FOC means? Fuck Off Customer?Stafford giyama FOC karala denawa. If important by the agent.![]()
Free Of ChargeFOC means? Fuck Off Customer?
Mata nam free of charge.
Recalls ithin hamotama FOC ne khmath.Mata nam free of charge.
mage yaluwek innawa stafford pora mata kiwwa mage eka karalada tiyenne kiyala balala kiyannam kiyala.
btw, meka me hena parana bulletin ekak neh?![]()
Nah mama kiwwe mata free kiyala brand new import nisa.Recalls ithin hamotama FOC ne khmath.
Parana bulletin ekak thama 2015 indan recall karanna patan gaththe. 2005 wage indan vehicles wala replace karanawane ithin godak kal yanawa worldwide karanakota. UNIMO, DIMO ehema nam dan awuruddaktath wadiyi deela
AhNah mama kiwwe mata free kiyala brand new import nisa.
UNIMO nam Kandy workshop eketh kala.mata godak dawas aru kiyala check karala dennam kiyala. Mata wediya ganak tibbe na
ada hetama call ekak deela ahanna one ethakota karala nam yanna one na ne.
anika colombo yannath wei man hitanne pora nam kiwwe colombo enna kiyala
Balanna one ban. Oka udin balala aduraganna widihak athi neh?Ah
UNIMO nam Kandy workshop eketh kala.
Ehenam mageth karala athi. Ube sticker ekak gahala tiyenawada replaced kara kiyala?මගේ driver side එකේ එක මාරු කරලා දුන්න හෙන කාලෙකට කලින්, කෝල් කරලා එන්න කියලා මාරු කරලා දුන්න
අනෙක් පැත්තටත් රීකෝල් එක තියනවා කියලා මට කතා කරා හැබැයි මාරු කරගන්න යන්න බැරි උනා
ඔය රීකෝල් එක තියෙන්නෙ එයාබෑග් ඉන්ෆ්ලේටර් එක ඕවර්පවර් සීන් එකක් නිසා නේද
oya Takata case eka awurudu ganak parana case ekakne. danda lankawe recall karanne ?
ow ban eke cylinder eka blas weddi power eka wadi kamata cylinder eke kali walata yanawa. e parts tika air bag ekath hil karagena enne bullets wage. mune wadunama sorry dot comමගේ driver side එකේ එක මාරු කරලා දුන්න හෙන කාලෙකට කලින්, කෝල් කරලා එන්න කියලා මාරු කරලා දුන්න
අනෙක් පැත්තටත් රීකෝල් එක තියනවා කියලා මට කතා කරා හැබැයි මාරු කරගන්න යන්න බැරි උනා
ඔය රීකෝල් එක තියෙන්නෙ එයාබෑග් ඉන්ෆ්ලේටර් එක ඕවර්පවර් සීන් එකක් නිසා නේද
නෑ බන් එහෙම එකක් නම් ගහල නැහැEhenam mageth karala athi. Ube sticker ekak gahala tiyenawada replaced kara kiyala?
ෆ්රී බන්එතකොට ඕවට ගෙවන්න ඕනෙද?
නැත්තං ෆ්රීද?