උපකල්පනය කරන්න එපා. ගිහින් ඉන්ටවීව් වල පාස් වෙලා බලන්න. ඔය Fresh Graduate ලා ඉන්න සිහින ලෝකේ නෙමෙයි එලියේ Industry එකේ තියෙන්නේ. ඔයාට IFS එකේ නම් ලේසියෙන් Interview පාස්වෙන්න පුලුවන් වෙයි. අනික් දෙකේ නම් අමාරුයි ඉතින්. Sysco, WSO2 නම් ඉන්නේ මොරටුව, සහ SLIIT, IIT වල බැච් ටොප් ලා විතරයි. ඒවල Fresh Graduate කෙනෙක්ගෙ පඩියත් IFS Lead Engineer කෙනෙක්ටත් වැඩිය වැඩියි. ලොකු ගේමක් ගහන්නේ නැතුව Sysco, WSO2 නම් ඇතුලට රිංගන්න අමාරුයි පුතේ. ElaKiri.cm එකේ දාන්නේ නැතුව LinkedIn එකේවත් ගිහින් බලන්න ඒ වල වලට ගිහින් වැඩ කරන උන්ගේ Qualifications. ඒ වගේම Glassdoor එකේ බලන්න ඒ ඒ තැන් වල ගෙවන පඩි.
View attachment 120441View attachment 120442
Sysco Labs Sri Lanka Glassdoor Salaries
View attachment 120443
IFS Sri Lanka Salaries GlassDoor
View attachment 120444