Questions කැල්ලක් ටොක් කිරීම

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    කෑල්ලක් ටෝක් කරා යාලුවේ. :D :D මේකයි දැනගන්න ඕන සීන් එක. කෑල්ල ඉන්නේ ඔඩෙල් වගේ එකක කියලා හිතමුකෝ. මත් බඩුවගයක් ගත්තා එයා සිලෙක්ට් කරලා දුන්නු ඉට පස්සෙ මන් කැස්ශියර් එකට යන්න කලින් කෑල්ලට තෑන්ක් කරලා නම්බර් එක ඉල්ලුවා. එතකොට කිව්වා ප්‍රශ්නයක් වෙයිද කියලා. "හැබයි බෑ කියලා මොකුත් කිව්වේ නෑ" මන් ඉතින් ආ එහෙමද එහනම් කමක් නෑ මන් යන්නම් කියලා. ඊට පස්සේ කැශියර් එක ගාවට ආවා එකි දැන් එකි මගේ බඩු ටික බෑග් එකට දාන ගමන් කියනවා කැශියර් එකේ කෙල්ලට කියනවා එකිට අද මට කලින් යන්නත් හිතයි වගේ. ඔලුව ත් රිදෙනවා වගේ බ්ලා බ්ලා ටිකක්. එකි නිකම් අප්සට් එකෙන්ද මන්දා හ්ටියේ මාස්ක් තියෙන නිසා මූණ ඉරියව් පෙන් නෑ ඉතිම්.:D:D ඇස් වල්න් කිවේ ඈ.:lol::lol::lol::lol: ඉට පස්සේ එ ටික කියලා එකි ඉන්න තැනට නැතුව වෙනම පැත්ට්ඝකින් නොපෙනි ගියා. :( :( මාත් ඉතින් එහෙන්ම එළියට ආවා.:angry::angry:

    ඇත්තටම කිව්වොත් එක අහම්බෙන් සෙට් උනේ. ඉතින් එක පාරම අහලා දැම්මා. මොකටද ආයෙ දවසක් කාලේ කන්නේ කියලා :P:P :P:P

    ඉතින් මේ ටිකෙන් නුඹලාට හැගෙන්නේ කෙසේද? හිතන්න යමක් තිබේද? නම්බර් එක ගන්න පුලුවන් ද?නැවත පාරක් ඒ පත්තට ගියොත්?:D:D

    ඇතුලේ කැමරා නිසා නම්බර් දෙන එක අව්ලක් නිසා දුන් නැද්ද? හැබැයි ඉතින් දෙනවා නම් දෙන්න බැරි නෑ කිව්වා නම් මන් ගහගන්නවනේ පෝන් එකේ.:frown::frown:

    සැ.යු - ඒකි ඕෆ් වෙන්නේ 8ට විතර වැඩි වෙලා නැති නිසා මන් හිටියා. මන් පොඩ්ඩක් ඇතට වෙන්න හිටියේ එකි ඕප් වෙලා ආවා මන් දන් නෑ මාව දැක්කද්ද නැද්ද කියලා. හැබැයි දකින්න ඇති. ඒ අස්සේ එකිත් එක්ක වෙන කොල්ලෙකුත් ආවා මේකි යන් නැතුව බෑග් කවුන්ටර් එක ගාව පොඩ්ඩක් වෙලා හිටියා. ඒ අස්සේ අර කොල්ලත් ඉන්නවා. මේකි එක පාර ගියා අර කොල්ලත් මෙකිගේ පස්සෙන් යනවා. මුලින් හිතුවේ එක්කෝ අයියා හෝ බොයි කියලා නමුත්. මාත් ෆලව් කරා ටිකක් අරකි ඉස්සරහින් යනවා මූ පස්සෙන් යනවා. එකි එක තැනකින් නැවතිලා ඌට මොකක් හරි කියලා එක පාරට දිව්වා. ඒත් ඒ සීන් එක හරියටම මන් දැක්කේ නෑ මොකද මන්මන් මීටර් 100ක් විතර පස්සෙන් හිටියේ. කොහොම හරි ප්‍රධාන පාරෙන් ඔහොම යද්දි මුදෙන්නා නෑ..

    බලද්දි එතන තිඔබ්බ පටු පාරකින් උන් දෙන්න පල්ලෙහාට යනවා කෙල්ල ඉස්සරහින් කොල්ලා පිටිපස්සෙන්. උන් දෙන්න විතරයි හිටියේ පාරටම. ඒ පාරත් 150ම් ක් විතර දුරයි මන් මේන් රෝඩ් එකෙ ඉදන් සියල්ල බලන් හිටියා ඉතිම්. උන් දෙන්න ඉට පස්සේ පෙන් නැතුව ගියා. මන් විනාඩි 10ක් වගේ එතන හිටියා. අරූ එයිද බලන්න. ඌ ආවේ නෑ එ වෙලාවෙ නම්. මන් ඉට පස්සෙ තවත් කාලය කා දැමිම්මට නොහැකි නිසා අවෙමි. :growl: :growl: :growl:

    මේ කෑල්ල මා සතු කර ගැනිමට හැකිවේවිද? :P:P නැත්නම් තවත් කාලය කා දැමිමක්ද්ද?:baffled::baffled:ඔබගේ සහාය අවශ්යයි කෑලි ඔස්තාර්වරුනි..:yes::yes::yes:
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Yako oya wage than wala kello hina wela katha karanne eka unge job eke part ekak nisa. Unta wada nodi indapan. Paw kiyak hari hoyaganna ekatat kellinne natuwa.
    මන් වද දුන් නෑ භල්ලෝ ඇහුවා ආවා.:growl::growl: ආයේ නිකන් ඇණ වෙන්න ගියේ නෑ. අනික අපට වැඩ නැතුවයැ :D :D
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අඩෝ ඔහොම ගින්දර දෙන්නෙපා අපිට :dull:
    කඩේකට ගිහින් ඇදුමක් හරි ගන්න ඔනි එක හිතින් අඩුමතරමේ :(

    මේ ඉරිදා පත්තරේ ගත්තම මංගල කිංකිණි වලින් හොද එකක් බලලා විස්තරේ දාන්නම්.. :nerd:
    කතාබහ කරලා කරගනින්.. :baffled:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    ඉලක්කම් 10ක් මතක තියාගන්න බැරි එකෙක් :cautious:
    මූ ෂුවර් එකට කොලයක් හොයන්න ඇති . 🤦‍♂️
    නම්බර් එක කිව්වා නම් එක නෙවෙයි 100ක් උනත් මතක තියා ගන්න බැරියෑ :P:P
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,750
    113
    එකමත් එක රටක
    නම්බර් එක කිව්වා නම් එක නෙවෙයි 100ක් උනත් මතක තියා ගන්න බැරියෑ :P:P
    ඉතින් බොල නම්බරේ දෙනවද නැද්ද කියන එක කෙලින්ම කියන්නේ නැතුව උබෙන් "ප්‍රශ්නයක් වෙයිද" කියලා ඇහුවම උබට තේරෙන්න ඕනේ කියන්න , ඔයාට ප්‍රශ්නයක් නම් කටින් කියන්න උබට මතක තියාගන්න පුලුවන් කියලා.. :cautious: 🤦‍♂️
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    ඉතින් බොල නම්බරේ දෙනවද නැද්ද කියන එක කෙලින්ම කියන්නේ නැතුව උබෙන් "ප්‍රශ්නයක් වෙයිද" කියලා ඇහුවම උබට තේරෙන්න ඕනේ කියන්න , ඔයාට ප්‍රශ්නයක් නම් කටින් කියන්න උබට මතක තියාගන්න පුලුවන් කියලා.. :cautious: 🤦‍♂️
    ඒක ඒ වෙලාවේ ඇහුවා නම් මෙ ත්‍රෙඩ් එක වැටෙන් නෑ නේ බොල. මට පස්සේ මතක් උනා අහන්ඩ තිබ්බේ කියලා. එතකොට ටූ ලේට්. අනික නම්බර් ඉල්ලන්ඩ හිතාගෙන ගියපු ගමන්ක් නෙවෙයිනේ. අනික ප්‍රශ්නයක් කිව්වම වෙන වෙන එව්වා මතක් උනේ. දෙන්ඩ බැරි ප්‍රශ්නයක්ද්ද කියලා. පස්සේ තමයි මීටර් උනේ අරක නිසාද දන් නැ කිව්වේ කියලා :lol: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,750
    113
    එකමත් එක රටක
    ඒක ඒ වෙලාවේ ඇහුවා නම් මෙ ත්‍රෙඩ් එක වැටෙන් නෑ නේ බොල. මට පස්සේ මතක් උනා අහන්ඩ තිබ්බේ කියලා. එතකොට ටූ ලේට්. අනික නම්බර් ඉල්ලන්ඩ හිතාගෙන ගියපු ගමන්ක් නෙවෙයිනේ. අනික ප්‍රශ්නයක් කිව්වම වෙන වෙන එව්වා මතක් උනේ. දෙන්ඩ බැරි ප්‍රශ්නයක්ද්ද කියලා. පස්සේ තමයි මීටර් උනේ අරක නිසාද දන් නැ කිව්වේ කියලා :lol: :lol:
    ඊලග පාර මතක තියාගනින්.
     
    • Love
    • Like
    Reactions: NRTG and JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    අඩෝ ඔහොම ගින්දර දෙන්නෙපා අපිට :dull:
    කඩේකට ගිහින් ඇදුමක් හරි ගන්න ඔනි එක හිතින් අඩුමතරමේ :(

    මේ ඉරිදා පත්තරේ ගත්තම මංගල කිංකිණි වලින් හොද එකක් බලලා විස්තරේ දාන්නම්.. :nerd:
    කතාබහ කරලා කරගනින්.. :baffled:
    එතකොට කසාද බදින්ඩ වෙනවනේ collo :D :D

    ඊලග පාර මතක තියාගනින්
    අනිවා collo . :love2:

    https://elakiri.com/threads/කෙල්ලන්-ගෑනුන්-ගැන-අද්දැකීම්-පොල.1953856/

    මේ ත්‍රෙඩ් එක මුල සිට අගට කියවන්න යාළුවේ :D
    ඕකේ ඉන්නවා මන් :lol::lol::lol:
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Webp-net-gifmaker-10.gif