ඉක්මන් වල පොඩි ජාවාරමක් යන්නේ. සරලවම කිව්වොත් අපේ රටේ වාහන ජාවාරම්කාර අතරමැදියො තමයි ඔය අධික කෘතිම මිල ගණන් සමාජගත කරන්නේ. ඕක කරන්නේ මෙහෙමයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    වෑගන් ආර් නම් මන්දා එම් ජී නම් ඉක්මන් එකේ දානවා කෝල් කලහම වාහනේ විකුණලා. පස්සේ හොයලා බෑලුවම ගම්පහා ඩයල් එකකුයි තව දෙතුන් දෙනෙක් එකතු වෙලා කරන්නේ. බොරුවට ඈඩ් දානවා. අතේ මාට්ටු, අනික ගණන් උස්සනවා එක එක වාහන ෆෝරම් හරහා. ඕක කෘතිම මාකට් එකක්. ඒකෙන් වුනේ බහුතරයක් මිනිස්සු වාහාන විකුණන එක අත ඈරපු එක.

    ඔය @Sri_Sampath කියපු වාහන ලීසින් සීන් එක නම් මට ලිසීන් සමාගමක එකෙක් කිව්වා. උන් දෑන් සේල් දාන්න යන්නේ උන්ගෙම. උස්සන වාහන කන්ඩිෂන් කරලා උන්ගේ සේල් වලම උන්ගෙන්ම ෆිනෑන්ස් දාලා විකුණනවා කිව්වා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,580
    21,303
    113
    හස්තිශෛලපුර
    අප්‍රේල් පළවෙනිදා වෙනකන් හිටපල්ලා
    සෙකන්ඩ් හෑන්ඩ් වාහන කුණු කොල්ලෙට විකිනෙනවා
    ඒකටත් මයිනගේ බර්ත්ඩේ එක එනකන් ඉන්න උනානේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    Government එකට සල්ලි නෑ. වාහන ගෙන්න දෙන්නෙත් නෑ.රට හොම්බෙන් දුවන්නෙ.
    වාහන පර්සනල් ඉම්පොර්ට් කරනකං ඔය මිලම යනවා.
     
    • Like
    Reactions: asylum

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ubata oka jawaramak wage penunane.. anna e wage 99.99% kata prices wadiyen danawa kiyala dannawa bn.
    Ehemath gonek thami ekko wahanayak wadi mudalakata ganne / naththam godak aduwata sell karanne.

    * leasing dala ganna un nam 3-5laks wadi eka balanne na. gannawa wahaneta thiyena asawatai ikmanatai.
    * salli umanawak thiyena kena aduwata sell karanna puluwan.

    me hethu deken arenna ehemath kenek aduwata sell karanne na. Wadi mudalakata ganneth na.
    mokada wahanayak ganna yanakota ki denek gen ahanawada price. itath eka wahanayak neweine balanneth.
     
    • Like
    Reactions: lasankandy

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    ikman ekenam game ekak yanne sathi 2kak athi max nissan pulsar ekak wikunna damam 2nd book ekath ekka habai add eka aythi kena dala thiyenne ude 10.30 ta ikman eke ad eka post wenne hawasa 5hata add eka dala 1 hours athule sale ekaka ekak awith wahane geniyanawa e wahnema 2.60 wadiyen dan wikunna dala thiyanawa gatha ganata wada. :rofl: :rofl: :rofl: add eka hold karan inawa unge sale eke eun langata yanakan ita passe thamai ad eka post karanne owa ikman eke isara indala wena game thawa ekak una bluebird ekakata me langadi ad eka post karanema na gana adu nissa e minisu banala banala ad eka post keruwe habai ad eka watune ra wela.:rofl::rofl::rofl:

    danna eun danawa unge game eka ikman eka run karanne sale wala set ekak thamai.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,775
    2,737
    113
    නිධානයක් උඩ

    ඔහොම එවා පට්ග්තරෙ දාන කොටත් වෙනවා. සේල් කාරයො පත්ට්ගරෙට ඇඩ් එකතුකරන තැනින් බලලා ගනන් අඩු එවා සිකුරාදම ගන්නවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ඔහොම එවා පට්ග්තරෙ දාන කොටත් වෙනවා. සේල් කාරයො පත්ට්ගරෙට ඇඩ් එකතුකරන තැනින් බලලා ගනන් අඩු එවා සිකුරාදම ගන්නවා.

    patharenam ohoma wena eka godak adui bn dan pathare wahana danne nathi thram ne corona ekata kalin wage dan ad danne na pathare pathare ad eka giye natham ekata case ekak danna puluwan.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,345
    113
    තියෙන එක දීලා ගන්න එකක් නෑ..... 100,110 ඒවා වගේ අවුරුදු 20 පැනපුවා නම් මාකට් එකේ හොඳ ගනන් වලට යනවා. කුණු තල්ලු කරන්න වෙළාව හොඳයි.
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    ඇත්තටම ඔය ඉක්මන් වල පොඩි ජාවාරමක් යන්නේ. සරලවම කිව්වොත් අපේ රටේ වාහන ජාවාරම්කාර අතරමැදියො තමයි ඔය අධික කෘතිම මිල ගණන් සමාජගත කරන්නේ.

    ඕක කරන්නේ මෙහෙමයි. වැගන් ආර් FZ 2017 එක කියමුකො. ඔය වාහන බිස්නස් එකේ බැහැලම ඉන්න කීප දෙනෙක් එකතු වෙලා ඉක්මන් එකේ ඇඩ් දහයක් විතර දානව වැගන් ආර් එකක් ඔය වගේ ගාණකට මිල කරලා. (ලක්ෂ 46ක් කියමුකො).

    ඔන්න එතකොට ඔය වැගන් ආර් වර්ගය අයිති සාමාන්‍ය කෙනෙක්ට ඕක විකුණන අවශ්‍යතාවයක් ඇති උනාම තමන්ගේ විකුණුම් මිල තීරණය කරන්න කලින් ඉක්මන් එකේ බලනවා ඒක කීයටද අනිත් කට්ටිය විකුණන්න දාලා තියෙන්නෙ කියලා. ඒක අපි කවුරුත් කරනවනෙ. එතකොට දකිනවා අර ජාවාරම්කරුවෝ දාපු ඇඩ් ටික. එහෙම දැකලා තීරණයකට එනවා ආ ගොඩක් කට්ටිය 45/46 ගාලා එහෙනම් ඇයි මම අඩුවට දෙන්නේ මම ඒ ගානට දෙනව කියලා. එහෙම හිතලා ඒ අයත් ඔය price එකටම ඇඩ් දානවා.

    දැන් එතකොට ඔය ප්‍රයිස් එක තමා ඕකෙ විකිනුම් මිල කියල සමාජගත වෙන්නෙ. 😁😁😁😁

    ඇත්තටම බැලුවොත් ඕක තනිකර අර ජාවාරම්කාරයි කාරයෝ කෘතිමව ඇති කරපු වැඩක්. ඊට පස්සේ ඕන්නං උන්ට පුළුවන් උන්ගේ වාහන සේල් වල හෝ ඉක්මන් එකේම ආපහු ඇඩ් දාලා හරි තමන් සතුව තියෙන වාහන ටික ඊට වඩා ටිකක් අඩු ගානක් දාල විකුණ ගන්න. ඒත් එක්කම මේ නිසා වාහන අමතර කොටස් වලටත් අධික කෘතිම මිලක් හැදෙනවා ඒකෙත් වාසිය ඔය ජාවාරම්කාරයින්ටමයි. හරියට බැලුවොත් ඔය වාහනය කොහෙත්ම ඔය ගානට වටින්නේ නෑ. ලංකාවේ වාහන මාකට් එක කාල තියෙන්නෙ මේ වගේ කෘතිම මිල ගනන් දාලා පාවිච්චි කරපු වාහන පවා මිල නග්ගලා. ඉක්මන් එකේ ඇඩ් 20/30ක් විතර දැම්මත් උන්ට පාඩු නෑ. ලක්ෂ ගානක් හම්බ කරන්න පුළුවන් ජාවාරමක්. (Fb කමෙන්ට් එකකින් ගත්තේ)

    මේ කතාව අත්ත ද මචං ලා? ඉක්මන් එකේ 2nd හන්ඩ් ඩියෝ එහෙම 2ත් පැනලා?
    අමුලික ඇත්ත ... :yes::yes:
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Wikunala iwara wechcha wahan wadi ganata aye dala thiyenawa market eka hadanna kiyala. Wesa ikman unta report kalath ganakwath naha.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,403
    11,002
    113
    Kandy
    Dan wahana import karanne nahane, ithin sale karayoth use karapuwa minissungen aran thama wikunanne.
    Oka ona nam market nathi brand/model walata karanna puluwan. Eth Toyota, Suzuki Wagon R wage popular wahana walata karanna baha.
    Mokada sale karayantath ethakota wadi ganan walata wahana ganna wenne buy and sell karanna.
    Minissu wikunanna issella market eka online balanawane.

    Anik eka hamoma kochchra loku ganan dammath wikinenne nathi wenakota aduwata denawa. Call karala anik sellers lagen ada gannawa anthima keeyada dennne kiyala ahanawa.
    Oya issella wahanayak ganna bari una aya dan market bassanna kiyana katha. Namuth market eke giyoth therenawa kawruth salli hadissiyak naththan aduwata denne naha.

    Covid ekata maasa kipekata issella gaththa, jewwitheta gaththa ganata wath denna bari popular german brand wahanayak nikamma laksha 10 wadiyen dunna.
    Ithin Japan wahana gana kumana kathada.
    දැන් නම් ඉස්සර වගේ සේල් කාරයො සල්ලි දීල වාහන අරන් සේල් වල දාල විකුනන්නෙ නෑ, දන්න දන්න කන්ටැක් වලින් වාහන අරන් සේල් එකේ තියල විකිනුනාම මාජින් එකක් තියාගන්නවා.

    විකුනන්න තියෙන වාහන් හොයන් ගිහින් බාගේන් කරල ඕපන් පේපර්ස් අරගෙන සේල් දාන ඒව පරණ ක්‍රම.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    Eth ban official dealership karama unge price ohoma boruwata wenas karanne na neda? ( stafford , amw ) wage companies.
    Ethakota aluth wahane price ekai parana price ekai compare wenawa neh. Eka nisa oya kiyna tharam loku deyak karanna puluwanda car sale karayonta?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    dan tiyena price walata wahana gannawa kiyanne ithing pattama modayo......me year end wenakota tax change ekak karanawa aniwa..etakota balanna me vahana okkoma kunu kolleta denna wenne...