Master of Cyber Security in Australia

Ha malli

Active member
  • Jan 18, 2018
    315
    80
    28
    මචන්ලා පොඩි උදව්වක් ඕන,
    මන් දැනට ලන්කාවෙ SE කෙනෙක් විදිහට 3+years වැඩ කරනවා.
    මට තියෙන්නේ Bsc in Computer Science Degree එකක්.

    කතාව මේකයි, මන් හිතන් ඉන්නෙ Australia වල Master of Cyber Security එකක් කරන්න.
    එහේ ඒක කරල Jobs හොයගන්න අමාරු වෙයිද ? (PR එක නැතිව security reasons මත Jobs හොයාගන්න අමරු වෙන්න පුලුවන් කතාවක් කියනව)

    • QUT
    • Victoria
    • Griffith
    • University of Queensland (UQ)
    මේ Uni වල තමයි මන් course එකට apply කරන්න බලන් ඉන්නෙ.

    පොඩ්ඩක් අදහස් දක්වන්න.

    PR එකත් ලබා ගැනීමෙ අරමුනෙන් තමයි විදේශ ගත වෙන්නෙ
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,130
    3,556
    113
    cyber security positions available. well paid 150-200k a year. PR එක නැතිව security reasons මත Jobs හොයාගන්න අමරු වෙන්න පුලුවන් කතාවක් කියනව) meka thama case eka. habai shit load of indians working from overseas as security support. ehema podi salaryakata ekak nam hoyaganna puluwan wei. habai analyst , specialist yanna ba.
     

    Ha malli

    Active member
  • Jan 18, 2018
    315
    80
    28
    Will harder. Do software engineering masters will help
    SE master walata PR ganna case weida


    cyber security positions available. well paid 150-200k a year. PR එක නැතිව security reasons මත Jobs හොයාගන්න අමරු වෙන්න පුලුවන් කතාවක් කියනව) meka thama case eka. habai shit load of indians working from overseas as security support. ehema podi salaryakata ekak nam hoyaganna puluwan wei. habai analyst , specialist yanna ba.
    eka thamai case eka :no:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,130
    3,556
    113
    SE master walata PR ganna case weida



    eka thamai case eka :no:
    PR kohomat case, rules okkoma wenas kara. lesiyakata ganna ba. but gurant nathuwa risk eka aran balanna oni wangu gahan natuwa. harigiyot ok, harigiye nattan return. thiyana okkoma vikunala comit wela yanna epa PR eka nam plan eka. salli nam oni, better life nam aulak na. loke kohe hitiyath eka karaaganna puluwan
     

    shenat

    Well-known member
  • May 13, 2007
    50,102
    76,049
    113
    ආශ්චර්යමත් රටක
    PR එක නැතිව security reasons මත Jobs හොයාගන්න අමරු වෙන්න පුලුවන් කතාවක් කියනව

    මේ කියන්නෙ security clearance එක ගැන නං ඒකට Australian citizen කෙනෙක් වෙන්න ඕන මම හිතන්නෙ.
    PR තිබුණත් බෑ/ප්‍රායෝගිකව ලේසි නෑ වගේ කතාවක් මම අහල තියෙන්නෙ.

    පොඩ්ඩක් ඒ ගැන හොයල බලපන්. මාත් හරියටම දන්නෙ නෑ.

    ඒකෙන් කියවෙන්නෙ නෑ ඔක්කොම cyber security jobs කරන්න බෑ කියලා. Federal government ඒවට තමයි දන්න විදියට ඕක බලපාන්නෙ.
     
    • Haha
    Reactions: 2osama

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,130
    113
    PR එක නැතිව security reasons මත Jobs හොයාගන්න අමරු වෙන්න පුලුවන් කතාවක් කියනව) meka thama case eka.
    Hoyl kiynna brid.

    Red teaming
    VR
    Pentester
    Security engineers
    Jin brid
     

    Ha malli

    Active member
  • Jan 18, 2018
    315
    80
    28
    PR kohomat case, rules okkoma wenas kara. lesiyakata ganna ba. but gurant nathuwa risk eka aran balanna oni wangu gahan natuwa. harigiyot ok, harigiye nattan return. thiyana okkoma vikunala comit wela yanna epa PR eka nam plan eka. salli nam oni, better life nam aulak na. loke kohe hitiyath eka karaaganna puluwan
    ow SE related ekak karanna kiyala hithuwe. Cyber Sec hodai risk eka wedi wage. Nattan IT ekak major ekak ekka karanawa ethakota job paths wedine arakata wada

    මේ කියන්නෙ security clearance එක ගැන නං ඒකට Australian citizen කෙනෙක් වෙන්න ඕන මම හිතන්නෙ.
    PR තිබුණත් බෑ/ප්‍රායෝගිකව ලේසි නෑ වගේ කතාවක් මම අහල තියෙන්නෙ.

    පොඩ්ඩක් ඒ ගැන හොයල බලපන්. මාත් හරියටම දන්නෙ නෑ.

    ඒකෙන් කියවෙන්නෙ නෑ ඔක්කොම cyber security jobs කරන්න බෑ කියලා. Federal government ඒවට තමයි දන්න විදියට ඕක බලපාන්නෙ.
    ow government related ewata thamai security clearance ona kiyanne. anith eka indian un behela inne
    ------ Post added on Aug 27, 2024 at 10:54 AM
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    4,824
    515
    113
    job hoyaganna impossible na sir. me dawas wala job market eka poddak down. thamange unanduwa matha thama okkoma.
    Degree ekak kala paliyata nam job hamben na. Self study karala portofolio ekak hadaganna linkedin hariyata maintain karanna
     

    Ha malli

    Active member
  • Jan 18, 2018
    315
    80
    28
    job hoyaganna impossible na sir. me dawas wala job market eka poddak down. thamange unanduwa matha thama okkoma.
    Degree ekak kala paliyata nam job hamben na. Self study karala portofolio ekak hadaganna linkedin hariyata maintain karanna
    hoya ganna eka neme aula. government eken restriction dala thiyena eka. private company walath ehemada danna