බදින්න කලින් - do a quality check of your girl friend

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    best suited for proposal marriage
    1. check roadability (පාරේ ගෙනයාහැකි) and affordability
    2. check her feet - it will tell lots of things like .. clean and neat
    3. say NO to social media addicted
    4. stop worrying about virginity (පෙට්ටිය) and previous affairs
    5. check how she close to her family and parents - more is difficult and less is good for you

    anything else?
    Tickling tiyawada kerala balanna, no means.??
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය ඔක්කොම බලල බඳින්න ඉන්න උන් තමයි සුපිරිම මරාලෙකට අහු වෙන්නෙ :lol:
    අම්මපා බං මම කියන්න හැදුවෙත් ඕකමයි. සේරම නූලට තිතට බලලා අන්තිම වටේටම අල්ලපු යටිපතුල් ක්ලීන් පට්ට මරාලෙකට කරගහන්න වෙන්නේ. ගොඩක් උන් පාරේ ගෙනියන්න පුළුවන් උන්ව බදිනවා හැබැයි උන්ව බය නැතුව ගෙවල්වල තියලා යන්න බැහැ කියලා හිතෙද්දි පරක්කු වැඩියි.😁😁😁😁 මම නම් බදින උන්ට කියන්නේ කෙල්ලෙක්ව බදිද්දී හිතපන් මම මේ තෝරාගන්නේ මට ගෑණියෙක් විතරක් නෙවෙයි කවදා හරි මගේ දරුවන්ට අම්මාවෙන කෙනෙකුයි.බදින ඒකී හැම අතින්ම ඒකට සුදුසුද? එච්චරයි. මම බැන්දේ එහෙමයි මේ අවුරුද්දට බැදලා අවුරුදු විසී දෙකයි ලස්සන දරුවෝ තුන්දෙනෙකුත් හදාගෙන ලස්සනට ඉන්නවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka

    සුපිරිම කතාව මචන්. මේක තමයි ඇත්ත........ (y) (y)
    [ සැ. යු. මම තවම එකකට කරගසා නැත]
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    "විවාහ නොවී ඉන්න.
    ඔබට බනිස් අවශ්‍යනම් බේකරියක අයිතිකාරයෙක් වීම අත්‍යවශ්‍ය නොවේ"

    අහිංසක විවාහකයකුගෙන් අවවාදයක්. ගන්නවනම් ගනින්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    Machan nemei uncle.
    Wayesata garu kerapan putha.
    එකක් කරගහමු ලගදිම ඉතින්.. :D :D

    වයසට ගරු කරපන් මල්ලියේ :lol::lol::lol:
    වැඩිහිටියන්ට ගරු කරලා කතාකරපන් කියලා අම්මත් නිතරම බනිනවා ......Sorry Uncle...:P:P
    :lol::lol::lol:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    "විවාහ නොවී ඉන්න.
    ඔබට බනිස් අවශ්‍යනම් බේකරියක අයිතිකාරයෙක් වීම අත්‍යවශ්‍ය නොවේ"

    අහිංසක විවාහකයකුගෙන් අවවාදයක්. ගන්නවනම් ගනින්
    ඕක මෙහෙමයි මචෝ බේකරිය තමන්ගේ නම් අපි දන්නවා අපේ බනිස් අපේ බේකරියෙන් පිට ගිහින් නෑ ඒවා තියෙන්නේ අපි වෙනුවෙන් විතරයි කියලා හැබැයි පිටින් බනිස් ගනිද්දී ඒක ඒක දවසට වෙනස් වෙනස් රසට සුවදට කන්න පුළුවන් උනාට. ඒවා අපි වෙනුවෙන්ම තියෙන ඒවා නෙවෙයි තව කවුරු හරි කාලා විසී කරලා මිරිකලා සුවද බලලා අල්ලලා පැත්තකට දාපුවා සමහර වෙලාවට මරණීය අතුරු අබාධ ඇති කරන බනිසුත් තියෙනවා 😁😁😁😁 ඒ නිසා මම නම් කියන්නේ අමාරුවෙන් හරි බේකරියක් නඩත්තු කරන ඒක හැම අතින්ම හොදයි තැන් තැන් වලින් බනිස් කනවට වැඩිය

    Machan nemei uncle.
    Wayesata garu kerapan putha.
    යකෝ මට තමා හතලිස් දෙකයි. උබලා හිතන තරම් වයස නෑ.😁😁😁 බැන්දේ විසී එකෙන්
    ------ Post added on Mar 24, 2021 at 4:39 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka

    යකෝ මට තමා හතලිස් දෙකයි. උබලා හිතන තරම් වයස නෑ.😁😁😁 බැන්දේ විසී එකෙන්
    ------ Post added on Mar 24, 2021 at 4:39 PM
    ඔයා අපේ තාත්තට වඩා ටිකක් විතර බාලයි .......... :P :P
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වැඩිහිටියන්ට ගරු කරලා කතාකරපන් කියලා අම්මත් නිතරම බනිනවා ......Sorry Uncle...:P:P
    :lol::lol::lol:
    බොට වයස කීයද??මට හතලිස් දෙකයි. කැමති විදිහකට කතා කරපන්. අපි තාමත් හිතෙන් තරුණ කොල්ලෝ බං 😁😁😁😁

    ඔයා අපේ තාත්තට වඩා ටිකක් විතර බාලයි .......... :P :P
    😁😁😁😁😁
    ඔයා අපේ තාත්තට වඩා ටිකක් විතර බාලයි .......... :P :P
    😁😁😁😁
    ------ Post added on Mar 24, 2021 at 4:48 PM