ඇයි මේ වර්ජින් උත්තිගෙ කොල්ලො ටික කෙල්ලො ගැන කතා කරද්දි inanimate object උපමාවල්ම පාවිච්චි කරන්නෙ. කාරුයි, බනිසුයි, දොර ජනේලයි, ට්‍රාන්ස්පෝමරුයි ෂිකේ බන්. වයසෙ තරමට අදහස් දක්වපියව්කො.