1725 ඉදන් 1710 ට ඇවිත් නෙ පැයක් ඇතුලත !BUMPER
kyda bn price eka dn
1720i kwe ???1720 ඉදන් 1710 ට ඇවිත් නෙ පැයක් ඇතුලත !
රත්තරන් අවුන්සයක් ඩොලර් වලින් බ්රෝ !1720i kwe ???
ah elz bnරත්තරන් අවුන්සයක් ඩොලර් වලින් බ්රෝ !
investing.com එකෙන්උඹ ඔය ප්රයිස් බලන්නෙ මොකෙන්ද බං
එක දව්සට මෙච්චර වෙනස් උනේ නෑ නෙ කලින් !oma thama bn oka ehe mehe wenawa ... dwass dekk thunkk bahala thibboth nm ape price adu wey
ඇමරිකාව වැඩපටන්ගෙන ඒ කියන්නේ.....ඩොලර් එක ශක්තිමත් වෙනකොට ගෝල්ඩ් බහිනවා ඒක ඒක අවුරුදු 50 විතර චාට් බැලුවම පේනවා...මෙහෙම ගෝල්ඩ් බැස්සෙ ඇයි එක පාරටම ?
ov neda eka wennath athi !Crypto කෙස් එකක්.බං ඔක.
interest rate vadi karalada ?ඇමරිකාව වැඩපටන්ගෙන ඒ කියන්නේ.....ඩොලර් එක ශක්තිමත් වෙනකොට ගෝල්ඩ් බහිනවා ඒක ඒක අවුරුදු 50 විතර චාට් බැලුවම පේනවා...
danma rates wadi karanne nahaov neda eka wennath athi !
interest rate vadi karalada ?
ලංකාවේ නම් ලොකුවට අඩු වෙයිද කියන්න බැහැ මචන්ලොකු දෙයක් තව බහිනවනම්.
ජුවලරි හදන්න බලන් ඉන්නෙ බහිනකන්