බටගහේ අතු අත වන්නේ පුංචි මල්ලිලාටයි..
මල්ලිලා ඒ බට නෙලන්නේ බට නලා හදන්නයි...
මල්ලිලා ඒ බටනලාවේන් ආදරේ හොයන්නයි..
අක්කිලා ඒ මල්ලිලාගේ බටනලා පිඹින්නයි..
බටගහේ අතු අත වන්නේ පුංචි මල්ලිලාටයි..
භද්‍රජි මහින්ද ජයතිලක & සමිතා එරන්දතී මුදුන්කොටුවමේ සින්දුව කවුද බන් කියන්නෙ.
lassana sinduwak ooyiදෙවැට අයිනේ මල් පිපෙන්නේ
පුංචි අක්කලාටයි
අක්කලා ඒ මල් නෙලන්නේ
මාලයක් ගොතන්නයි
සුවඳ මල් වලින් ගොතන මාලා
පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ
ආදරේ ලබන්නයි
ආදරේ ලබන්නයි
lamayek heduwa haman mona kellath iwarai wayasa adui kiyala na. hedunata passe gym yanna berinam gedara treadmill ekakwath genalla physicaly wenama enga adu karaganna one. kehetu genes thiyanawanam lamaya lebunata passe thamai lassana wenne. wayasa awrudu 5k withara ehata mehata una kiyala wenasak na.akkala ikmanata naaki wenawa. lamayek hambuna gaman iwarai, kollage nenda wage wenawa![]()
මගෙ පවුලත් ටෙක්නිකලි අක්ක
මාස් 8ක් වැඩිමල්
ඒත් මන් ඊට වඩා නාකි පාටයි බන්
ඔව් ජිම් කෙසෙවෙතත්,තලපත් කෙසෙවෙතත් ටිකදවසක් යද්දි උබව යටකරගන්නවා. උබව කපුවාම එලුමසුත් කැවාවගෙනෙ.Gym yawala
Thalapath, elumas, palathuru kanna deela thiyagttanm hari
Aurudu 4k wtra wadimal unama thmai gathiya
ඔව් ජිම් කෙසෙවෙතත්,තලපත් කෙසෙවෙතත් ටිකදවසක් යද්දි උබව යටකරගන්නවා. උබව කපුවාම එලුමසුත් කැවාවගෙනෙ.
පොඩි කෙල්ලො වගෙ නෙවෙයි. අක්ක දන්නවා කොහොමත් උබ( මල්ලි ) මැචුව නැ නියල. ටක් ගල ගන්නව එකිගෙ පාලනයට.
එක්කො ගන්න ට්‍රයි කරනවා.
දැන් උබ එහෙම ඩොමිනෙට් වෙන්න කැමති උනත් බැන්දම එහෙම ඒකෙ ත්‍රිල් එකක් නැ.
මම කියන්නෙ සමහරුන් අය එහෙමයි.
එහෙම නැතුව හුරත්ල් වෙවි ඉන්න උනුත් ඇති.
එතකොට අවුලක් නැ.
අනික උබගෙ මචුවරිටි එක ඒකි හොයන්නෙ ඒකිට වැඩිමල් කෙනෙක් බැන්දාම එන ඒජ් එකෙ ඉන්න එකාගෙ ගානට.
උබ මුලින් ඉදලා බබ උනොත් සමහරු කැමති නැ බබ්බු හුරතල් කරන්න.
බැන්දට පස්සෙත් ඒම උනොත් උබව නිකන්ම සයිඩ් වෙයි සහ ඒකි උබව ඩොමිනෙට් කරනවා,ඒකි කියන විදියට තියාගන්න.
උබ ඉතින් ආතල් එකට දාන නිසා වැඩිය කියන්න ඔනා නැ.
දන්නැති එකෙක්ට දැනගන්නත් එක්ක දැම්මෙ![]()
සමහර කෙල්ලෝ ඉන්නව ළමයි 3ක් හිටියත් school යුනිෆෝම් එකක් අන්දනම් A/L class එකට දාන්න පුළුවන්....අක්කල බඳින්න එපා කියන්නෙ හේතුවක් ඇතිව.ළමයි දෙකක් තුනක් වදපුවාම අම්මයි පුතයි වගේ පේන්නෙ...
සමහර කෙල්ලෝ ඔහොම පෙනනිසා තව ඩින්ගෙන් මම ළමයි දෙන්නෙක් ඉන්න කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහනවා office එකේදී... වෙලාවට වෙන කෙල්ලෙක්ගෙන් support එකක් ගන්න ගිය නිසා එකී මගෙන් ඇහුව පිස්සු හැදිලද ඒ ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කිව්වා .. වෙනතක් බලාගන්න කිව්වාසමහර කෙල්ලෝ ඉන්නව ළමයි 3ක් හිටියත් school යුනිෆෝම් එකක් අන්දනම් A/L class එකට දාන්න පුළුවන්....![]()
![]()
මම මොකුත් දන්නෙ නැත්තන්, උබ දන්න දේ කියන්න එපැයි ගොන්සන්
ඔව්,, මන් දන්න කීපදෙනෙක්ම ඉන්නව ඔයවගේසමහර කෙල්ලෝ ඔහොම පෙනනිසා තව ඩින්ගෙන් මම ළමයි දෙන්නෙක් ඉන්න කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහනවා office එකේදී... වෙලාවට වෙන කෙල්ලෙක්ගෙන් support එකක් ගන්න ගිය නිසා එකී මගෙන් ඇහුව පිස්සු හැදිලද ඒ ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කිව්වා .. වෙනතක් බලාගන්න කිව්වා
1 year.cyac wadimal da
khmada set une