Elakiri Nootropics (smart drugs)

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,318
    9,818
    113
    මම ADHD වලට දෙන පිල් එකක් පාවිච්චි කරනව ෆෝකස් එක තියාගන්න . කවුරු හරි ඊටවඩා හොඳ එකක පාවිච්කි කරනවනම් ඵ්m එකක් දාල කියන්න ! හොඳ වර්ගෙක කෝපි එකක් පාවිච්චි කරන්න ඔක්කොටම වඩා හොඳයි !
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    mama godak kal idan online order karanna balan hitiye. corona hinda poddak postpone kara
    piracetam,aneracetam poddak balanna
    Piracetam wage ewa lankawata import karanna dewida .
    Mage option deka piracetam+alpha gcp (meka thamayi godakma)
    or caffeine + l theanine.

    මම ADHD වලට දෙන පිල් එකක් පාවිච්චි කරනව ෆෝකස් එක තියාගන්න . කවුරු හරි ඊටවඩා හොඳ එකක පාවිච්කි කරනවනම් ඵ්m එකක් දාල කියන්න ! හොඳ වර්ගෙක කෝපි එකක් පාවිච්චි කරන්න ඔක්කොටම වඩා හොඳයි !
    Kohomada owa ganne prescribe karanne nathiwa kauru hari.
    Medafinil da use karanne.

    Sara wadiyi neda.mama long term use karana deyak baluwe.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Modafinil wage ewa gana nemeyi meka.

    Monawada ogollo use karana nootropics. Lankawe ganna puluwan.
    L theanine caffeine wage ewa lankawe thiyeda?
    Thawa piracetam wage ewa mehata genna puluwanda?

    සහෝදරයා මං මේ දැන් නැති නිසා අහන්නේ. අර Taba , Nil ewa, Sudu ewa කියන්නේ ඔය type ඒවටද. අනික Ritalin නම් එපා මචං.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    සහෝදරයා මං මේ දැන් නැති නිසා අහන්නේ. අර Taba , Nil ewa, Sudu ewa කියන්නේ ඔය type ඒවටද. අනික Ritalin නම් එපා මචං.
    Naha machan, ewa wena jathi. Nootropics widiyata ganne naha.
     
    • Like
    Reactions: fallend