අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    අන්තිමට වොච් එකක් තිබ්බෙ ඒ ලෙවල් වලට විබාගෙට ගෙනියන්න.

    දවසක් විමලදර්ම එකට ගිය, හෙන ගනන් වලට වොච් තිබ්බ.

    ආපහු ආව
    Honda ewa ganan thamai
     
    • Sad
    Reactions: Solo Rider

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    CASIO EDIFICE EKAK GANNAWADA SAMSUNG WATCH ACTIVE 2 EKAK GANNAWA KIYALA BALUWE. CASIO EDIFICE WATCH HODAIDA. TIKA KALAYAK USE KRNNA PULUWNDA?
     
    Last edited:

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,666
    889
    113
    Seiko Japanese movement ithin automatic walata echara loku value ekak denne naha , habai seiko5 eka thama hodatama run kale ona rataka ona kenek danna watch ekak. Habai 2019 in ho ita kalin idan seiko 5th Chinese assemble karanna aran , e hinda parana stock eken ganna.. seiko 5 aluth eke logo eka tikak wenas, Seiko auto matic yanawada wada Tisot , Continental wageth hodai.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,940
    6,817
    113
    Nawala

    Citizen Eco-Drive Titanium Watch, 2017 paris airport එකේ promotion එකකින් ගත්තේ. 350/- USD. ඒ ගානට ගොඩක් ලාබයි. කිසිම ප්‍රශ්නයක් නෑ. උදේට බැන්දා හවසට ගැලෙව්වා ...තිතට වැඩ.

     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,318
    113
    qufm-titan-karishma-brown-round-analog-watch_500x500_0.jpg


    දන්න එකෙක් කියපන් මේක තාම එනවද.. නැත්තම් ආපු දවස්ව්ල price එක කීයද..:oo:

    Titan 1773SAA gift ekk hmbune.. abans eken aran thbbe.. 2 years ago wge..