Virus ekak awith pc ekata😩😩help

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,124
    1,513
    113
    WANNITHAMMANNAWA
    Ransomware Mchn. Full Format 1k dapan..:dull:
    ehema nethuwa $500k wge gewl gnn thrm wtina files tye nm unta e gana dila decryption key ek gnn thm tynne... :(:(:(

    EKa newei Uba Khmd ochchara Clear screenshot ekk elyta gthhte monawthm applications wlt access nehtnn?
    ------ Post added on Mar 26, 2021 at 5:32 PM
    Oka net eken ban gaththe.. okamai awith tynne☹️☹️☹️
     
    • Sad
    Reactions: Ragna_SL

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    ඕක ලංකාවේ එකෙක් හදපු වර්ම්වෙයාර් එකක්. ප්‍රඩක්ට් නේම් එකේ තියෙන්නේ Sajith කියලා. db ෆයිල් එක sajith_and_rasini.db
    ඕක රැන්සම්වෙයාර් එකක් නෙමෙයි. ලේසියෙන් අයින් කරන්න පුළුවන්. උබුන්ටු වගේ os එකක් ලයිව් බූට් කරල පල්ලෙහා ෆයිල්ස් ටික රිමුව් කරල දාන්න.

    C:\autorun.inf
    C:\kabe.exe
    C:\temp.exe
    C:\Documents and Settings\Administrator\Local Settings\Temp\sajith_and_rasini.db
    C:\Documents and Settings\Administrator\Local Settings\Temp\~DFD696.tmp
    C:\kabe.bat
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    අඩ්ඩේ එහෙමද :shocked:
    එහෙනම් සමහරවිට Safe Mode එකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි නේ :nerd:
    @Jobutexter Safe Mode ගිහින් බලහන්..එත් file explorer එකට access දෙන් නැත්තන් Ubuntu බාලා පෙන් එකකට ගහලා Live Boot කරහන් මූ කිව්ව වගේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    අඩ්ඩේ එහෙමද :shocked:
    එහෙනම් සමහරවිට Safe Mode එකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි නේ :nerd:
    @Jobutexter Safe Mode ගිහින් බලහන්..එත් file explorer එකට access දෙන් නැත්තන් Ubuntu බාලා පෙන් එකකට ගහලා Live Boot කරහන් මූ කිව්ව වගේ
    ඔව් අන්න අමතක වුනා. උබුන්ටු ඕනි නෑ සේෆ් මොඩ් එකෙන් පුළුවන්.
     
    Man karala balannam machan☹️☹️☹️
    අඩ්ඩේ එහෙමද :shocked:
    එහෙනම් සමහරවිට Safe Mode එකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි නේ :nerd:
    @Jobutexter Safe Mode ගිහින් බලහන්..එත් file explorer එකට access දෙන් නැත්තන් Ubuntu බාලා පෙන් එකකට ගහලා Live Boot කරහන් මූ කිව්ව වගේ
    Blmu machan try karala☹️☹️☹️
     
    • Like
    Reactions: Ragna_SL

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    ඕක ලංකාවේ එකෙක් හදපු වර්ම්වෙයාර් එකක්. ප්‍රඩක්ට් නේම් එකේ තියෙන්නේ Sajith කියලා. db ෆයිල් එක sajith_and_rasini.db
    ඕක රැන්සම්වෙයාර් එකක් නෙමෙයි. ලේසියෙන් අයින් කරන්න පුළුවන්. උබුන්ටු වගේ os එකක් ලයිව් බූට් කරල පල්ලෙහා ෆයිල්ස් ටික රිමුව් කරල දාන්න.

    C:\autorun.inf
    C:\kabe.exe
    C:\temp.exe
    C:\Documents and Settings\Administrator\Local Settings\Temp\sajith_and_rasini.db
    C:\Documents and Settings\Administrator\Local Settings\Temp\~DFD696.tmp
    C:\kabe.bat
    gemak ma na safe mode gihin delete karala danna puluwan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    Step 1
    Before doing any scans, Windows XP, Windows Vista, and Windows 7 users must disable System Restore to allow full scanning of their computers.
    Step 2

    Note that not all files, folders, and registry keys and entries are installed on your computer during this malware's/spyware's/grayware's execution. This may be due to incomplete installation or other operating system conditions. If you do not find the same files/folders/registry information, please proceed to the next step.

    Step 3
    Restart in Safe Mode
    [ Learn More ]

    Step 4
    Search and delete AUTORUN.INF files created by WORM_RASITH.A that contain these strings
    [ Learn More ]

    [AutoRun]
    action=Open
    shell\execute=kabe.bat
    shell\explore\command=kabe.bat
    USEAUTOPLAY=1
    shell\Open\command=kabe.bat
    shell\Autorun\command=kabe.bat
    shell\Search\command=kabe.bat

    Step 5

    Search and delete this file
    [ Learn More ]
    There may be some files that are hidden. Please make sure you check the Search Hidden Files and Folderscheckbox in the "More advanced options" option to include all hidden files and folders in the search result.
    • %User Startup%\msfold.exe
    • %User Temp%\sajith_and_rasini.db
    • %User Temp%\i_love_you_rasini.db

    Step 6
    Restart in normal mode and scan your computer with your Trend Micro product for files detected as WORM_RASITH.A. If the detected files have already been cleaned, deleted, or quarantined by your Trend Micro product, no further step is required. You may opt to simply delete the quarantined files. Please check this Knowledge Base page for more information.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    Files Save කරගන්න බැහැ පොන්න යෝ Hard එකම Encrypted උනාම. ඔය තෝ කියන C සහ D තියෙන්නේ එකම HardDisk ඒකක පොන්ස් .
    Virus එකක් උණත් C එක Format කරාට D එකේ තියෙනවා
    දන්නේ නැත්නම් දාන්න අනුර කුමාරගේ දේශපාලනය කරගෙන හිටපන් මොඩයා . නොදන්න පකවල් වලට හොට දාන්නේ නැතුව 🤣🤣🤣
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව් මේක හෙනම පරණ වර්ම්වෙයාර් එකක්. XP තිබ්බ කාලේ. මුට කොහොම මේක ආවද මන්ද.
    ekaale ohoma vayiras ekak thibna paint eke jaathika kodiya andala wallpaper ekata daana ekak. On karapu gaman input okkoma block wela paint eka run wenawa.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    Files Save කරගන්න බැහැ පොන්න යෝ Hard එකම Encrypted උනාම. ඔය තෝ කියන C සහ D තියෙන්නේ එකම HardDisk ඒකක පොන්ස් .
    Virus එකක් උණත් C එක Format කරාට D එකේ තියෙනවා
    දන්නේ නැත්නම් දාන්න අනුර කුමාරගේ දේශපාලනය කරගෙන හිටපන් මොඩයා . නොදන්න පකවල් වලට හොට දාන්නේ නැතුව 🤣🤣🤣
    අනේ උබ දන්නා Encryptions. මැදමුලනෙන් දැන් දෙන ගූ ටිකක් කකා හිටපන්. මෙන්න තියෙනවා උබ අනුර කුමාරට කඩේ ගිය හැටි.
     
    • Like
    Reactions: Jobutexter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,900
    1
    100,373
    113
    33
    Kalutara
    ඕක ගැන මාත් ත්‍රෙඩ් එකක් දාල ඇති

    $4 ද ඉල්ලන්නේ? 😂😂😂😂😂
    ලංකාවෙ එකෙක්න් හදල තියෙන්නෙ. ඒකයි ඒ. ෆයිවර් කරන එකෙක්ද කොහෙද 🙄
    ------ Post added on Mar 26, 2021 at 7:56 PM