Can you drive a manual car?

Can you drive a manual car? What do you prefer?

  • I can drive only automatic

  • I can drive manuals but prefer automatics

  • I can drive manuals and do not like to drive automatics


Results are only viewable after voting.

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මම manual 1980 ගණන් වල වාහනයක් විතරයි drive කරලා තියෙන්නේ එකේ ටිකක් දුර ගමනක් ගිහින් අවහම කකුල රිදෙනවා cluch එක පාගලම :ROFLMAO:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මම manual 1980 ගණන් වල වාහනයක් විතරයි drive කරලා තියෙන්නේ එකේ ටිකක් දුර ගමනක් ගිහින් අවහම කකුල රිදෙනවා cluch එක පාගලම :ROFLMAO:
    Purudu unama eka hariyanawa... Gym yaddi mul tike anga ridenawa wage tamai
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඕන එකක්,,,
    හැබැයි කැමැත්තෙන් පදින්නෙ මැනුවල්. මැනුවල් ඩීසල් වලට ගොඩක් ආසයි.

    කවදහරි වයසට ගිහින් හොට බිම ඇනිල ක්ලච් එක පාගගන්න කකුල් පණනැති වෙන කාලයක් ආවොත් ඔටෝ එකක් ගන්නව (ඊට කලින් මැරුනෙ නැත්තං)
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    කවදහරි වයසට ගිහින් හොට බිම ඇනිල ක්ලච් එක පාගගන්න කකුල් පණනැති වෙන කාලයක් ආවොත් ඔටෝ එකක් ගන්නව (ඊට කලින් මැරුනෙ නැත්තං)
    ඉතින් දැන් Auto එකක් ගන්න කාලේ හරිනේ බන් ...............:lol::lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    මඩ, වන්ගු , කදු පාරක මැනුවල් ආතල්
    කොලබ ට්‍රැපික් වල ඔටෝ ආතල්


    මම නන් ආස මැනුවල් ඩීසල්, ඒකත් ටර්බො එහෙම නැති, කොම්පෙසර් ලීක් වගෙත් ටිකාක් තියනව නන් මරේ මරු

    කන්ද පේන කොට ගියර් එක දාගන්ඩ ඕනෙ
    කදු මැද්දෙ දැම්මොත් හබක්
    පටු පාරක ඉස්සර කොරන කොට හරි ගියර් එක හිතාගන්ඩ බැරි උනොත් ඒත් හබක්
    කදු බහින් කොට එන්ජින් බ්‍රෙක් දැම්මෑකි , ඒකෙන් බ්‍රේක් ගෙවීම , රත් වීම අඩු කරන්ඩ පුලුවන්
    ක්ලච් බැලන්ස් ලෙසටම ඕනෙ පටු, කදු, ගල් පාරවල් වල යන්ඩ
    ඕන නන් නිවුටල් පාරක් ගහල තෙල් ටිකක් අඩු කරගන්ඩත් පුලුවන්



    ආතල්
     
    Last edited: