Heat insulation layer

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,396
    19,530
    113
    Colombo
    BUMP
    udin net ekak gahala mokak hari walak yavanna puluvan.. nattam gas tikak hitavanna one..

    :yes:
    වැල් යවන එක නම් කරන්න එපා
    මම අපේ ස්ලැබ් එකේ පැත්තක පැශන් වැලක් යැවුවා, ස්ලැබ් එකට වඩා අඩි 4ක් විතර උසින් කම්බි ඇදලා යැවුවෙ
    අන්තිමට මහ ඇණයක් උනා, අතුගාන්න එහෙම බැහැ වැල් හැම පැත්තටම වැවිලා ස්ලැබ් එක උඩ කැලයක් වගේ වෙලා, කොල වැටිලා මීයෝ ලේන්නු ඒව අස්සෙ කූඩු හදාගෙන සර්පයො බෝ වෙලා ගරුඬ පත්තෑයො කොල අස්සෙ හැදිලා මහ විනාසයක් වෙන්න ගියා
    අන්තිමට ස්ලැබ් එක උඩ කොල එකතු වෙලා අයින් කරන්න වෙන්න පරාන බයේ සර්පයෙක් කයිද පත්තෑයෙක් කයිද කියලා. අන්තිමට පැශන් වැල මුලින්ම කපලා අයින් කරලා දැම්මා

    මම දැන් කරන්න හිතන් ඉන්නෙ ලොකු පෝච්චි වල ටිකක් ලොකු වෙන ගස් මොනවා හරි හෙවනට වවන්න කියලා, පෝච්චිය තියන්න යකඩ බාර් වලින් ස්ටෑන්ඩ් එකක් හදලා තියනවා, නැත්නම් පෝච්චිය යට වතුර රැඳිලා ස්ලැබ් එක සවුත්තු වෙනවා
     
    • Like
    Reactions: NRTG

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර

    affa :baffled: ehema seen ekakuth teyanava ne..
    mal pochchi walatanam wathura hariyata danna wei aniva.. nattam slab uda karawenavane:)
     
    • Like
    Reactions: NEMISIS

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මම දැන් කරන්න හිතන් ඉන්නෙ ලොකු පෝච්චි වල ටිකක් ලොකු වෙන ගස් මොනවා හරි හෙවනට වවන්න කියලා, පෝච්චිය තියන්න යකඩ බාර් වලින් ස්ටෑන්ඩ් එකක් හදලා තියනවා, නැත්නම් පෝච්චිය යට වතුර රැඳිලා ස්ලැබ් එක සවුත්තු වෙනවා

    :yes: ekko hodata waterproof karala thiyenna one.. owa hinda wathura ikmanta welen nathuwa radenna ganna hinda anith paththen pallan enna aran passe anthimata kambi dirannath ganiy ikmanta. :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,396
    19,530
    113
    Colombo
    affa :baffled: ehema seen ekakuth teyanava ne..
    mal pochchi walatanam wathura hariyata danna wei aniva.. nattam slab uda karawenavane:)

    වතුර නම් දවස් දෙකකට සැරයක් විතර ටිකක් දාන එකනේ

    :yes: ekko hodata waterproof karala thiyenna one.. owa hinda wathura ikmanta welen nathuwa radenna ganna hinda anith paththen pallan enna aran passe anthimata kambi dirannath ganiy ikmanta. :dull:

    ඒක නිසා තමයි මම බැලුවෙ යකඩ ෆ්‍රේම් එකක් උඩ තියන්න කියලා, එතකොට වතුර රැඳෙන්න විදියක් නැහැනේ
    කොහොමත් ස්ලැබ් එක උඩ වලවල් එහෙම තියන තැන් පුරවලා හදලා තියෙන්නෙ , ඒක නිසා වැහැලා ඉවර උනු ගමන් වතුර ටික බැහැලා යනවා වතුර එකතු වෙන්නෙ නැහැ ස්ලැබ් එක උඩ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,502
    113
    Mother Earth
    Rigifoam layer (thermocol) එකක් slab එකට උඩින් අතුරන්න. වැස්සට ගහගෙන යන්නෙ නැති වෙන්න මොනා හරි කරන්න වෙයි. නැත්තම් outdoor parasol umbrella ටිකක් ගහල restaurant එකක් දාන්න. අමතර ගානකුත් එනවා. ස්ලැබ් එක රත් වෙන්නෙත් නෑ කුඩ තියෙන නිසා.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    wahalak tamai hariyanne. Mamath me kanu tika vitharakwath dala wahala gahanna inne. Rath weddi innama be
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    machan waterproofing karala ita udin heat insulate sheet dala 2"mesh ekak dala 2inch chip concrete ekak danna ona wade hariyatama karanawa nam.
    wadi wisthara ona nam call ekak denna. 0772646750
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    කියලා තියෙනවා වගේ මේ option එක කරනවානම් දෙපාරක් waterproof කරන්න ඕනේ. මුලින්ම යට ස්ලැබ් එක ස්ලොප් කරන්න ඕනේ. ඊට පස්සේ හොදට waterproof කරන්න ඕනේ. පස්සේ මේ layer එක දාලා 2X2 නෙට් එකක් දාලා චිප් ගල් දාපු mixer එකක් දාලා අයෙත් waterproof කරන්න ඕනේ. එක ස්ටෙප් එකක් වත් මිස් කරන්න එපා. එහෙම කරලා මේ කට්ට කන ගමන් ඉන්නේ. රස්නේ නම් පොඩ්ඩක් අඩුයි.
     
    • Like
    Reactions: NRTG