
මුල් කාලේ විවා එලයිට් වලටත් මිනිස්සු එක එක ඒවා කිව්වා..... දැන් ඇල්ටො වලට වඩා ගණන්.....!!The Glory i-Auto is priced at Rs 8,395,000/- habayi ban Chinna
නැහැ.ඇසෙම්බල් කරන්න පුළුවන්.දැන් ඇසෙම්බල් කරන එකට රජයෙන් (SOP) Standard Operating Procedure හඳුන්වා දුන්න හින්දා ,වාහන ඇසෙම්බල් කරන්න,පාර්ට්ස් හදන කම්පැනි වලට අවස්තාව දීලා තියෙනවා ඒවට ඉන්වෙස්ට් කරන්නවාහන ආනයන තහනම ASSEMBLING වලට බලපාල නැත්ද?
Drive kale me model ekada naththan DFSK glory kalin model ekada?Drive karala tiyena jarama makes walin ekak
Kalin ekaDrive kale me model ekada naththan DFSK glory kalin model ekada?
Kalin eka
poddak wisthara karanawada? mulin apu model eke gear box awulak thibba.
Ehema wistara karanna danne na ban. Experience eken kiyannam. Wahane passenger kenek wage yanawanam loku awlak thibune na sadde ara. Jarama engine sound ekak tibune.
drive karanawa nam e wage jarawak mata hambawela tiyenawa nam e mahindra bolero eka witarayi. Mama me kiyana eka manual ekak. 2016 wage model ekak. Eka e awurudde brand new gatta ekak. (Dan tiyena ewa auto wenna ati)
Ekayi 1998 japan car ekakui compare karala wada hoda experience ekak tiyenne mokeda ahuwoth deparak hithanna deyak na matanam parana japan eka tamai. ❤
Me loke wena kisima wahanayak nathi unath , mata salli tibunath laksha 83 wage ganakata mama nam kawadawath oka ganne na.![]()
2021 1.6 L Hybrid එකක් එනවා නේද? වාහන ගෙන්නන්න දීලා Tax වල වෙනසක් නොකලොත් 100 -120 Lak වගේ ගන්න පුළුවන් වෙයි. කොහොම වෙයි ද දන්නේ නෑ ඉතිං. හැබැයි Hybrid Ver. එකේ 7 Seaters එන්නේ නෑ නේද? 6 seaters එන්නේ.. මාත් ආස වාහනයක් බන්.. ❤Kia Sorento 2021 me ganata ganna thiyanwanam niyamai.
Math asa wahanayak.dakkane you tube wala patta wahane.2021 model 300laks Wath kittuwei Machan.SUV walin math Asama wahane.2021 1.6 L Hybrid එකක් එනවා නේද? වාහන ගෙන්නන්න දීලා Tax වල වෙනසක් නොකලොත් 100 -120 Lak වගේ ගන්න පුළුවන් වෙයි. කොහොම වෙයි ද දන්නේ නෑ ඉතිං. හැබැයි Hybrid Ver. එකේ 7 Seaters එන්නේ නෑ නේද? 6 seaters එන්නේ.. මාත් ආස වාහනයක් බන්.. ❤
Math asa wahanayak.dakkane you tube wala patta wahane.2021 model 300laks Wath kittuwei Machan.SUV walin math Asama wahane.