Udin wahalak gahana eka thama permanent solution eka

වැල් යවන එක නම් කරන්න එපාBUMP
udin net ekak gahala mokak hari walak yavanna puluvan.. nattam gas tikak hitavanna one..
![]()
affaවැල් යවන එක නම් කරන්න එපා
මම අපේ ස්ලැබ් එකේ පැත්තක පැශන් වැලක් යැවුවා, ස්ලැබ් එකට වඩා අඩි 4ක් විතර උසින් කම්බි ඇදලා යැවුවෙ
අන්තිමට මහ ඇණයක් උනා, අතුගාන්න එහෙම බැහැ වැල් හැම පැත්තටම වැවිලා ස්ලැබ් එක උඩ කැලයක් වගේ වෙලා, කොල වැටිලා මීයෝ ලේන්නු ඒව අස්සෙ කූඩු හදාගෙන සර්පයො බෝ වෙලා ගරුඬ පත්තෑයො කොල අස්සෙ හැදිලා මහ විනාසයක් වෙන්න ගියා
අන්තිමට ස්ලැබ් එක උඩ කොල එකතු වෙලා අයින් කරන්න වෙන්න පරාන බයේ සර්පයෙක් කයිද පත්තෑයෙක් කයිද කියලා. අන්තිමට පැශන් වැල මුලින්ම කපලා අයින් කරලා දැම්මා
මම දැන් කරන්න හිතන් ඉන්නෙ ලොකු පෝච්චි වල ටිකක් ලොකු වෙන ගස් මොනවා හරි හෙවනට වවන්න කියලා, පෝච්චිය තියන්න යකඩ බාර් වලින් ස්ටෑන්ඩ් එකක් හදලා තියනවා, නැත්නම් පෝච්චිය යට වතුර රැඳිලා ස්ලැබ් එක සවුත්තු වෙනවා
ehema seen ekakuth teyanava ne..
මම දැන් කරන්න හිතන් ඉන්නෙ ලොකු පෝච්චි වල ටිකක් ලොකු වෙන ගස් මොනවා හරි හෙවනට වවන්න කියලා, පෝච්චිය තියන්න යකඩ බාර් වලින් ස්ටෑන්ඩ් එකක් හදලා තියනවා, නැත්නම් පෝච්චිය යට වතුර රැඳිලා ස්ලැබ් එක සවුත්තු වෙනවා
ekko hodata waterproof karala thiyenna one.. owa hinda wathura ikmanta welen nathuwa radenna ganna hinda anith paththen pallan enna aran passe anthimata kambi dirannath ganiy ikmanta. 
affaehema seen ekakuth teyanava ne..
mal pochchi walatanam wathura hariyata danna wei aniva.. nattam slab uda karawenavane![]()
ekko hodata waterproof karala thiyenna one.. owa hinda wathura ikmanta welen nathuwa radenna ganna hinda anith paththen pallan enna aran passe anthimata kambi dirannath ganiy ikmanta.
![]()