If you're unhappy about this system, you not alone. look into 


https://www.businessinsider.com/ama...4nAzHJ-ruIG1ee4T7uE4c4cZYxk3JzceMejIOQ6AV6U7U



https://www.businessinsider.com/ama...4nAzHJ-ruIG1ee4T7uE4c4cZYxk3JzceMejIOQ6AV6U7U



kohomath api okkoma private company wala innawa kiyanne wahallu thama bung. aduma gane USA wala dena salary ekan bagayak wath same postion ekata mun denawa nam lanakwe kamake naa
unta ona cheap labor ne



siraa machan. ape me south asia wala ma api hadagatha deyak. apima thama galawenna ona
habai ekata apith wagakiyanna ona bn. thuttu dekata un kiyana ona magulak karanawa. e madiwata eka eka exam karala api atara competition 1k hadagannawa. baluwama api unta nikan wada karala tiyenne, lunch packet ekata. maha eun mewa balagena puken hinawenawa ati.
siraa machan. ape me south asia wala ma api hadagatha deyak. apima thama galawenna ona
blapn dn fiverr upwork unath amu higana ganan walatane service denna wela tyenne. me indian philiphine karyonge weda nisa. ekekwath adu ganata weda karan nathnam nikanma hoda market ekak hedenwasiraa machan. ape me south asia wala ma api hadagatha deyak. apima thama galawenna ona
This is the Core.තමන්ගේ ටැලන්ට් එක දැනගෙන ඉන්ටර්විව් එකේදී එක්ස්පෙක්ටඩ් එක කියන්නේ නැති කම. මැනේජ්මන්ට් මිටින් වලදී කියන්නේ ප්රෝෆිට් පෙන්නන. එක කරන්නේ ගන්න උන්ව කුණු පඩියට අරගෙන. ඕකනේ වෙන්නේ. අනික් පැත්තට අපේ උන්ගේ සමගිය අන්තිම චප්ප චෝර. ඕනෙම කම්පැනි එකක ඉන්නවා කී පසන්ර්ලා කීපයක්. උන් තමා සිස්ටම් ඔක්කොම රන් කරන්නේ උඩ ඉදන් යටටම දන්නේ. මුලින් උන්ට අත යටින් ගැන දෙනවා. එක බේසික් එකට නෙමේ දාන්නේ. අන්න උන් තමා ගොබ්බ කැරියෝ. ඇත යටින් දෙන කිසිම දෙයක් නොගන්න කොන්ද පන තියෙන්න ඕනේ,. එහෙම කරලා උනුත් යට ඉන්න උන්ට අරින එක තමා කරන්නේ. ඒ සෙට් එක තමන්ගේ සබෝර්දිනේට්ලා එක්ක සෙට් වෙලා ගේමක් ගැහුවා නම් උඩින් ඔක්කොගෙම පඩි වැඩි කරනවා

mama kiyanne eka newe bung kunu kolleta apita gewana salary gana compare to western countriesතමන්ගේ ටැලන්ට් එක දැනගෙන ඉන්ටර්විව් එකේදී එක්ස්පෙක්ටඩ් එක කියන්නේ නැති කම. මැනේජ්මන්ට් මිටින් වලදී කියන්නේ ප්රෝෆිට් පෙන්නන. එක කරන්නේ ගන්න උන්ව කුණු පඩියට අරගෙන. ඕකනේ වෙන්නේ. අනික් පැත්තට අපේ උන්ගේ සමගිය අන්තිම චප්ප චෝර. ඕනෙම කම්පැනි එකක ඉන්නවා කී පසන්ර්ලා කීපයක්. උන් තමා සිස්ටම් ඔක්කොම රන් කරන්නේ උඩ ඉදන් යටටම දන්නේ. මුලින් උන්ට අත යටින් ගැන දෙනවා. එක බේසික් එකට නෙමේ දාන්නේ. අන්න උන් තමා ගොබ්බ කැරියෝ. ඇත යටින් දෙන කිසිම දෙයක් නොගන්න කොන්ද පන තියෙන්න ඕනේ,. එහෙම කරලා උනුත් යට ඉන්න උන්ට අරින එක තමා කරන්නේ. ඒ සෙට් එක තමන්ගේ සබෝර්දිනේට්ලා එක්ක සෙට් වෙලා ගේමක් ගැහුවා නම් උඩින් ඔක්කොගෙම පඩි වැඩි කරනවා
True machan. okedi marry kala unta risk ekak thiyano job eka gana. mama me kathaa karanne ehema nathi unta loku risk ekak nane machanThis is the Core.![]()
$5 ta backside 1th dei okun. ekata balapan pol kadana wage un ekek naginna anikata wada aduwata.blapn dn fiverr upwork unath amu higana ganan walatane service denna wela tyenne. me indian philiphine karyonge weda nisa. ekekwath adu ganata weda karan nathnam nikanma hoda market ekak hedenwa

some working for 0.25$/hr then give back also.at least they get $15/hr. What about here?
එකගයි . කුණු කොල්ලෙට වැඩ ගන්නොනේ කියන එකට එකයි.mama kiyanne eka newe bung kunu kolleta apita gewana salary gana compare to western countries
dan USA wala inna ekagema wadeee api karanawa a unata uta denawa monthly 6000 USD
api 750 USD ganne. mama kiyanne anna eka. sirawatama kiuwoth unta apita 3000 USD gewanna bari aiyi ? ape rate inflation ekath ekka ada USD eka 200iyi
next year 230 unoth. mage salary eka 20,000 wadi kara kiyala athi wadak na bung. ekko USD gewanna ona
munta ona ape wada ganna
ekane machan. wadeee kiyanne unta wadakuth na ne mehe company danna cheap labor nathnam. un ehanam Western Country walama danawa ne okkomaඑකගයි . කුණු කොල්ලෙට වැඩ ගන්නොනේ කියන එකට එකයි.
මම වැඩ කළා UK කම්පැනි එකකක් මෙහෙ. එහෙ 4500 GBP සති දෙකට.
අපේ 165K . ස්ක්රම් එකේ අපි ඔක්කොම එකම ටාස්ක් එක. මම TL ඒ කාලේ . එතන හිටි පොඩිම එකත්
අපි වගේ 10 ග්ය්නයක් පඩි ගන්නවා. කරන්නේ අපේ වැඩෙන් 10 න එකයි.
මිනිස් ශ්‍රමය මෙහෙන් ගන්නකොට හරි නියාමනයක් නැ රජයෙන්. උන්ට ඕනේ ගේමක් ගහන්න පුළුවන්.
අනික් පැත්තට 50k පඩියට වැඩ කරන්න ගොබ්බ ඉන්දියන් කාරයෝ ඉන්නවා.
වැඩේ එහෙ පදියම මෙහෙ එක්ස්පෙක්ට් කරන්න බැ . එත් 10 ගුණයක් වැඩි අනුමා උන්ගේ එකෙන් කාලක් දෙනවා නම්
අන්න එහෙම දෙයක් කරන්න ඕනේ. අපේ රික්රුටින් උන් බයයි ඔෆර් එක ඉන්දියා යයි. කියලා ඇත්ත කතාව ඉන්දියන් කාරයෝ
වැඩ පිළිවෙල නැ . අනික අපේ උන් වැඩ්ඩෝ උන්ට වඩා. ඒ නිසා අපිට ඒ වගේ ඔෆර් එකක් ඉල්ලුවොත් නොදී ඉන්නේ නැ .
ඔන්න ඔහොම ගේමක් ඔතන යන්නේ

hama ekama aduwata expect karanawa ne bung. arun oka dunnama ape untath denna wenawaablapn dn fiverr upwork unath amu higana ganan walatane service denna wela tyenne. me indian philiphine karyonge weda nisa. ekekwath adu ganata weda karan nathnam nikanma hoda market ekak hedenwa
"wadeee kiyanne unta wadakuth na ne mehe company danna cheap labor nathnam."ekane machan. wadeee kiyanne unta wadakuth na ne mehe company danna cheap labor nathnam. un ehanam Western Country walama danawa ne okkoma
un apiwa hura kanawa machan. wena karanna deykuth na ithin lanakwe job ekake karanawa nam![]()
BTW,ekane machan. wadeee kiyanne unta wadakuth na ne mehe company danna cheap labor nathnam. un ehanam Western Country walama danawa ne okkoma
un apiwa hura kanawa machan. wena karanna deykuth na ithin lanakwe job ekake karanawa nam
hama ekama aduwata expect karanawa ne bung. arun oka dunnama ape untath denna wenawaa
------ Post added on Mar 29, 2021 at 3:54 PM
eka nam true machan. math inne MNC ekaka. salary nam anith ewata wadaa shape lankwe context ekan gathothBTW,
multinational un atleast fair amount 1k wath denawa. namuth local corporations okkotama eha.
100% true machan e kathawa nam. siraBTW,
multinational un atleast fair amount 1k wath denawa. namuth local corporations okkotama eha.
Agreed."wadeee kiyanne unta wadakuth na ne mehe company danna cheap labor nathnam."
මේකට 100% කම එකග වෙන්න බැ හොදේ. හේතුව මචන් ශ්‍රිලංකාවේ දැනට තියන බුද්දිමය රෙපුටෙෂන් එක නිසා. සාමන්යෙන් අපී මිනිස්සු බුද්ධිමත් සුදොද්න්ට වඩා. වෙනස තියෙන්නේ අඩි තාක්ෂනය එක්ක සැහෙන කාලයක් ඉදපු නිසා සහ මෙහෙ ඩිග්‍රී වල දෙන දැනුම එහෙ හයි ස්කුල් වල දෙන නිසා උන් දැනුම අතින් අපිට වඩා උඩින්. එත් මේක බුද්ධිමය වැඩක් පැත්තට අවාම අපේ උන් ලොවෙත් ගේම ගහනවා. ඒ නිසා ආසියාවේ ලංකාවට විශේෂ අතනක් තියනවා මේකෙදි.
වැඩේ තමා අපේ යක්කු මේක කාගෙන තියෙන්නේ. උන්ගේ තියන මැනර්ස් , පිළිවෙල කිසිම එකක් අපේ උන් දන්නෙත් නැ පුරුදු වෙලත් නැ . අනික් අත්ටට ලේබර් කෝස්ට් එක අඩු නිසා තමා දෙවෙනියට මෙහෙට දෙන්නේ. ඒක මම කියන්නේ ගැම්බල් එකක් කරන්න ඕනේ. අපේ ටැලන්ට් එකට සාදාරන ගානක් දෙන්න. සාදාරන කියන්නේ උන්ගේ 12000 GBP මාසෙට දෙන එක නෙමේ. දැනට හම්බෙන 10% 25% කරන්න කියන ගම්බල් එක කරන්න පුළුවන්. අපේ රික්රුට් කාරයෝ රජයට ඒත්තු ගන්නවල තියෙන්නේ ඔය 10% ත් වැඩි කියලා. ඔන්න් ඔතන තමා කෙස් එක බන්
Lankawane ban. adala thanata kiyak hari dunnama owa okkoma shapeAgreed.
Normally ලංකාවේ Rates වැඩී බන්. හැබැයි Engineerslata ගෙවන්නේ බොහොම පොඩි ගානක්. මගේ salary එක පැය 10න් cover වෙනවා Company එකට. එතකොට හිතපන් ඉතුරු පැය 150 උන්ට. ඒ අස්සේ තව Covid කිය කියා salary cut/increment cut කරනවා. මුන්ගේ අම්මලා මතක් වෙනවා ඉතින්