Gold වලට මොකෝ මේ උනේ ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මෙහෙම ගෝල්ඩ් බැස්සෙ ඇයි එක පාරටම ?
     

    Attachments

    • Opera Snapshot_2021-03-29_193113_www.investing.com.png
      Opera Snapshot_2021-03-29_193113_www.investing.com.png
      12.5 KB · Views: 99

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මෙහෙම ගෝල්ඩ් බැස්සෙ ඇයි එක පාරටම ?
    ඇමරිකාව වැඩපටන්ගෙන ඒ කියන්නේ.....ඩොලර් එක ශක්තිමත් වෙනකොට ගෝල්ඩ් බහිනවා ඒක ඒක අවුරුදු 50 විතර චාට් බැලුවම පේනවා...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    Crypto කෙස් එකක්.බං ඔක.
    ov neda eka wennath athi !
    ඇමරිකාව වැඩපටන්ගෙන ඒ කියන්නේ.....ඩොලර් එක ශක්තිමත් වෙනකොට ගෝල්ඩ් බහිනවා ඒක ඒක අවුරුදු 50 විතර චාට් බැලුවම පේනවා...
    interest rate vadi karalada ?
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ov neda eka wennath athi !

    interest rate vadi karalada ?
    danma rates wadi karanne naha

    meka thamayi reason eka gold down wenna
    higher treasury yeilds
    https://www.cnbc.com/2021/03/29/us-bonds-treasury-yields-start-the-week-higher.html

    ලොකු දෙයක් තව බහිනවනම්.
    ජුවලරි හදන්න බලන් ඉන්නෙ බහිනකන්
    ලංකාවේ නම් ලොකුවට අඩු වෙයිද කියන්න බැහැ මචන්
    ගෝල්ඩ් අඩු උනාට ඊට සාපේක්ෂව රුපියල බාල්දු වෙනවා
    ------ Post added on Mar 29, 2021 at 8:39 PM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Gold prices are expected to fall further. Many Central Banks in the world has dropped the Gold purchases, in 2020 there was 60% less demand by them.
    Also due to Covid the demand for jewellery fell down. Most of the gold lies with jewellery, the Indian sub-continent and the Arabs.
    Another major in the gold demand is from the Electronics industry, then comes the gold investors.