Questions කැල්ලක් ටොක් කිරීම

shenat

Well-known member
  • May 13, 2007
    20,893
    8,466
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බොල නම්බරේ දෙනවද නැද්ද කියන එක කෙලින්ම කියන්නේ නැතුව උබෙන් "ප්‍රශ්නයක් වෙයිද" කියලා ඇහුවම උබට තේරෙන්න ඕනේ කියන්න , ඔයාට ප්‍රශ්නයක් නම් කටින් කියන්න උබට මතක තියාගන්න පුලුවන් කියලා.. :cautious: 🤦‍♂️
    වැඩේ කියන්නෙ මට ඔහොම කිව්වා නං අරගෙන ඇවිල්ල number එක. කොහෙද ඉතින් අපි ඕවා ඉල්ලන එකක්ය 😐
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    641
    466
    63
    කෑල්ලක් ටෝක් කරා යාලුවේ. :D :D මේකයි දැනගන්න ඕන සීන් එක. කෑල්ල ඉන්නේ ඔඩෙල් වගේ එකක කියලා හිතමුකෝ. මත් බඩුවගයක් ගත්තා එයා සිලෙක්ට් කරලා දුන්නු ඉට පස්සෙ මන් කැස්ශියර් එකට යන්න කලින් කෑල්ලට තෑන්ක් කරලා නම්බර් එක ඉල්ලුවා. එතකොට කිව්වා ප්‍රශ්නයක් වෙයිද කියලා. "හැබයි බෑ කියලා මොකුත් කිව්වේ නෑ" මන් ඉතින් ආ එහෙමද එහනම් කමක් නෑ මන් යන්නම් කියලා. ඊට පස්සේ කැශියර් එක ගාවට ආවා එකි දැන් එකි මගේ බඩු ටික බෑග් එකට දාන ගමන් කියනවා කැශියර් එකේ කෙල්ලට කියනවා එකිට අද මට කලින් යන්නත් හිතයි වගේ. ඔලුව ත් රිදෙනවා වගේ බ්ලා බ්ලා ටිකක්. එකි නිකම් අප්සට් එකෙන්ද මන්දා හ්ටියේ මාස්ක් තියෙන නිසා මූණ ඉරියව් පෙන් නෑ ඉතිම්.:D:D ඇස් වල්න් කිවේ ඈ.:lol::lol::lol::lol: ඉට පස්සේ එ ටික කියලා එකි ඉන්න තැනට නැතුව වෙනම පැත්ට්ඝකින් නොපෙනි ගියා. :( :( මාත් ඉතින් එහෙන්ම එළියට ආවා.:angry::angry:

    ඇත්තටම කිව්වොත් එක අහම්බෙන් සෙට් උනේ. ඉතින් එක පාරම අහලා දැම්මා. මොකටද ආයෙ දවසක් කාලේ කන්නේ කියලා :P:P :P:P

    ඉතින් මේ ටිකෙන් නුඹලාට හැගෙන්නේ කෙසේද? හිතන්න යමක් තිබේද? නම්බර් එක ගන්න පුලුවන් ද?නැවත පාරක් ඒ පත්තට ගියොත්?:D:D

    ඇතුලේ කැමරා නිසා නම්බර් දෙන එක අව්ලක් නිසා දුන් නැද්ද? හැබැයි ඉතින් දෙනවා නම් දෙන්න බැරි නෑ කිව්වා නම් මන් ගහගන්නවනේ පෝන් එකේ.:frown::frown:

    සැ.යු - ඒකි ඕෆ් වෙන්නේ 8ට විතර වැඩි වෙලා නැති නිසා මන් හිටියා. මන් පොඩ්ඩක් ඇතට වෙන්න හිටියේ එකි ඕප් වෙලා ආවා මන් දන් නෑ මාව දැක්කද්ද නැද්ද කියලා. හැබැයි දකින්න ඇති. ඒ අස්සේ එකිත් එක්ක වෙන කොල්ලෙකුත් ආවා මේකි යන් නැතුව බෑග් කවුන්ටර් එක ගාව පොඩ්ඩක් වෙලා හිටියා. ඒ අස්සේ අර කොල්ලත් ඉන්නවා. මේකි එක පාර ගියා අර කොල්ලත් මෙකිගේ පස්සෙන් යනවා. මුලින් හිතුවේ එක්කෝ අයියා හෝ බොයි කියලා නමුත්. මාත් ෆලව් කරා ටිකක් අරකි ඉස්සරහින් යනවා මූ පස්සෙන් යනවා. එකි එක තැනකින් නැවතිලා ඌට මොකක් හරි කියලා එක පාරට දිව්වා. ඒත් ඒ සීන් එක හරියටම මන් දැක්කේ නෑ මොකද මන්මන් මීටර් 100ක් විතර පස්සෙන් හිටියේ. කොහොම හරි ප්‍රධාන පාරෙන් ඔහොම යද්දි මුදෙන්නා නෑ..

    බලද්දි එතන තිඔබ්බ පටු පාරකින් උන් දෙන්න පල්ලෙහාට යනවා කෙල්ල ඉස්සරහින් කොල්ලා පිටිපස්සෙන්. උන් දෙන්න විතරයි හිටියේ පාරටම. ඒ පාරත් 150ම් ක් විතර දුරයි මන් මේන් රෝඩ් එකෙ ඉදන් සියල්ල බලන් හිටියා ඉතිම්. උන් දෙන්න ඉට පස්සේ පෙන් නැතුව ගියා. මන් විනාඩි 10ක් වගේ එතන හිටියා. අරූ එයිද බලන්න. ඌ ආවේ නෑ එ වෙලාවෙ නම්. මන් ඉට පස්සෙ තවත් කාලය කා දැමිම්මට නොහැකි නිසා අවෙමි. :growl: :growl: :growl:

    මේ කෑල්ල මා සතු කර ගැනිමට හැකිවේවිද? :P:P නැත්නම් තවත් කාලය කා දැමිමක්ද්ද?:baffled::baffled:ඔබගේ සහාය අවශ්යයි කෑලි ඔස්තාර්වරුනි..:yes::yes::yes:
    අන්තිම ටිකෙන් ඕකි sure එකට wate යන කෑල්ලක්..
     
    • Haha
    Reactions: JohnSnow

    redux

    Well-known member
  • Feb 19, 2017
    2,029
    1,084
    113
    මන් වද දුන් නෑ භල්ලෝ ඇහුවා ආවා.:growl::growl: ආයේ නිකන් ඇණ වෙන්න ගියේ නෑ. අනික අපට වැඩ නැතුවයැ :D :D
    Ehenan huttatada passen giye? Tho dannawada ohoma stalk karana kota minissu baya wenawa kiyala?
     
    • Like
    Reactions: Solo Rider

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,540
    4,088
    113
    ubage number eka podi koleka liyala athata deela waren shape eke. :P
    camera ekata penwa

    වැඩේ කියන්නෙ මට ඔහොම කිව්වා නං අරගෙන ඇවිල්ල number එක. කොහෙද ඉතින් අපි ඕවා ඉල්ලන එකක්ය 😐
    eka tmai. e wele wena ekak oluwata giye ekai.

    Okunge huthha gadai bn
    හුත්තේ ගද නාසයට පුරුදු කරමු

    අන්තිම ටිකෙන් ඕකි sure එකට wate යන කෑල්ලක්..
    ඒක එහෙම නම් එව්වටත් බෙහෙත් තියෙනවා

    Ehenan huttatada passen giye? Tho dannawada ohoma stalk karana kota minissu baya wenawa kiyala?
    පසෙන් ගියේ අනිත් එකාගේ කනෙක්ශන් එක මොකක්ද්ද කියලා දැනගන්න :D :D
    ------ Post added on Apr 1, 2021 at 2:59 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    14,190
    769
    113
    No eka nevei ahanna ona fb nama. Katha karanna ona nam kadeta call ekak deela eyawa illanna puluwan ne. Thawa kollekuth seen eke inna nisa uge wistharath illa ganin :)
     

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    421
    367
    63
    "එතකොට කිව්වා ප්‍රශ්නයක් වෙයිද කියලා. "හැබයි බෑ කියලා මොකුත් කිව්වේ නෑ" මන් ඉතින් ආ එහෙමද එහනම් කමක් නෑ මන් යන්නම් කියලා."
    hambo hambo mewane gok
    a weleta uben confidence answer ekk one. ehnm kmk na mn ynnm kiwwama hri itn
     
    • Like
    Reactions: Solo Rider

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,540
    4,088
    113
    මන් හිතන් ඉදියෙ උබ කසාඳ බැදල ළමයිනුත් ඉන්න එකෙක් කියල.බැලින්නම් 2000න් පස්සෙ එකෙක්නෙ. :baffled: :lol:
    ඇයි කසාද බැන්දා කියලා කෙල්ලෝ ටෝක් වෙන් නැද්ද :lol: :lol: :lol:

    "එතකොට කිව්වා ප්‍රශ්නයක් වෙයිද කියලා. "හැබයි බෑ කියලා මොකුත් කිව්වේ නෑ" මන් ඉතින් ආ එහෙමද එහනම් කමක් නෑ මන් යන්නම් කියලා."
    hambo hambo mewane gok
    a weleta uben confidence answer ekk one. ehnm kmk na mn ynnm kiwwama hri itn
    කන්ෆිඩන්ස් ආන්සර් දෙන්න තිබ්බා එතන වටේ තව එවුන් හිටියේ නැත්නම්.. :lol: :lol:

    සිරි සුබ මංගලම්. වේවා සිරි සුබ මංගලම්.............👩‍❤️‍💋‍👨👩‍❤️‍💋‍👨
    බැන්දේ නෑ තවම collo :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    10,110
    7,965
    113
    meruwata kamak ne letter ehema liyanna epa,
    anika oluwa hoyaganna puluwan thenaka thiyapan, netham hiru , derana ekata letter eka dawasata 10 serayak kiyawannai dawas ganak oluwa hoyanna weda wedi wela sir ge gama samaga sansarge media show eka goda daganna wede awul wenawa
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    978
    1,716
    93
    නමබර් එකක් ඉල්ලුවම ඔහොම කියලා ශේප් වෙන්න කියලා උන්ට උගන්නලා ඇති
    එහෙම නැතුව කස්ටමර් කෙනෙක් නම්බර් ඉල්ලුවම "බැහැ හුත්තෝ" කිව්වම ටිකක් අවුල් නෙ