SIM copy කිරීම

Realboss™

Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මරණම ජාතියේ Dialog SIM එකක් blank සිම් එකකට (nano) copy කරන්නේ කොහොමද? :oo: (Dialog එකට දීල කරගන්න පුළුවන් කමක් නැ)

    කරන තැනක් දන්නා එක්කෙනෙක් කියන්නකෝ.
     
    • Like
    Reactions: hodakolla and Cenon

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    මරණම ජාතියේ Dialog SIM එකක් blank සිම් එකකට (nano) copy කරන්නේ කොහොමද? :oo: (Dialog එකට දීල කරගන්න පුළුවන් කමක් නැ)

    කරන තැනක් දන්නා එක්කෙනෙක් කියන්නකෝ.
    phone shop එකකට දෙන්න.දීල පරණ සිම් දාන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එකකට copy කරලා transfer කර ගන්න
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මරණම ජාතියේ Dialog SIM එකක් blank සිම් එකකට (nano) copy කරන්නේ කොහොමද? :oo: (Dialog එකට දීල කරගන්න පුළුවන් කමක් නැ)

    කරන තැනක් දන්නා එක්කෙනෙක් කියන්නකෝ.
    64K එකක් නම් මම දන්නා තරමින් බැහැ
     
    • Like
    Reactions: b.tharindar

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,065
    113
    - උඩරට -
    මරණම ජාතියේ Dialog SIM එකක් blank සිම් එකකට (nano) copy කරන්නේ කොහොමද? :oo: (Dialog එකට දීල කරගන්න පුළුවන් කමක් නැ)

    කරන තැනක් දන්නා එක්කෙනෙක් කියන්නකෝ.
    පරන සිම් එක ඩයලොග් එකට දීලා නැනෝ එක ඉල්ල ගනින්.. නැත්තම් කපලා දා ගනින්