෙලාවක් බත් එකත් හොදට හැදි ගගා බත් ඇට රත් වෙලා පුපුරන ගානට රත් වෙනකන් හොදට හැදිගගා තිබ්බා පස්සේ ලිපින් බෑවා බානකොට අර කඩෙන් ගේන රයිස් වල දුම් සුවදම එනවා..පට්ට සතුටුයි..
    සමහර අය කිව්වා ගෙවල් වල ලිප් වල පවර් එක මදි කියලා ඒත් ඒකම නෙමයි හේතුව.... හොද ඉඩ තියන වොක් එකකුත් ඕන මේකට බත් එක හොදට බැදගන්න.. හැමෝටම පින් උදව් කරපු...

    View attachment 110566
    anemanda ban.. mage secret eka nam Garlic + Ginger paste eka. Ajinomoto anan manan onema na. aduma tharama stock powder tikakwath ona na. mama gema gahanne e deken. bath eke idala mas malu walath rasa ehema pitinma karakawanna puluwan e deken.

    mama gedara Biryani gahanawa. paste eken thama rasa araganne. ah Biryani ekata thawa Star anis danawa. kade ekata wada suwadai rasai
    Sesame oil eka nam awulak na... eth oya Soup cubes nam mama echchara recommend karanne na machan
     
    • Like
    Reactions: Yazo and Solo Rider

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    Finally මම ඔන්න කඩේ රසටම ගෙදර රයිස් එකක් ගැහුවා.. මම කලින් ත්‍රෙඩ් එකක් දලා ඇහුවා කට්ටියගෙන් කට්ටිය හොද උත්තර දුන්නා...බොහොම ස්තූතියි.. 🙏
    මම ගොඩක් ට්‍රයි කරලා තමා මේ ගානට ගෙනාවේ..97% ක් ම කඩේ එකම තමා red balloon, gihans වගේ සුවදට රසට මික්ස් රයිස් එක ආව පට්ට සතුටුයි..මන් උඔලටත් කියන්නම්..
    මෙන්න මේවා තමා මම දැම්මේ..මේවා යූටියුබ් එකේවත් තිබ්බේ නෑ රයිස් හදන වීඩියෝ වල..
    - සෙසමි ඔයින් ඒ කියන්නේ තල තෙල් හොදම බ්‍රෑන්ඩ් එකෙන්.. මන් ගත්තේ මෙන්න මේක මාස් එකේ
    View attachment 110565
    - oyster sause මේකෙ ඕන් බ්‍රෑන්ඩ් එකකින් ගන්න මම ආපිකෝ එක ගත්තේ.
    - සොයා සෝස්
    - නෝ සුප් කැට බාගයක්.

    මෙන්න මේ ටික තමා රස එන රහස..මම මුලින්ම චිකන් ටික වොක් එකේ දලා බැදලා ඒකටම ඉස්සෝ දැල්ලෝ දලා බැද්දා..පස්සේ බිත්තර දෙකක් දලා ඒකට ලූනූ සුදුලූනු ඉගුරුතලා ගත්තුවා දලා ටිකක් තෙම්පරාරු කරලා රයිස් එක දැම්මා ඊට පස්සේ ලුනු සොයා සෝස් ඔයිස්ටර් සෝස් දැම්මා ඊට පස්සේ කැරට් ලූනූ කොල දලා අන්තිමට තල තෙල් ටිකක් දැම්මා.. ටික වෙලාවක් බත් එකත් හොදට හැදි ගගා බත් ඇට රත් වෙලා පුපුරන ගානට රත් වෙනකන් හොදට හැදිගගා තිබ්බා පස්සේ ලිපින් බෑවා බානකොට අර කඩෙන් ගේන රයිස් වල දුම් සුවදම එනවා..පට්ට සතුටුයි..
    සමහර අය කිව්වා ගෙවල් වල ලිප් වල පවර් එක මදි කියලා ඒත් ඒකම නෙමයි හේතුව.... හොද ඉඩ තියන වොක් එකකුත් ඕන මේකට බත් එක හොදට බැදගන්න.. හැමෝටම පින් උදව් කරපු...

    View attachment 110566
    ඕකට තව සුදු විනාකිරි තේ හැඳි බාගයක් විතර එකතු කරගන්න. :yes: :yes:
     
    • Like
    Reactions: Error365!

    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    මමත් හදනවා ගෙදර.. සුප් කැට දාන්නෙ නැ හැබැයි .
    ඔය විදිහට හදලා බලන්න ඕන..
     
    • Like
    Reactions: b.tharindar

    HmNRazor

    Well-known member
  • උබ මේක ගෙදර හදලා බලාපොරොත්තු උනේ මොකද්ද?
    මම නම් ගෙදර කෑම හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ අංක එකට පිරිසිඳුකම! උදාහරණ මම දන්නවා නේ මම කන්නෙ මොනාද කියලා එතකොට, මස් මාලු කොච්චර පරණද? බිත්තර කොච්චර පරණද? එලවලු වල කොලිටිය මොනාදා? අංක දෙකට ආසාව! ඒ ඒ කොලිටි වලට ඒ ඒ කෑම ජාති තමන්ටම හදලා ගන්න පුලුවන් උනාම හිතට දැනෙන සතුට. අනිත් උන් ගැන නම් දන්නේ නෑ ඉතින්. ;)
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්

    එහෙනම් හොඳයි හැබැයි ඕකට සුප් කැට දාන්න එපා සුප් කැට අපේ ඇගට හොදම නෑ. රසකාරක ඕනම නම් msg use කරන්න හැබැයි හොඳ බ්‍රෑන්ඩ් ඒකක ඔරිජිනල් එකක් සුප් කැට නම් කන්න එපා පුතේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඔක්කොමත් හරි අර සුප් කැටේ දාන එක අයින් කරලා ඒ රසම ගන්න විදියක් හොයාගන්න ඕනේ.
    එක නැතුව හැදුවහම අවුල්ද දන් නැ, සුප් කැට නම් හොදම නැ මම දන්න හැටියට
     
    HmNRazor

    Well-known member
  • එහෙනම් හොඳයි හැබැයි ඕකට සුප් කැට දාන්න එපා සුප් කැට අපේ ඇගට හොදම නෑ. රසකාරක ඕනම නම් msg use කරන්න හැබැයි හොඳ බ්‍රෑන්ඩ් ඒකක ඔරිජිනල් එකක් සුප් කැට නම් කන්න එපා පුතේ
    ඒ අර චිකන් පවුඩර් එකත් මහා ගූ ගොඩක් කියනවා නේ? මේ ලඟදී අපේ නෑදෑ අක්කා කෙනෙක් දානෙ ගෙදරකට චොප්සි පාරක් හදලා තිබ්බා යකෝ ඒක කාපු ගමන් අැඩික්ටඩ්!! මමත් දෙපාරක් විතර චොප්සියම විතරක් කෑවා එලවලු නේ කියල! රහස අර චිකන් ස්ටොක් පවුඩර් ගූ ගොඩ....... 🥴
     
    • Like
    Reactions: PHBhagya

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඒ අර චිකන් පවුඩර් එකත් මහා ගූ ගොඩක් කියනවා නේ? මේ ලඟදී අපේ නෑදෑ අක්කා කෙනෙක් දානෙ ගෙදරකට චොප්සි පාරක් හදලා තිබ්බා යකෝ ඒක කාපු ගමන් අැඩික්ටඩ්!! මමත් දෙපාරක් විතර චොප්සියම විතරක් කෑවා එලවලු නේ කියල! රහස අර චිකන් ස්ටොක් පවුඩර් ගූ ගොඩ....... 🥴
    ඔව් බං දැන් කඩවල් වල msg වෙනුවට ඔවා තමයි දාන්නේ ඔවත් එක්ක බැලුවම msg තව හොඳයි බං
     
    • Like
    Reactions: TWishwadeepa

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඔව් බං දැන් කඩවල් වල msg වෙනුවට ඔවා තමයි දාන්නේ ඔවත් එක්ක බැලුවම msg තව හොඳයි බං
    Msg naramaka na machan
    Tomato welath Msg yam pramanayak tiyanawa.. takkali kanakota mata e rasa danila tiyanawa..thawa veggies welath tiyanawa msg sulu pramana welin naturally..
    Chicken wlath tiyanawa,cheese welath tiyanawa,corn welath tiyanawa, mushroom welath tiyanawa msg..
     
    • Like
    Reactions: Error365!

    HmNRazor

    Well-known member
  • ඔව් බං දැන් කඩවල් වල msg වෙනුවට ඔවා තමයි දාන්නේ ඔවත් එක්ක බැලුවම msg තව හොඳයි බං
    Msg naramaka na machan
    Tomato welath Msg yam pramanayak tiyanawa.. takkali kanakota mata e rasa danila tiyanawa..thawa veggies welath tiyanawa msg sulu pramana welin naturally..
    Chicken wlath tiyanawa,cheese welath tiyanawa,corn welath tiyanawa, mushroom welath tiyanawa msg..
    කොහොම කොහොම හරි ඔය චිකන් පවුඩර් / සුප් කැට වලට replacement එකක් හොයාගන්න ඔනි natural ඒ රසම ගන්න පුලුවන් ක්‍රමයක් 🙏 :rolleyes2: