අක්කලා ♥️

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අක්කලාව බැදපු අය ඉන්නවාද මේකෙ,
    අද ඉන්ටනෙට් එකේ සැරිසරද්දි මන් හීන මවපු පරන අක්කා කෙනෙක් මතක් උනා. එයත් මේ වගේමයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ

    පුංචි අක්කලාටයි
    අක්කලා ඒ මල් නෙලන්නේ
    මාලයක් ගොතන්නයි
    සුවඳ මල් වලින් ගොතන මාලා
    පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ ගෙල දමන්නේ
    ආදරේ ලබන්නයි
    ආදරේ ලබන්නයි
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    872
    1,409
    93
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ

    පුංචි අක්කලාටයි
    අක්කලා ඒ මල් නෙලන්නේ
    මාලයක් ගොතන්නයි
    සුවඳ මල් වලින් ගොතන මාලා
    පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ ගෙල දමන්නේ
    ආදරේ ලබන්නයි
    ආදරේ ලබන්නයි
    ත්‍රෙඩ් එක නම් වැඩක් නෑ :lol:

    මේ සිංදුව මතක් කලාට ටැන්කූ බේබි :D:lol::love2:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    akkala ikmanata naaki wenawa. lamayek hambuna gaman iwarai, kollage nenda wage wenawa :D
    Gym yawala
    Thalapath, elumas, palathuru kanna deela thiyagttanm hari
    මගෙ පවුලත් ටෙක්නිකලි අක්ක
    මාස් 8ක් වැඩිමල්
    ඒත් මන් ඊට වඩා නාකි පාටයි බන්
    Aurudu 4k wtra wadimal unama thmai gathiya
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Bandinna gihin nawathuna. 2 years wadimal. Mama nawaththuwe wena prashnayak nisa.
    Aparade
    Ko balanna akkage poto ekak dapan :rolleyes:
    Mewage kiyla kiwe
    sathek hadanawa wage :D ati karanna one...
    Na na
    Loving caring
    Pata gala naki wena face ekak tiyenne.
    Meyagnm ehmai
    අක්කල බඳින්න එපා කියන්නෙ හේතුවක් ඇතිව.ළමයි දෙකක් තුනක් වදපුවාම අම්මයි පුතයි වගේ පේන්නෙ...
    Na bn ehma

    ලස්සනම ලස්සන මාතෘකාවක්
    ආදර බම්පි :love:

    තාම බැන්දේ නැහැ :love:
    Akka knkwda badinna inne
    නංගිලාට වැඩිය අක්කි බබාලා හොදයි තමයි.
    Ow
    Nangilanm hisarada
    මාත් අක්කා කෙනෙක් එක්ක පවුල් වෙන්නයි යන්නේ. :lol:
    A wow