DFSK i-Auto Review (Sinhala) from ElaKiri.com

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: :cool:

    The Glory i-Auto is priced at Rs 8,395,000/- habayi ban Chinna
    මුල් කාලේ විවා එලයිට් වලටත් මිනිස්සු එක එක ඒවා කිව්වා..... දැන් ඇල්ටො වලට වඩා ගණන්.....!!
    ------ Post added on Mar 25, 2021 at 9:05 PM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,328
    6,080
    113
    වාහන ආනයන තහනම ASSEMBLING වලට බලපාල නැත්ද?
    නැහැ.ඇසෙම්බල් කරන්න පුළුවන්.දැන් ඇසෙම්බල් කරන එකට රජයෙන් (SOP) Standard Operating Procedure හඳුන්වා දුන්න හින්දා ,වාහන ඇසෙම්බල් කරන්න,පාර්ට්ස් හදන කම්පැනි වලට අවස්තාව දීලා තියෙනවා ඒවට ඉන්වෙස්ට් කරන්න
     
    • Like
    Reactions: batwise and erozan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    poddak wisthara karanawada? mulin apu model eke gear box awulak thibba.

    Ehema wistara karanna danne na ban. Experience eken kiyannam. Wahane passenger kenek wage yanawanam loku awlak thibune na sadde ara. Jarama engine sound ekak tibune.

    drive karanawa nam e wage jarawak mata hambawela tiyenawa nam e mahindra bolero eka witarayi. Mama me kiyana eka manual ekak. 2016 wage model ekak. Eka e awurudde brand new gatta ekak. (Dan tiyena ewa auto wenna ati)

    Ekayi 1998 japan car ekakui compare karala wada hoda experience ekak tiyenne mokeda ahuwoth deparak hithanna deyak na matanam parana japan eka tamai. ❤

    Me loke wena kisima wahanayak nathi unath , mata salli tibunath laksha 83 wage ganakata mama nam kawadawath oka ganne na. 🤣
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka

    Thanks machan. engine eke nam sadde wedi thama. AC dammama eliye sadde wedyi.
     
    • Like
    Reactions: shenat

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    801
    1,260
    93
    Kia Sorento 2021 me ganata ganna thiyanwanam niyamai.
    2021 1.6 L Hybrid එකක් එනවා නේද? වාහන ගෙන්නන්න දීලා Tax වල වෙනසක් නොකලොත් 100 -120 Lak වගේ ගන්න ⁣පුළුවන් වෙයි. කොහොම වෙයි ද දන්නේ නෑ ඉතිං. හැබැයි Hybrid Ver. එකේ 7 Seaters එන්නේ නෑ නේද? 6 seaters එන්නේ.. මාත් ආස වාහනයක් බන්.. ❤
     
    • Like
    Reactions: beziques

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,179
    6,044
    113
    2021 1.6 L Hybrid එකක් එනවා නේද? වාහන ගෙන්නන්න දීලා Tax වල වෙනසක් නොකලොත් 100 -120 Lak වගේ ගන්න ⁣පුළුවන් වෙයි. කොහොම වෙයි ද දන්නේ නෑ ඉතිං. හැබැයි Hybrid Ver. එකේ 7 Seaters එන්නේ නෑ නේද? 6 seaters එන්නේ.. මාත් ආස වාහනයක් බන්.. ❤
    Math asa wahanayak.dakkane you tube wala patta wahane.2021 model 300laks Wath kittuwei Machan.SUV walin math Asama wahane.
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    801
    1,260
    93
    Math asa wahanayak.dakkane you tube wala patta wahane.2021 model 300laks Wath kittuwei Machan.SUV walin math Asama wahane.

    අම්බෝ බන් එච්චර 2019-2020 ඩීසල් 2.2L එක ඒ දවස් වල තිබ්බෙත් 250 lakh වගේ නෙමේ ද? ඇයි බන් 1.6L Hybrid මෙහෙම වෙන්නේ 😩