HIGHWAY UBER CHARGERS

Rankira

Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    මචන්ලා
    අද හවස මට හෝමාගම බණගේක යන්න තියෙනවා. මට office එකේ ඉදන් ආයේ drive කරන් ගෙදර ගිහින් wife ව අරන් හෝමාගම යන්න කාලේ මදි නිසා මම uber එකක් සෙට් කරා wife ට හෝමාගමට එන්න. එක ඇවිල්ලා තියෙන්නේ highway එක හරහා. highway fee එක wife ගෙන් ඉලගත්තාලු. මේ ක්‍රමය හරිද මචන් මොකද uber app එක දාගෙන හිටියට මම කවදාවත් මේක පාවිච්චි කලේ නෑ
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මචන්ලා
    අද හවස මට හෝමාගම බණගේක යන්න තියෙනවා. මට office එකේ ඉදන් ආයේ ගෙදර ගිහින් wife ව අරන් හෝමාගම යන්න කාලේ මදි නිසා මම uber එකක් සෙට් කරා wife ට හෝමාගමට එන්න. එක ඇවිල්ලා තියෙන්නේ highway එක හරහා. highway fee එක wife ගෙන් ඉලගත්තාලු. මේ ක්‍රමය හරිද මචන් මොකද uber app එක දාගෙන හිටියට මම කවදාවත් මේක පාවිච්චි කලේ නෑ
    waradi ban driver pay karanna ona. uta eka payment ekata add wenwa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,034
    71,410
    113
    මචන්ලා
    අද හවස මට හෝමාගම බණගේක යන්න තියෙනවා. මට office එකේ ඉදන් ආයේ ගෙදර ගිහින් wife ව අරන් හෝමාගම යන්න කාලේ මදි නිසා මම uber එකක් සෙට් කරා wife ට හෝමාගමට එන්න. එක ඇවිල්ලා තියෙන්නේ highway එක හරහා. highway fee එක wife ගෙන් ඉලගත්තාලු. මේ ක්‍රමය හරිද මචන් මොකද uber app එක දාගෙන හිටියට මම කවදාවත් මේක පාවිච්චි කලේ නෑ
    Rs 200kata thread ekak daagena marenne mokada ban?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    මචන්ලා
    අද හවස මට හෝමාගම බණගේක යන්න තියෙනවා. මට office එකේ ඉදන් ආයේ ගෙදර ගිහින් wife ව අරන් හෝමාගම යන්න කාලේ මදි නිසා මම uber එකක් සෙට් කරා wife ට හෝමාගමට එන්න. එක ඇවිල්ලා තියෙන්නේ highway එක හරහා. highway fee එක wife ගෙන් ඉලගත්තාලු. මේ ක්‍රමය හරිද මචන් මොකද uber app එක දාගෙන හිටියට මම කවදාවත් මේක පාවිච්චි කලේ නෑ
    Uber wala, High way toll eka final bill eke tiyeno add wela aye ubata gewanna deyak ne. Email eka balapn trip eke break up ekak tiyeno. Fee eka Driver gewanna one. Driver dannatiwa ati or intentionally karada dannah. Matat oka wela mat gewala , passe uber eken refund gatta. Uba case ekak open karapan loku ganak nam.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ ගෙවන්නේ නෑ ඩ්‍රයිවර් ගෙවන්න ඕන. ඔහොම බැලුවොත් වාහනේට තෙල් ගහන එකත් අපිටම කරන්න වෙයි.
    ෆී එක අන්තිමට add වෙන්නේ ඕකත් එක්කම තමා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Bill eketa athulath wela pennanne highway charges....samahara drivers la oka danne na... ekko danne na wage innewa...

    Mata oka meter une highway eketa danne nathuwa giyahama deparak withera 100 Rs aduwen pennuwe taxi fare eke..

    No ban. I hate when our guys whine about small amounts of money. These are the fuckers who run after the bus asking for the balance Rs 1.
    Whine? It’s a totally legit question and this could keep happening to OP.

    Anyway it’s not your call to judge. It’s a public forum and meant fir stuff like this.
    ------ Post added on Apr 7, 2021 at 6:27 PM
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    No ban. I hate when our guys whine about small amounts of money. These are the fuckers who run after the bus asking for the balance Rs 1.
    උබට රුපියලක් ගානක් නොවුනට සමහර මිනිස්සු ඉන්නවා රුපියලත් වටිනවා. මීට අවුරුදා ගානකට කලින් මං ඉස්කෝලෙ 6 හෝ 7 ඉද්දි රුපියලක් අඩුවෙන් දුන්නා කියල කලින් බස් හෝල්ට් එකෙන් බැහැල යන්න කියපු දෙයක් මට වෙලා තියෙනව.
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    No ban. I hate when our guys whine about small amounts of money. These are the fuckers who run after the bus asking for the balance Rs 1.
    නිකන් මෝඩයෙක් වෙන්න එපා බන් හරි සිස්ටම් එක මොකක්ද කියලා දැන ගන්න ඇහුවේ.

    උබ බය වෙන්න එපා....
    # උබ බස් එකේ කොන්ද වෙලා ඉන්නකොට මම ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව ඉන්නම්. උබ එදාටවත් උබේ ළමයින්ට එකෙන් ටොපියක් හරි අරන් යමන්

    #උබ මම යන උබර් එකේ Driver වෙලා හිටියොත් highway fee එක ගෙවන්න තිබුනත් මම එක ගෙවන්නම්. උබ ගෙවලා එදා රෑට උඹේ ගෑනියි ලමයි බඩගින්නේ ඉන්නකොට මට හිතට අමාරුයි

    මට තේරෙනවා මචන් උබේ වේදනාව
     
    Raeez

    Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    High way amount eka yana kena gewanna onea trip ekea amount witharai uber ekata gewanna onea onea nam high way amount eka driver gewala passea trip amount ekai high way charges dekama ekapara gewanna puluwan uber driverta adala deyak newi passanger gea atea thama decisions eka tiyennea high way yanawada nathanam normal routine ekea yanawada kiyala eka payment ekata add karannea naha
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    High way amount eka yana kena gewanna onea trip ekea amount witharai uber ekata gewanna onea onea nam high way amount eka driver gewala passea trip amount ekai high way charges dekama ekapara gewanna puluwan uber driverta adala deyak newi passanger gea atea thama decisions eka tiyennea high way yanawada nathanam normal routine ekea yanawada kiyala eka payment ekata add karannea naha
    Boru danne epa 😅
    Trip eka highway eken pennenewanan app eken ...toll eke add wenewa charge eketa... ohoma pennapu trip ekekata highway eka avoid kerela giya eke dawesak...gaaneta 100 rs adu kerela pennuwe charge eke trip eka end kerama...

    dan rules wenas welada danne na habai
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: TCB Rox and Rankira

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    ගාණ කීයද කියන එක නෙවෙයි වැදගත්, එක එකාගේ වංචාවන්ට අහු නොවී ඉන්න අයිතියක් අපිට තියෙනවා අන්න ඒකයි වැදගත්. ගුඩ් ත්‍රෙඩ් මචන් 👍