Unlimited Internet Packages Unofficial

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    නිලනොලත් ආරංචි මාර්ග වලින් ලැබුණු තොරතුරු අනුව ලබන සතියේ සිට නිකුත් වීමට නියමිත අසීමිත අන්තර්ජාල පහසුකම් ගාස්තු පහත දැක්වේ.

    1 mbps = 1000 Rs
    2 mbps = 2000 Rs
    4 mbps = 4000 Rs

    මෙම පැකේජයන් සදහා කිසිදු fair usage policy (FUP) එකක් නොමැති අතර නමුත් සේවාවන් අවභාවිතා කරන්නන් කෙරෙහි ක්‍රියාමාර්ග ගන්න බවත් සදහන් වේ.

    Monda reddata da bung Rs. 4000 gewanne.

    Hutch ake time based massema activate karath Rs. 4200 u get unlimited internet. Average speed is 10mbps.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    Mega bits කියලා කිව්වේ කියපු එකාට හරියටම sure නෑ කිව්වා bits ද bytes ද කියලා,
    internet Speed එක ගැන කියන්නේ bits විතරයි Bytes වලින් කථා කරන්නේ Storage එක . උබ ට ඔයා internet Packge ගැන කියපු එකා මුලින්ම යාවාපන් IT කොස් එකකට bits and bytes ගැන ඉගෙන ගෙන එන්න කියලා 🤩
     
    • Like
    Reactions: CustomerSupport

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Na machn Mbps, me rates costing anuwa hari. Un assume karanne 30GB per 1000 wage, 1Mbps ILL 5000k wage wenawa.
    නැ මචන් එච්චර ස්ලෝව් මිනිස්සු ගන්නේ නැ බන්
    අනික දැන් කාලේ වෙබ් එකක් ලෝඩ් වෙන්නෙත් නැ ඔය ස්ප්ඩ් එකට
    hitapan 1Mbps /8 = 120kbps wage ne bun speed
     
    • Like
    Reactions: johnferna678

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    නැ මචන් එච්චර ස්ලෝව් මිනිස්සු ගන්නේ නැ බන්
    අනික දැන් කාලේ වෙබ් එකක් ලෝඩ් වෙන්නෙත් නැ ඔය ස්ප්ඩ් එකට
    hitapan 1Mbps /8 = 120kbps wage ne bun speed
    Ow, meka market karanna ba, e wagema unta onath na 🙃, 1Mbps ta wada $5 ta denna ba bn, financially viable na. 😟
     
    • Like
    Reactions: johnferna678

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    thota pissuda yako. denwath munta 32mbps thiya 20mbps wath denna be stable.
    11235377677.png


    අපේ නම් මෙහෙම එනවා හැම වෙලේම කිසිම අවුලක් නැ
    32 Mbps දෙනවා නම් 4000 පට්ට මම නම් එකෙන්ම ගන්නවා
    අපි ෆිල්ම් එකක් එහෙම බානවා නම් තමයි මේ උපරිම ස්පීඩ් එක වැදගත් වෙන්නේ අපිට
    නැත්නම් කිසි අවුලක් නැ 30 ක් 32 ආව නම් ශේප්
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    11235377677.png


    අපේ නම් මෙහෙම එනවා හැම වෙලේම කිසිම අවුලක් නැ
    32 Mbps දෙනවා නම් 4000 පට්ට මම නම් එකෙන්ම ගන්නවා
    අපි ෆිල්ම් එකක් එහෙම බානවා නම් තමයි මේ උපරිම ස්පීඩ් එක වැදගත් වෙන්නේ අපිට
    නැත්නම් කිසි අවුලක් නැ 30 ක් 32 ආව නම් ශේප්
    Kiyala wedak nam ban...
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    minissunta wegen wadak iwarakaraganna denna connection speed ekak denna barida okunta? fiber kale mekada dena hingana speed eka? kalakanni karawanawaa rate minissu internet eke speed ekatama.:angry:
    ඒක තමයි බං මේ packages කොහොමත් confirm නෑ ලබන සතියේ හරියටම බලාගන්න පුළුවන් අනික isp අනුව වෙනස් වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: HKavinda

    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    සේවාවන් අවභාවිතා කරන්නන් කෙරෙහි ක්‍රියාමාර්ග ගන්න බවත් සදහන් වේ.

    ඔක්කොම කියවන් ගිහින් අන්තිමට මේකට හිනා ගියා. කොච්චර ගොං ද කියලා බලපං මුන් කියන කතා. අවභාවිත කරනවා කියලා define කරන්නෙ කොහොමද දන්නෙ නෑ. 🤣🤣🤣
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    4mbps katawa nam hari wage. ara TRC lokkage YT vedio eke kiyanawa neda 4mbps walin HD balanna puluwan kiyala. eka thanakadi. but netflix wala nam okkoma HD 4mbps walin bannana be. HD 1080px enakota 3.0mbps - 9.00mbps wage range ekak wenas wenawa vidio quality eka anuawa
     
    • Like
    Reactions: johnferna678