Master of Information Technology (Kelaniya)

Blink_sl

Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    Computer network background ekaka idala Master of Information Technology (Kelaniya) කරගෙන යන්න පුළුවන් වෙඉද... මේකේ හුගක් තියෙන්නේ Software related subjects...මේක ගොඩ දාගන්න අමාරු වෙයිද ???