People's Awards 2021 | People's Tele Drama Actress of the Year | 4th consecutive year

that’s SL awards for u....4th consecutive year? Funny I haven't seen this woman in any teledramas yet![]()
Seriously man..Are you kidding me. Don't you have a TV in your place..4th consecutive year? Funny I haven't seen this woman in any teledramas yet![]()



Recently I watched/watching giri devi, nagadamkarayo, sihina gene kumariye, koombiyo, haras paara, obata asunada maawa, thanamalvila kollek ... etcSeriously man..Are you kidding me. Don't you have a TV in your place..![]()
Ok.Just wait for few more weeks. You will see very soon.Recently I watched/watching giri devi, nagadamkarayo, sihina gene kumariye, koombiyo, haras paara, obata asunada maawa, thanamalvila kollek ... etc
oya ekakawath ohoma un hitiye na![]()
මේ ගෑනි රඟපාන්නෙත් එක චැනල් එකක විතරයි. බලන් ගියාම ස්ලිම් එකෙන් කරන සමීක්ශනේට ගන්නෙ දෙරන විතරක් පේන උන්වද කොහෙද.
මේ පාරත් අටපට්ටමලු ජනප්රියම වැඩසටහන. මොන ජෝක්ද බලපන්. සමීක්ශන කියන්නෙම බොරුවක්නෙ.
ඒක තාම යනවද බන් ? කවදද යන්නේ ?මේ පාරත් අටපට්ටමලු ජනප්රියම වැඩසටහන. මොන ජෝක්ද බලපන්. සමීක්ශන කියන්නෙම බොරුවක්නෙ.

ඔව් අර යන්නෙ බදාදට. අලි වලේ වැටිච්චයි යූටියුබ් එකෙන් ගෙඩිය පිටින් උස්සපුවයි. අපරාදෙ ගුවන් කාලය.ඒක තාම යනවද බන් ? කවදද යන්නේ ?![]()
එහෙනම් ඉතින් හිතාගන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ රසග්න්යතාවයේ මට්ටම ගැන තමා.TV ratings walin balanne ewa boru karanna ba derana thamai dan wadiyenma balanne ita passe hiru jathika rupawahini ita passe sirasa.
ඔහොම කියද්දී ඔව්ව යන්නේ මොන channel එකේදවත් නොදැන youtube එකෙන් කතා ටික බලන මමTV ratings walin balanne ewa boru karanna ba derana thamai dan wadiyenma balanne ita passe hiru jathika rupawahini ita passe sirasa.
ඔහොම කියද්දී ඔව්ව යන්නේ මොන channel එකේදවත් නොදැන youtube එකෙන් කතා ටික බලන මම
you should watch some. There are some good teledramas out there nowman nam mokuth balane na TV eke eth ewa thamai wadiyen ma balanne minisu.
I can recommend 'Nadagamkarayo' for a start. Good cast, good story, educational, FUN and no BS.ලංකාවේ කොහොමත් rating වල දෙරණ තමයි ටොප් එකේ ඉන්නේ දැන්.එහෙනම් ඉතින් හිතාගන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ රසග්න්යතාවයේ මට්ටම ගැන තමා.![]()
ඒ හෝදන හෙදිල්ලට ඉතින් 3/3 ම නොලැබුන එකයි මට පුදුම.