marry karala inne akka kenek thamai
අවුරුද්දත් කිට්ටු කිට්ටු .
බුලත් අත ලෑස්තිද
cyac wadimal damarry kalata passe ehema wenasak danenne ne ban
අක්කල බඳින්න එපා කියන්නෙ හේතුවක් ඇතිව.ළමයි දෙකක් තුනක් වදපුවාම අම්මයි පුතයි වගේ පේන්නෙ.
එක ඇත්ත බන් .. මන් නං එක දැකල තියනව මගේ යාලුවෙක් අවුරුදු 2ක් වදුමල් අක්ක කෙනෙක් බැනද දැන් නැන්දයි පුතයි වගේ..අක්කල බඳින්න එපා කියන්නෙ හේතුවක් ඇතිව.ළමයි දෙකක් තුනක් වදපුවාම අම්මයි පුතයි වගේ පේන්නෙ...

අක්කල marry කරන උං ඉන්නෙ බං illegal නෙමේ නෙ.View attachment 119077
ලන්කාවේ මාර සික් කාරයෝ ඉන්නේ බුකියේ අම්මලාට කැමති කොල්ලෝ කියල පේජ් එකක් ඇල්ලුව මාස ගානකට කලින් ආමි එකේ කොල්ලෙක් කරල අහූ උනේ. ඔන්න අද දැක්කා අක්කිලාට ආස කොල්ලෝ කියල පේජ් එකක් අනේ මන්දා ඔයි![]()
භද්‍රජි මහින්ද ජයතිලක & සමිතා එරන්දතී මුදුන්කොටුවමේ සින්දුව කවුද බන් කියන්නෙ.
lassana sinduwak ooyiදෙවැට අයිනේ මල් පිපෙන්නේ
පුංචි අක්කලාටයි
අක්කලා ඒ මල් නෙලන්නේ
මාලයක් ගොතන්නයි
සුවඳ මල් වලින් ගොතන මාලා
පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ
ආදරේ ලබන්නයි
ආදරේ ලබන්නයි
