------ Post added on Apr 4, 2021 at 3:41 PMඑක රටක ප්රමිති සහතික නිකුත්කරන සමාගමක අර්ධ රාජ්ය ආයතනයක් ඒකේ 95% ඉන්නේ දේශපාලන පත් වීම්ලු
හැබැයි එළකිරි එකේ ඉන්න මහත්වරු කියන්නේ ලන්කාව ජීවත්වෙන්න සුදුසු රටක් කියලාමොනා කිව්වත් වැඩක් නැ බං. මිනිස්සු මොනා කිව්වත් උන් ඕවා ගෙන්නවා විකුනනවා, වෙන නමක් ගහලා හරි. මේ ලංකාව. මේකේ මිනිස්සු කියන්නේ මැරෙන දිනේ ගහලා නැති ෆාම් කුකුල්ලු ටිකක් විතරයි. උන් දන්නේ හඩලන්න. නමුත් පාලකන්ට නොතේරෙන බාසාවකින්. කුරුල්ලෝ නමුත් පියාබන්න බැරි
අනික කේතාගේ පොස්ට් එකේ ලක්ෂාන් ඩොකා කියලා තියනවා වගේ පිලිකාකාරක ලිස්ට් එකක් හැදුවොත් මුකුත්ම කන්නැතුව තමා ඉන්න වෙන්නෙත්.
මේක තමා ඇත්තම
එන්ඩ් ඔෆ් සිංහලු
ඔව් ලොකේ දැකලා නැති, අඩුම නෙට් එන්නේ එලකිරියට යන්න විතරක් උන උන්ට ලංකාව තරම් සුරපුරයක් නැහැබැයි එළකිරි එකේ ඉන්න මහත්වරු කියන්නේ ලන්කාව ජීවත්වෙන්න සුදුසු රටක් කියලා
Lankawa hodai.. baiyo nathnam .. awulak na.. pol thel kanta deela unwa marantane yanneඔව් ලොකේ දැකලා නැති, අඩුම නෙට් එන්නේ එලකිරියට යන්න විතරක් උන උන්ට ලංකාව තරම් සුරපුරයක් නැ
But hey let's have more kidsමොනා කිව්වත් වැඩක් නැ බං. මිනිස්සු මොනා කිව්වත් උන් ඕවා ගෙන්නවා විකුනනවා, වෙන නමක් ගහලා හරි. මේ ලංකාව. මේකේ මිනිස්සු කියන්නේ මැරෙන දිනේ ගහලා නැති ෆාම් කුකුල්ලු ටිකක් විතරයි. උන් දන්නේ හඩලන්න. නමුත් පාලකන්ට නොතේරෙන බාසාවකින්. කුරුල්ලෝ නමුත් පියාබන්න බැරි
අනික කේතාගේ පොස්ට් එකේ ලක්ෂාන් ඩොකා කියලා තියනවා වගේ පිලිකාකාරක ලිස්ට් එකක් හැදුවොත් මුකුත්ම කන්නැතුව තමා ඉන්න වෙන්නෙත්.
මේක තමා ඇත්තම
එන්ඩ් ඔෆ් සිංහලු
තොට කිම්බක් තියනවාද ලමයි හදන්න කතා කරන්නේ?But hey let's have more kids
Un Duminda eliyata ganna mission ekeකෝ අර වඳ කොත්තු බලකාය ? රජයම මිනිස්සුන්ට වස කවනව කියල පිළිගත්තත් පෙළපාලි යන්නෑලුද?