Bump
පට්ටම වැඩක් බ්රෝ
එකෙන්ම ආඩම්බරයි ලංකාවේ එකෙක්ගේ එකෙක්ගේ වැඩක් හන්ද
Will download and try![]()
me tiyenne anthimata use kala client eke web page eka
අඩේ ඒක හිතුනෙ නෑ මට. ඊලග update එකෙන් එවන්නම්. තව defrag කරන සීන් එහෙම දැම්මෙත් නෑ. ඒකත් එක්කම දාන්නම්
ez කරත හැකි game play time tracking.![]()
me tiyenne anthimata use kala client eke web page eka
https://player.me/redjunior/games/system-recently-played
dan use karanne meka
https://www.gameplay-time-tracker.info/en/default.aspx
meka net sync wenne ne. full offline
eka nisa history ekata kela wenna chance eka wedi
(backup ekak nam dala tiyenne google drive ekata. eth sure ne)
game time trackingමොනාද ඕන කරන main features ? time tracking විතරද නැත්තම් තවත් ඒව බලනවද.?
මේක අනිවා next version එකේ දානවා.
game time tracking
ability to detect any game
ability to opt out from tracking
notification to alert the user that game is being tracked by the software
display played time after a session
organized game library according to name,time played, last played,
ability to manually add game times
sync with an online server
owa tika tama denata matak wune
tawa matak wena ewa kiyannam
මම කිසිම ගේම් එකක්, සොෆ්ට්වෙයා එකක් එක පාරම සල්ලි දීලා අරන් නැහැcrack use කලාට ප්රශ්නයක් නැහැ කියන තැන මම ඉන්නෙ. මොකද මේ වගේ එකක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියල ethics දාන්න උන් දන්නව.
උන් කවද හරි දවසක සමහර විට buy කරන්නත් පුළුවන්. comment එකට tnx මචන්.![]()
දාගත්ත.. BUY කරන්න් නම් පිච්චිය නෑ බලල කියන්නම් හොදද කියල
patta machan - Good luck
Patta BUMP
patta mchn![]()
Niyamai Sachiya
browser games boost karanna puluwanda? krunker.io wage?
opera game browser eka use karanne.
Windows key ekath ekka G press karama (Windows Key + G) ena game menu ekath oya wage cn ekak thiyenawa neda?
patta machan - Good luck
Patta BUMP
patta mchn![]()