එලකිරි එකෙන් සමුගන්නවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් එලකීරි එකෙන් අපට යන්න කාලේ හරි,2011 ඉඳන් දැන් වසර දහයක්.හුගක් යාලුවො හිටියා.යලුවනට වඩා තරහකාරයො.මේ මේ අය අපිට වැඩක් නෑ.facebookඉන්ට්ර්ග්‍රැන් ට්විටර් තියෙනවා.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උබ නේද අර ලෝකේ අද අල්ලනවා හෙට අල්ලනවා කියල thread දාපු එකා. මන් උබේ ඒවා වැඩිය බලල නෑ යනවා කියපු හින්ද ආවේ සුබ ගමන් කියන්න
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පිට සක්වල ජීවියො මූව බඩ කලා කීවනේ.. බබා හම්බවෙන්න කාලෙ හරි ඇති. බායි ඇමසියෝ.. කැංගරු කෑල්ලක් ගහගන හිටපං.. ඩිනර් එකටත් ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් අරගන...
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලා පිටසක්වලට ගන්නේ නැ.ඔයාලා පොඩි වැඩී.ඒක තීරනය කරපු නිසා මම පොලොවෙන් ඉවත් වෙනවා.මේක කුනු වේවි වේවි වේ පල් වෙවි තියෙයි..මම වෙන ලොකෙයක් ලබාගත්තා.මට අවුලක් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ඔයාලා පිටසක්වලට ගන්නේ නැ.ඔයාලා පොඩි වැඩී.ඒක තීරනය කරපු නිසා මම පොලොවෙන් ඉවත් වෙනවා.මේක කුනු වේවි වේවි වේ පල් වෙවි තියෙයි..මම වෙන ලොකෙයක් ලබාගත්තා.මට අවුලක් නෑ.
    මේකෙන් ගිහින් අනිත් එකෙන් වරෙන්