මෙහෙම ගැහුවම රිදෙනවද

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    Screenshot_20210326-202236__01.jpg

    🤣🤣🤣🤣
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෝඩ වාහෙල...

    ඔතන දඬුවම කෝටුපාර දෙනවට වඩා විළි ලැජ්ජාවට පත්කරන එක.
    මම හිතන්නෙ,
    ඒ හින්දම තමයි සිහි නැතිවෙන්නෙත්. සමහර විට කම්පනය දරාගන්න බැරුව සිහි විකල් වෙන්නත් ඉඩ තියෙනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    මොකක්ද බන් මේ මේලෝ දෙයක් තේරුනේ නෑ 🤣🤣🤣
    අරූ ගන්ජ ගහල ලියල ගිය පොත බලාගෙන කී දාහක් පිස්සු නටනවද? සෙට් එකක් බෝම්බ බැදගෙන මැරෙනව තව සෙට් එකක් කලු ඇදගෙන තැම්බි තැම්බි ඉන්නව. අතරින් පතර ඉපොන්ස් වගේ උන් ගිහින් උන්ගෙ ලොවනව ආණ්ඩුවෙ තුන්දෙක බෙරගන්න
     
    • Haha
    Reactions: kasun090354t

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අරූ ගන්ජ ගහල ලියල ගිය පොත බලාගෙන කී දාහක් පිස්සු නටනවද? සෙට් එකක් බෝම්බ බැදගෙන මැරෙනව තව සෙට් එකක් කලු ඇදගෙන තැම්බි තැම්බි ඉන්නව. අතරින් පතර ඉපොන්ස් වගේ උන් ගිහින් උන්ගෙ ලොවනව ආණ්ඩුවෙ තුන්දෙක බෙරගන්න
    nabiya podi kale idanma pissek wenna ona liyapu pothe hatiyata.uta bari unane oya time eke nawakathawak liyanna.ehema unanam me loke thiyena prashnawalin bagayakma iwaraiy