instabuy ඉවරායී

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    Instabuy එකට ෆෝන් ඕඩර් කරල සල්ලි දාපු අය දැන් හිත හදාගන්න 😂😂 මේවට මෙච්චර කල් මොකුත් නොකිය හිටියේ මේක වෙන බව දන්න නිසා. ඔන්න පාරිභෝගික සේවා අධිකාරියෙන් ඊයේ ඉහත කී ආයතනය වැටලුවා.

    කෝටි 10ක ලොස් එකක් ලු දැනටමත්. Liberty Plaza එකෙ Shops වලින් මිනිසුන්ට ෆෝන් අරන් දීලා තියෙන්නෙ🤣 (Bills ඇති Videos වල). කිසිම මිනිහෙක්ට වරදිනවට මං ආස නෑ. ඒත් මිනිස්සු මුලා කරල මුදල් වංචාවක් සිද්ධවෙනව නම් ඒ දේවල් වලට පරක්කු වෙලා හරි මෙහෙම දේවල් වෙනවා. එක අතකින් Instabuy එකේ වරදකුත් නෑ ශ්‍රීලංකික බුද්ධිමත් ජනතාවකගේ තවත් ඉල්ලුමකට සැපයුමක් දුන්නා මිස. අන්තිමේ කියන්න තියෙන්නෙ මෙච්චරයි උඹලා ෆෝන් එකක් ගන්න යද්දි අඩු ලාබෙට හැමදාමත් රැවටෙනවා. මිනිස්සුන්ගෙ මෝඩකම් වලට ප්‍රතිකාර කොහෙවත් නෑ 😂🙏🏼

    https://www.newsfirst.lk/sinhala/2021/04/06/නීති-විරෝධීව-ජංගම-දුරකතන/

    වැඩි විස්තර සඳහා අද 12.00 news බලන්න.

     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Oya post eka dapu ekath iPhone sale karana dial ekak. Okun minissunwa huran kana ekata instabuy eke horu tika penala kadakappal kara kiyala aulen idala thiyenne mechcharakal. instabuy eka raid kalata kisima widiyaka action ekak aran ne adath shop eka open. Dan mn unta kade yanawa kiyala hithanna epa. Yako unge prices Apple retail prices walatath wada adui. E wage place ekak trust karanna hoda ne kohomath
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Uba cellmart ekeda 😂
    උඹලනම් කවදාවත් තේරුම් ගන්නෙ නෑ බං, එකා ඩිපොසිට් වලට වැඩි පොලී දුන්නට සල්ලි දාන්න එපා කිව්වම උඹ මොන බැංකුවේද අහනව අන්තිම අරූ සල්ලි ටික අරන් මාරු උනාම පාරවල් ගානෙ අඬ අඬ යනවා.
    ඕකත් ඔහොමයි මුලින් මුලින් පාඩු පිට හරි පෝන් ටික දෙනවා, පස්සෙ ගානක් සෙට් උනාම සෙට් එකම මාරු.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    කොයි තැනකවත් නෑනෙ නතර කරා කියලා. නිකන් න්ටන්නෙ නැතුව ඉඳපල්ලා :lol: :lol: :lol: මට පේන්නෙ තොපි කොල්ලුපිටියෙ තියෙන අනිත් කඩකාරයෝ ටිකද කොහෙද :lol::lol: මම නම් ෆොන් එකක් නෙමේ, හෙඩ්සෙට් එකක් ගන්න උන්නෙ
     
    • Like
    Reactions: TechnWeb

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Habai Oka karanna puluwan honda plan ekakata pitakotuwe puluwan bulk ganan phone aduwen (lksha 2 eka ,1.40 wage puluwan ) ready cash business unta wena paduwa un profit karanne wena business walin .
    Eg- onions /potatoes wage fast moving ewa cash business karanawa.
    Phone s wala credit period eka set weddi loss ekata wada profit hadanawa. Risky business model
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    Instabuy කාරයට හෙනත් නෑ ඌ කලින්ට වඩා orders ගන්නවා දැන් හැම එකාම උන්ව දන්නවත් එක්ක. මම කිව්වා නේද ඕකෙන් වෙන්නේ ඌව තව ටිකක් හිට් වෙන එක කියලා. Cellmart කාරයා තමයි අවුස්සගෙන ගියේ, ඌ අරූට වඩා කැරි හොරෙක්. ලංකාවේ ෆෝන්, ලැප්ටොප්, parts විකුණන හැම එකාම වගේ හොරු. මම යුනිටි එකෙන් adapter එකක් ගන්න ගියා, Aliexpress එකේ 15$-20$ වගේ වෙන එක මෙහෙ රු.17500ක් කිව්වා. Autherized sellersලා කියලා ඉන්න උන් විකුණන ගණන් වලට වෙන රටකින් රටකින් ඒ device එක දෙපාරක් ගන්න පුළුවන්.
     

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Apple eken order karala denawa kiyala neda kalin qwe (live apu ekaka thawa ekekta audience ekata ahenna kiyalanawa apple eken call ekak awa callback karanna kiyala). Dan local market eken kiyala kiyanawa. Eka boruwak eka.

    Risk ekak ganna puluwan unta awlk na itin.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    math phone ekak ganna hitan hitiye...danna ekek kiyapan munge shop ekata aulak nadda?

    adath shop eka arala kiyala instagram eke tiyenawa