අක්කලා ♥️

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    32,112
    4,027
    113
    127.0.0.1
    බටගහේ අතු අත වන්නේ පුංචි මල්ලිලාටයි..
    මල්ලිලා ඒ බට නෙලන්නේ බට නලා හදන්නයි...
    මල්ලිලා ඒ බටනලාවේන් ආදරේ හොයන්නයි..
    අක්කිලා ඒ මල්ලිලාගේ බටනලා පිඹින්නයි..
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,033
    157
    63
    cmb
    දෙවැට අයිනේ මල් පිපෙන්නේ

    පුංචි අක්කලාටයි
    අක්කලා ඒ මල් නෙලන්නේ
    මාලයක් ගොතන්නයි
    සුවඳ මල් වලින් ගොතන මාලා
    පුංචි මල්ලිලාටයි
    මල්ලිලා ඒ ගෙල දමන්නේ
    ආදරේ ලබන්නයි
    ආදරේ ලබන්නයි
    lassana sinduwak ooyi :love:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,199
    1
    1,708
    113
    akkala ikmanata naaki wenawa. lamayek hambuna gaman iwarai, kollage nenda wage wenawa :D
    lamayek heduwa haman mona kellath iwarai wayasa adui kiyala na. hedunata passe gym yanna berinam gedara treadmill ekakwath genalla physicaly wenama enga adu karaganna one. kehetu genes thiyanawanam lamaya lebunata passe thamai lassana wenne. wayasa awrudu 5k withara ehata mehata una kiyala wenasak na.
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    493
    129
    43
    Gym yawala
    Thalapath, elumas, palathuru kanna deela thiyagttanm hari

    Aurudu 4k wtra wadimal unama thmai gathiya
    ඔව් ජිම් කෙසෙවෙතත්,තලපත් කෙසෙවෙතත් ටිකදවසක් යද්දි උබව යටකරගන්නවා. උබව කපුවාම එලුමසුත් කැවාවගෙනෙ.
    පොඩි කෙල්ලො වගෙ නෙවෙයි. අක්ක දන්නවා කොහොමත් උබ( මල්ලි ) මැචුව නැ නියල. ටක් ගල ගන්නව එකිගෙ පාලනයට.
    එක්කො ගන්න ට්‍රයි කරනවා.
    දැන් උබ එහෙම ඩොමිනෙට් වෙන්න කැමති උනත් බැන්දම එහෙම ඒකෙ ත්‍රිල් එකක් නැ.
    මම කියන්නෙ සමහරුන් අය එහෙමයි.
    එහෙම නැතුව හුරත්ල් වෙවි ඉන්න උනුත් ඇති.
    එතකොට අවුලක් නැ.
    අනික උබගෙ මචුවරිටි එක ඒකි හොයන්නෙ ඒකිට වැඩිමල් කෙනෙක් බැන්දාම එන ඒජ් එකෙ ඉන්න එකාගෙ ගානට.
    උබ මුලින් ඉදලා බබ උනොත් සමහරු කැමති නැ බබ්බු හුරතල් කරන්න.
    බැන්දට පස්සෙත් ඒම උනොත් උබව නිකන්ම සයිඩ් වෙයි සහ ඒකි උබව ඩොමිනෙට් කරනවා,ඒකි කියන විදියට තියාගන්න.
    උබ ඉතින් ආතල් එකට දාන නිසා වැඩිය කියන්න ඔනා නැ.
    දන්නැති එකෙක්ට දැනගන්නත් එක්ක දැම්මෙ :)
     
    • Like
    Reactions: TWishwadeepa

    udsic

    Well-known member
  • Mar 16, 2008
    2,931
    514

    You know nothin @selinux57 :lol: :lol: :lol:

    ඩොමිනෙට් වෙන එකා කොහොමත් වෙනවා බන්. අක්කල සෙට් වෙලා නෑ උබට.:rolleyes:
     
    TERR0RIST

    Active member
  • Oct 20, 2018
    877
    177
    43
    pending
    අක්කල බඳින්න එපා කියන්නෙ හේතුවක් ඇතිව.ළමයි දෙකක් තුනක් වදපුවාම අම්මයි පුතයි වගේ පේන්නෙ...
    සමහර කෙල්ලෝ ඉන්නව ළමයි 3ක් හිටියත් school යුනිෆෝම් එකක් අන්දනම් A/L class එකට දාන්න පුළුවන්.... :P :love::love:
     
    • Love
    Reactions: 0x9

    0x9

    Active member
  • Mar 18, 2015
    209
    226
    43
    සමහර කෙල්ලෝ ඉන්නව ළමයි 3ක් හිටියත් school යුනිෆෝම් එකක් අන්දනම් A/L class එකට දාන්න පුළුවන්.... :P :love::love:
    සමහර කෙල්ලෝ ඔහොම පෙනනිසා තව ඩින්ගෙන් මම ළමයි දෙන්නෙක් ඉන්න කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහනවා office එකේදී... වෙලාවට වෙන කෙල්ලෙක්ගෙන් support එකක් ගන්න ගිය නිසා එකී මගෙන් ඇහුව පිස්සු හැදිලද ඒ ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කිව්වා .. වෙනතක් බලාගන්න කිව්වා
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    493
    129
    43
    You know nothin @selinux57 :lol: :lol: :lol:

    ඩොමිනෙට් වෙන එකා කොහොමත් වෙනවා බන්. අක්කල සෙට් වෙලා නෑ උබට.:rolleyes:
    මම මොකුත් දන්නෙ නැත්තන්, උබ දන්න දේ කියන්න එපැයි ගොන්සන් :D
    කමෙන්ට් විවේචනය කර කර ඉන්නවට වඩා (උබෙ අයිතියට ගරුකරනවා) හොදම දේ මු අහල තියන එකට උබෙ අදහස එකතු කිරිමයි.
    උබට එකතුකරන්න අදහසක් නැ, ඒකෙන් අපිට හිතාගන්න පුලුවන් පොඩි ජෙලස් එකක් ඇවිත් කියල.
    උබෙ සතුට 'මම මොකුත්ම දන්නෙ නැ' 'අක්කල සෙට් වෙලත් නැ' කියලා හිතන කියන එකනම් ඒ ආතල් එක දිගටම තියාගනින්කො. :)
     
    TERR0RIST

    Active member
  • Oct 20, 2018
    877
    177
    43
    pending
    සමහර කෙල්ලෝ ඔහොම පෙනනිසා තව ඩින්ගෙන් මම ළමයි දෙන්නෙක් ඉන්න කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහනවා office එකේදී... වෙලාවට වෙන කෙල්ලෙක්ගෙන් support එකක් ගන්න ගිය නිසා එකී මගෙන් ඇහුව පිස්සු හැදිලද ඒ ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කිව්වා .. වෙනතක් බලාගන්න කිව්වා
    ඔව්,, මන් දන්න කීපදෙනෙක්ම ඉන්නව ඔයවගේ :love: :love: :P පිස්සු හැදෙනවා දැක්කම..:P:P
     
    • Like
    Reactions: selinux57 and 0x9

    shaducool

    Active member
  • Feb 8, 2016
    377
    52
    28
    ඇත්තටම අක්කලා එක්ක තියෙන සම්බන්දතා මාරම තාත්විකයි.. රොමෑන්ටික්.. මොකද දෙන්නගෙම මයින්ඩ් එක එකම ඔබ්ජෙක්ට් එකක් විදියට එනවා නේ.. කෙල්ලොත් මල්ලිලාට කැමති කොල්ලොත් අක්කලාට කැමති. ඉතින් දෙන්නට හොද ෆීලින් එකක් ( ඕවරෝල් ඈ සෙක්ස් නෙවෙයි ) තියෙනවා ඒ රිලේශන්ශිප් එක ඇතුලෙ.. මම අත්දැකීම් එක්ක කතා කරන්නෙ... උදාහරණ එක්ක ඕන නම් කියන්න පුළුවන් ඒ ඒ අවස්තා එක්ක... මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා අක්කා ගැන.. ඇත්තටම අපි බැන්දේ නෑ නමුත් එකට ජීවත් වුනා කාලයක්..

    ඒ කාලය ජීවිතේ අමුතුම කාලයක්.. එයා නිතර මට කතා කලෙත් මල්ලි කියලා... එලියෙදි නම කියලා කතා කලා.. එකතු වෙන වෙලාවක මල්ලි කියලා කතා කලාම දැනෙන ෆීලින් එක අමුතුම එකක්...
     
    • Love
    Reactions: kevin_levin