සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආරම්භ වූ කොරෝනා පොකුරේ ආසාදිතයන් සියළු දෙනා මේ වන විට ආසාදිත නොවන බව පරීක්‍ෂණවලින් හෙලි වී ඇතැයි MeGha Primal Intake පවසයි.
එම ආයතනය සඳහන් කරන්නේ ඔවුන් විමින් හදුන්වා දුන් ආහාරමය අතිරේකය ලබා දීම හේතුවෙන් මෙම ප‍්‍රතිඵලය ලැබී ඇති බවයි.
බටහිර වෛද්‍ය පරීක්‍ෂණ මගින්ද සනාථ කර ඇති ලංකාවෙන් හඳුන්වා දෙන ලද එන්නතක් නොවන විසඳුමක් බවද ඔවුන් කියා සිටී.