Nayanathara - People's Tele Drama Actress of the Year

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    People's Awards 2021 | People's Tele Drama Actress of the Year | 4th consecutive year

    161959017_500371551325726_8241463830260329921_o.jpg
    161999084_500371621325719_1779310399770269655_o.jpg
    162500607_500371534659061_2229311013903305037_o.jpg
    162847763_500371371325744_4967054086247014237_o.jpg
    162977036_500371641325717_3315899200061197516_o.jpg
    163034866_500371661325715_1029899634114323348_o.jpg
    163341739_500371487992399_4785612099323132804_o.jpg
    163642919_500371694659045_7002848013042639138_o.jpg
    164114054_500371411325740_5694273786874454868_o.jpg
    163703154_263888995208778_5589754829922581428_n.jpg
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    2018 - ටිකක් සුදුයි
    2019 - සුදුයි
    2020 - ගොඩක් සුදුයි
    2021 - ගොඩාඩාඩාඩාඩාඩාක් සුදුයි

    meya dakshai and lassanai dekama :love:

    ඕනවට වැඩිය makeup වැඩි වුනාම කැතයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Seriously man..Are you kidding me. Don't you have a TV in your place..:P:P
    Recently I watched/watching giri devi, nagadamkarayo, sihina gene kumariye, koombiyo, haras paara, obata asunada maawa, thanamalvila kollek ... etc
    oya ekakawath ohoma un hitiye na 😂
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Recently I watched/watching giri devi, nagadamkarayo, sihina gene kumariye, koombiyo, haras paara, obata asunada maawa, thanamalvila kollek ... etc
    oya ekakawath ohoma un hitiye na 😂
    Ok.Just wait for few more weeks. You will see very soon.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,041
    1
    100,667
    113
    33
    Kalutara
    මේ ගෑනි රඟපාන්නෙත් එක චැනල් එකක විතරයි. බලන් ගියාම ස්ලිම් එකෙන් කරන සමීක්ශනේට ගන්නෙ දෙරන විතරක් පේන උන්වද කොහෙද.

    මේ පාරත් අටපට්ටමලු ජනප්‍රියම වැඩසටහන. මොන ජෝක්ද බලපන්. සමීක්ශන කියන්නෙම බොරුවක්නෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ ගෑනි රඟපාන්නෙත් එක චැනල් එකක විතරයි. බලන් ගියාම ස්ලිම් එකෙන් කරන සමීක්ශනේට ගන්නෙ දෙරන විතරක් පේන උන්වද කොහෙද.

    මේ පාරත් අටපට්ටමලු ජනප්‍රියම වැඩසටහන. මොන ජෝක්ද බලපන්. සමීක්ශන කියන්නෙම බොරුවක්නෙ.

    TV ratings walin balanne ewa boru karanna ba derana thamai dan wadiyenma balanne ita passe hiru jathika rupawahini ita passe sirasa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,041
    1
    100,667
    113
    33
    Kalutara
    ඒක තාම යනවද බන් ? කවදද යන්නේ ? :rofl:
    ඔව් අර යන්නෙ බදාදට. අලි වලේ වැටිච්චයි යූටියුබ් එකෙන් ගෙඩිය පිටින් උස්සපුවයි. අපරාදෙ ගුවන් කාලය.

    TV ratings walin balanne ewa boru karanna ba derana thamai dan wadiyenma balanne ita passe hiru jathika rupawahini ita passe sirasa.
    එහෙනම් ඉතින් හිතාගන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ රසග්න්‍යතාවයේ මට්ටම ගැන තමා. 😖
     
    • Sad
    Reactions: asylum

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    TV ratings walin balanne ewa boru karanna ba derana thamai dan wadiyenma balanne ita passe hiru jathika rupawahini ita passe sirasa.
    ඔහොම කියද්දී ඔව්ව යන්නේ මොන channel එකේදවත් නොදැන youtube එකෙන් කතා ටික බලන මම

    1616593107527.png
     
    • Haha
    Reactions: asylum

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,033
    8,291
    113
    Chilaw
    එහෙනම් ඉතින් හිතාගන්න වෙන්නෙ මිනිස්සුන්ගෙ රසග්න්‍යතාවයේ මට්ටම ගැන තමා. 😖
    ලංකාවේ කොහොමත් rating වල දෙරණ තමයි ටොප් එකේ ඉන්නේ දැන්.

    Political උනත් ඔච්චරයි හේෂ් :lol: ඒ හෝදන හෙදිල්ලට ඉතින් 3/3 ම නොලැබුන එකයි මට පුදුම.