නිලනොලත් ආරංචි මාර්ග වලින් ලැබුණු තොරතුරු අනුව ලබන සතියේ සිට නිකුත් වීමට නියමිත අසීමිත අන්තර්ජාල පහසුකම් ගාස්තු පහත දැක්වේ.
1 mbps = 1000 Rs
2 mbps = 2000 Rs
4 mbps = 4000 Rs
මෙම පැකේජයන් සදහා කිසිදු fair usage policy (FUP) එකක් නොමැති අතර නමුත් සේවාවන් අවභාවිතා කරන්නන් කෙරෙහි ක්‍රියාමාර්ග ගන්න බවත් සදහන් වේ.
Monda reddata da bung Rs. 4000 gewanne.
Hutch ake time based massema activate karath Rs. 4200 u get unlimited internet. Average speed is 10mbps.

