ඔය ඔක්කොම බලල බඳින්න ඉන්න උන් තමයි සුපිරිම මරාලෙකට අහු වෙන්නෙ 


දෙණුන් බලා කිරි ගන්නේCheck her mother.
It is important to know how the daughter has been raised. Most families these days won't provide knowledge about family values or qualities.
Tickling tiyawada kerala balanna, no means.??best suited for proposal marriage
1. check roadability (පාරේ ගෙනයාහැකි) and affordability
2. check her feet - it will tell lots of things like .. clean and neat
3. say NO to social media addicted
4. stop worrying about virginity (පෙට්ටිය) and previous affairs
5. check how she close to her family and parents - more is difficult and less is good for you
anything else?
like in boss baby?Tickling tiyawada kerala balanna, no means.??
යටි පතුල් පික්කා ඩිටෙක්ටඩ්2. check her feet - it will tell lots of things like .. clean and neat
අම්මපා බං මම කියන්න හැදුවෙත් ඕකමයි. සේරම නූලට තිතට බලලා අන්තිම වටේටම අල්ලපු යටිපතුල් ක්ලීන් පට්ට මරාලෙකට කරගහන්න වෙන්නේ. ගොඩක් උන් පාරේ ගෙනියන්න පුළුවන් උන්ව බදිනවා හැබැයි උන්ව බය නැතුව ගෙවල්වල තියලා යන්න බැහැ කියලා හිතෙද්දි පරක්කු වැඩියි.ඔය ඔක්කොම බලල බඳින්න ඉන්න උන් තමයි සුපිරිම මරාලෙකට අහු වෙන්නෙ![]()
සුපිරිම කතාව මචන්. මේක තමයි ඇත්ත........අම්මපා බං මම කියන්න හැදුවෙත් ඕකමයි. සේරම නූලට තිතට බලලා අන්තිම වටේටම අල්ලපු යටිපතුල් ක්ලීන් පට්ට මරාලෙකට කරගහන්න වෙන්නේ. ගොඩක් උන් පාරේ ගෙනියන්න පුළුවන් උන්ව බදිනවා හැබැයි උන්ව බය නැතුව ගෙවල්වල තියලා යන්න බැහැ කියලා හිතෙද්දි පරක්කු වැඩියි.මම නම් බදින උන්ට කියන්නේ කෙල්ලෙක්ව බදිද්දී හිතපන් මම මේ තෝරාගන්නේ මට ගෑණියෙක් විතරක් නෙවෙයි කවදා හරි මගේ දරුවන්ට අම්මාවෙන කෙනෙකුයි.බදින ඒකී හැම අතින්ම ඒකට සුදුසුද? එච්චරයි. මම බැන්දේ එහෙමයි මේ අවුරුද්දට බැදලා අවුරුදු විසී දෙකයි ලස්සන දරුවෝ තුන්දෙනෙකුත් හදාගෙන ලස්සනට ඉන්නවා.
Machan nemei uncle.සුපිරිම කතාව මචන්. මේක තමයි ඇත්ත........![]()
[ සැ. යු. මම තවම එකකට කරගසා නැත]
එකක් කරගහමු ලගදිම ඉතින්..සුපිරිම කතාව මචන්. මේක තමයි ඇත්ත........![]()
[ සැ. යු. මම තවම එකකට කරගසා නැත]



Machan nemei uncle.
Wayesata garu kerapan putha.
වැඩිහිටියන්ට ගරු කරලා කතාකරපන් කියලා අම්මත් නිතරම බනිනවා ......Sorry Uncle...එකක් කරගහමු ලගදිම ඉතින්..![]()
වයසට ගරු කරපන් මල්ලියේ![]()





ඕක මෙහෙමයි මචෝ බේකරිය තමන්ගේ නම් අපි දන්නවා අපේ බනිස් අපේ බේකරියෙන් පිට ගිහින් නෑ ඒවා තියෙන්නේ අපි වෙනුවෙන් විතරයි කියලා හැබැයි පිටින් බනිස් ගනිද්දී ඒක ඒක දවසට වෙනස් වෙනස් රසට සුවදට කන්න පුළුවන් උනාට. ඒවා අපි වෙනුවෙන්ම තියෙන ඒවා නෙවෙයි තව කවුරු හරි කාලා විසී කරලා මිරිකලා සුවද බලලා අල්ලලා පැත්තකට දාපුවා සමහර වෙලාවට මරණීය අතුරු අබාධ ඇති කරන බනිසුත් තියෙනවා"විවාහ නොවී ඉන්න.
ඔබට බනිස් අවශ්‍යනම් බේකරියක අයිතිකාරයෙක් වීම අත්‍යවශ්‍ය නොවේ"
අහිංසක විවාහකයකුගෙන් අවවාදයක්. ගන්නවනම් ගනින්
යකෝ මට තමා හතලිස් දෙකයි. උබලා හිතන තරම් වයස නෑ.Machan nemei uncle.
Wayesata garu kerapan putha.
ඔයා අපේ තාත්තට වඩා ටිකක් විතර බාලයි ..........
යකෝ මට තමා හතලිස් දෙකයි. උබලා හිතන තරම් වයස නෑ.බැන්දේ විසී එකෙන්
------ Post added on Mar 24, 2021 at 4:39 PM
බොට වයස කීයද??මට හතලිස් දෙකයි. කැමති විදිහකට කතා කරපන්. අපි තාමත් හිතෙන් තරුණ කොල්ලෝ බංවැඩිහිටියන්ට ගරු කරලා කතාකරපන් කියලා අම්මත් නිතරම බනිනවා ......Sorry Uncle...
![]()
ඔයා අපේ තාත්තට වඩා ටිකක් විතර බාලයි ..........![]()
![]()
ඔයා අපේ තාත්තට වඩා ටිකක් විතර බාලයි ..........![]()
![]()