SLS ප්‍රමිති සහතිකය ගැන දැන් ඔබට විවිශ්වාස ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    මොනා කිව්වත් වැඩක් නැ බං. මිනිස්සු මොනා කිව්වත් උන් ඕවා ගෙන්නවා විකුනනවා, වෙන නමක් ගහලා හරි. මේ ලංකාව. මේකේ මිනිස්සු කියන්නේ මැරෙන දිනේ ගහලා නැති ෆාම් කුකුල්ලු ටිකක් විතරයි. උන් දන්නේ හඩලන්න. නමුත් පාලකන්ට නොතේ⁣රෙන බාසාවකින්. කුරුල්ලෝ නමුත් පියාබන්න බැරි

    අනික කේතාගේ පොස්ට් එකේ ලක්ෂාන් ඩොකා කියලා තියනවා වගේ පිලිකාකාරක ලිස්ට් එකක් හැදුවොත් මුකුත්ම කන්නැතුව තමා ඉන්න වෙන්නෙත්.

    මේක තමා ඇත්තම
    එන්ඩ් ඔෆ් සිංහලු
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    මොනා කිව්වත් වැඩක් නැ බං. මිනිස්සු මොනා කිව්වත් උන් ඕවා ගෙන්නවා විකුනනවා, වෙන නමක් ගහලා හරි. මේ ලංකාව. මේකේ මිනිස්සු කියන්නේ මැරෙන දිනේ ගහලා නැති ෆාම් කුකුල්ලු ටිකක් විතරයි. උන් දන්නේ හඩලන්න. නමුත් පාලකන්ට නොතේ⁣රෙන බාසාවකින්. කුරුල්ලෝ නමුත් පියාබන්න බැරි

    අනික කේතාගේ පොස්ට් එකේ ලක්ෂාන් ඩොකා කියලා තියනවා වගේ පිලිකාකාරක ලිස්ට් එකක් හැදුවොත් මුකුත්ම කන්නැතුව තමා ඉන්න වෙන්නෙත්.

    මේක තමා ඇත්තම
    එන්ඩ් ඔෆ් සිංහලු
    හැබැයි එළකිරි එකේ ඉන්න මහත්වරු කියන්නේ ලන්කාව ජීවත්වෙන්න සුදුසු රටක් කියලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හැබැයි එළකිරි එකේ ඉන්න මහත්වරු කියන්නේ ලන්කාව ජීවත්වෙන්න සුදුසු රටක් කියලා
    ඔව් ලොකේ දැකලා නැති, අඩුම නෙට් එන්නේ එලකිරියට යන්න විතරක් උන උන්ට ලංකාව තරම් සුරපුරයක් නැ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,232
    113
    ගම මහනුවරයි
    ඔව් ලොකේ දැකලා නැති, අඩුම නෙට් එන්නේ එලකිරියට යන්න විතරක් උන උන්ට ලංකාව තරම් සුරපුරයක් නැ
    Lankawa hodai.. baiyo nathnam .. awulak na.. pol thel kanta deela unwa marantane yanne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මොනා කිව්වත් වැඩක් නැ බං. මිනිස්සු මොනා කිව්වත් උන් ඕවා ගෙන්නවා විකුනනවා, වෙන නමක් ගහලා හරි. මේ ලංකාව. මේකේ මිනිස්සු කියන්නේ මැරෙන දිනේ ගහලා නැති ෆාම් කුකුල්ලු ටිකක් විතරයි. උන් දන්නේ හඩලන්න. නමුත් පාලකන්ට නොතේ⁣රෙන බාසාවකින්. කුරුල්ලෝ නමුත් පියාබන්න බැරි

    අනික කේතාගේ පොස්ට් එකේ ලක්ෂාන් ඩොකා කියලා තියනවා වගේ පිලිකාකාරක ලිස්ට් එකක් හැදුවොත් මුකුත්ම කන්නැතුව තමා ඉන්න වෙන්නෙත්.

    මේක තමා ඇත්තම
    එන්ඩ් ඔෆ් සිංහලු
    But hey let's have more kids
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,287
    113
    කෝ අර වඳ කොත්තු බලකාය ? රජයම මිනිස්සුන්ට වස කවනව කියල පිළිගත්තත් පෙළපාලි යන්නෑලුද?
    Un Duminda eliyata ganna mission eke
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මිනිස්සුන්ට බොරු කරාට මාරයට බොරු කරන්න බෑ. දිනකට පිලිකා රෝහලේ වෙන නව රෝගි ලියාපදින්චි ගනන බැලුවම පේනව කවුද බොරු තත්ව සහතික දීල රෙකොමදොරු කරල මිනිස්සු, පොඩිදරුවො ලෙඩ්ඩු කරේ කියල.
    ප්‍රමිති එකේ පොල්සන්වර්දනේ නිලදාරි ලොක්කගෙ බලපෑමට හරි වහ වලට සහතික දෙන එක පවක්

    චන්දෙ දීපු මිනිස්සුන්ට සැලකිලි නොකලට කමක් නෑ උන්ට වහ කවන එක බෞද්දයො විදිහට ජරාවැඩක්