ඌ අහපු එකේ වරදක් නෑ. රු 200 නෙවෙයි ප්‍රස්නේ.No ban. I hate when our guys whine about small amounts of money. These are the fuckers who run after the bus asking for the balance Rs 1.
මොකද ඒ ගැන දන්න එවුනුත් ඉන්නවා නොදන්න උනුත් ඉන්නවා මේකේ. කොටින්ම මන් දැනන් හිටියෙත් නෑ.






