Oka net eken ban gaththe.. okamai awith tynneRansomware Mchn. Full Format 1k dapan..
ehema nethuwa $500k wge gewl gnn thrm wtina files tye nm unta e gana dila decryption key ek gnn thm tynne...
EKa newei Uba Khmd ochchara Clear screenshot ekk elyta gthhte monawthm applications wlt access nehtnn?
------ Post added on Mar 26, 2021 at 5:32 PM
අඩ්ඩේ එහෙමදඕක ලංකාවේ එකෙක් හදපු වර්ම්වෙයාර් එකක්. ප්‍රඩක්ට් නේම් එකේ තියෙන්නේ Sajith කියලා. db ෆයිල් එක sajith_and_rasini.db
ඕක රැන්සම්වෙයාර් එකක් නෙමෙයි. ලේසියෙන් අයින් කරන්න පුළුවන්. උබුන්ටු වගේ os එකක් ලයිව් බූට් කරල පල්ලෙහා ෆයිල්ස් ටික රිමුව් කරල දාන්න.
C:\autorun.inf
C:\kabe.exe
C:\temp.exe
C:\Documents and Settings\Administrator\Local Settings\Temp\sajith_and_rasini.db
C:\Documents and Settings\Administrator\Local Settings\Temp\~DFD696.tmp
C:\kabe.bat

ඔව් අන්න අමතක වුනා. උබුන්ටු ඕනි නෑ සේෆ් මොඩ් එකෙන් පුළුවන්.අඩ්ඩේ එහෙමද
එහෙනම් සමහරවිට Safe Mode එකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි නේ
@Jobutexter Safe Mode ගිහින් බලහන්..එත් file explorer එකට access දෙන් නැත්තන් Ubuntu බාලා පෙන් එකකට ගහලා Live Boot කරහන් මූ කිව්ව වගේ
ඕක ලංකාවේ එකෙක් හදපු වර්ම්වෙයාර් එකක්. ප්‍රඩක්ට් නේම් එකේ තියෙන්නේ Sajith කියලා. db ෆයිල් එක sajith_and_rasini.db
ඕක රැන්සම්වෙයාර් එකක් නෙමෙයි. ලේසියෙන් අයින් කරන්න පුළුවන්. උබුන්ටු වගේ os එකක් ලයිව් බූට් කරල පල්ලෙහා ෆයිල්ස් ටික රිමුව් කරල දාන්න.
C:\autorun.inf
C:\kabe.exe
C:\temp.exe
C:\Documents and Settings\Administrator\Local Settings\Temp\sajith_and_rasini.db
C:\Documents and Settings\Administrator\Local Settings\Temp\~DFD696.tmp
C:\kabe.bat
Man karala balannam machanඔව් අන්න අමතක වුනා. උබුන්ටු ඕනි නෑ සේෆ් මොඩ් එකෙන් පුළුවන්.
Blmu machan try karalaඅඩ්ඩේ එහෙමද
එහෙනම් සමහරවිට Safe Mode එකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි නේ
@Jobutexter Safe Mode ගිහින් බලහන්..එත් file explorer එකට access දෙන් නැත්තන් Ubuntu බාලා පෙන් එකකට ගහලා Live Boot කරහන් මූ කිව්ව වගේ
gemak ma na safe mode gihin delete karala danna puluwanඕක ලංකාවේ එකෙක් හදපු වර්ම්වෙයාර් එකක්. ප්‍රඩක්ට් නේම් එකේ තියෙන්නේ Sajith කියලා. db ෆයිල් එක sajith_and_rasini.db
ඕක රැන්සම්වෙයාර් එකක් නෙමෙයි. ලේසියෙන් අයින් කරන්න පුළුවන්. උබුන්ටු වගේ os එකක් ලයිව් බූට් කරල පල්ලෙහා ෆයිල්ස් ටික රිමුව් කරල දාන්න.
C:\autorun.inf
C:\kabe.exe
C:\temp.exe
C:\Documents and Settings\Administrator\Local Settings\Temp\sajith_and_rasini.db
C:\Documents and Settings\Administrator\Local Settings\Temp\~DFD696.tmp
C:\kabe.bat
ඔව් මේක හෙනම පරණ වර්ම්වෙයාර් එකක්. XP තිබ්බ කාලේ. මුට කොහොම මේක ආවද මන්ද.gemak ma na safe mode gihin delete karala danna puluwan
Files Save කරගන්න බැහැ පොන්න යෝ Hard එකම Encrypted උනාම. ඔය තෝ කියන C සහ D තියෙන්නේ එකම HardDisk ඒකක පොන්ස් .
ekaale ohoma vayiras ekak thibna paint eke jaathika kodiya andala wallpaper ekata daana ekak. On karapu gaman input okkoma block wela paint eka run wenawa.ඔව් මේක හෙනම පරණ වර්ම්වෙයාර් එකක්. XP තිබ්බ කාලේ. මුට කොහොම මේක ආවද මන්ද.
අනේ උබ දන්නා Encryptions. මැදමුලනෙන් දැන් දෙන ගූ ටිකක් කකා හිටපන්. මෙන්න තියෙනවා උබ අනුර කුමාරට කඩේ ගිය හැටි.Files Save කරගන්න බැහැ පොන්න යෝ Hard එකම Encrypted උනාම. ඔය තෝ කියන C සහ D තියෙන්නේ එකම HardDisk ඒකක පොන්ස් .
Virus එකක් උණත් C එක Format කරාට D එකේ තියෙනවා
දන්නේ නැත්නම් දාන්න අනුර කුමාරගේ දේශපාලනය කරගෙන හිටපන් මොඩයා . නොදන්න පකවල් වලට හොට දාන්නේ නැතුව![]()
ලංකාවෙ එකෙක්න් හදල තියෙන්නෙ. ඒකයි ඒ. ෆයිවර් කරන එකෙක්ද කොහෙද$4 ද ඉල්ලන්නේ?![]()
Maybe online entrepreneur$4 ද ඉල්ලන්නේ?![]()