ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි භාර දෙයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජුරි සිය කිරුළ යලි භාරදීමට තීරණය කර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇය සඳහන් කර සිටියේ පසුගියදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ඇය කණගාටු වන බවත් කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇය එය සිදුනොකල බවයි.

    " වාද මතවාදවලට තුඩුදුන් පසුගියදා සිදුවූ සිදුවීම් ගැන මාගේ අවංක කණස්සල්ල පළකර සිටිනවා. කිසිවෙකු සමග මාගේ පුද්ගලික ආරෝවක් නැහැ. පුද්ගලික න්‍යාය පත්‍ර ද මා ලඟ නැහැ.

    ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගයේ අවසාන වටයට තේරී පත්වූ සියලු දෙනා මා ඉතාමත් අගය කොට සලකනවා. ඔවුන්ට ඔවුන්ගේ උපරිමයෙන් තරගවැද ජයගැනීමට තරම් සාධාරණ හා සැමට සමාන වූ අවස්ථාවක් හිමිවන තරග පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටියා.

    මම කිසිම තරගකාරියකට පක්ෂපාතිව හෝ විරුද්ධව කටයුතු කළේ නැහැ. මා නිරන්තරයෙන් සිට ගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙන්.

    මා දිනාගත් කිරුළ නැවත භාරදීමට මට කාලය එළැඹි ඇති බව මම දනිමි. කාන්තාවකට අවශ්‍ය වන්නේ එකම එක සාධාරණ අවස්ථාවක් මිස අන් කිසිවක් නොවේ." කැරොලයින් ජුරි ප්‍රකාශ කර සිටියා.

     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    හරි හරි දැන් තියෙන්නෙ මොළේ ගූ තියෙන මරි මෝඩ සිංහලුන්ගෙ චාන්ස් එක. රටට කීර්තියක් ගෙනාපු අවංක ලස්සන හෙළ දියණියකට කෘතගුණ දැක්වීමේ මහා පිංකම 🤣🤣
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මොකක්ද බං ඒ කරපු වැඩේ තේරුම? Stage එක මැදට පැනල යකා නැටුව. තිබ්බ මගුලත් එපා කිව්ව.
    අන්තිමට කිසිම තේරුමක් නැති වැඩක් නෙහ් කරල තියෙන්නෙ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මොකක්ද බං ඒ කරපු වැඩේ තේරුම? Stage එක මැදට පැනල යකා නැටුව. තිබ්බ මගුලත් එපා කිව්ව.
    අන්තිමට කිසිම තේරුමක් නැති වැඩක් නෙහ් කරල තියෙන්නෙ.
    මුන් හොදට සූර් වෙලාද කොහෙද බන් ඉදලා තියෙන්නේ.
    අන්තිමට ගැහුව පදේකුත් නැ බෙරේ පලුවකුත් නැ
    අනේ සංසාරේ කියලා හිතෙනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හරි හරි ඔයා දැන් යන්න ඔයා දැන් අවුට් ඔප් පැසන්
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කට්ට ගෑනි, කොහොමත් තව ටික දවසකින් Mrs. World Global එකෙන් මෙකිගේ title එක cancel කරනව... ඊට කලින් මේකිම ඔටුන්න ගලවලා පොර වෙන්න හදනවා. ගොනා.

    1617986592118.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    කට්ට ගෑනි, කොහොමත් තව ටික දවසකින් Mrs. World Global එකෙන් මෙකිගේ title එක cancel කරනව... ඊට කලින් මේකිම ඔටුන්න ගලවලා පොර වෙන්න හදනවා. ගොනා.

    View attachment 119664

    New investment 😉
     
    • Like
    Reactions: stasia

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒකි සියලුම ශ්‍රී ලාංකිකයින්ට කියල පටන් අරගෙන කඩ්ඩෙන්නේ ටෝක දෙන්නේ. සිරි ලාංකිකයින්ට නම් මොන මගුලකටද කඩ්ඩෙන් කියවන්නේ. 🤔
    සිරාවට.. බහුතර ජනතාවකට තේරෙන විදියට සිංහලෙන් කියපල්ලෝ මගුල
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කැරොලින් කියන දේ හරි හැබැයි කරපු දේ තමා පොඩ්ඩක් අවුල් .. අඩුම තරම ගැනිට ස්ටෙජ් එකෙ ඔය සින් එක කියලා බැහැලා යන්න තිබ්බා ..
    ජජ් බොර්ඩ් එකත් පොලිටික්ස් වලින් කරප්ට් වෙලා ...
    පුශ්පිකා දෙශපාලන පුශ් වලින් ඇවිල්ලා .. ගොඩ යන්නහ් දගලපු එකක් ..
    ඩිවොස් එක හම්බෙන්න ඔන්නහ් මෙන්නහ් ... තින්දුව දෙන්න විතරයි තියෙන්නෙ
    මිනිහම දාලා තිබ්බා එකිගෙ ඩිවොස් එක මෙ මාසෙද කොහෙද හම්බෙනවා වගෙ කතාවක් ..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    ඒකි සියලුම ශ්‍රී ලාංකිකයින්ට කියල පටන් අරගෙන කඩ්ඩෙන්නේ ටෝක දෙන්නේ. සිරි ලාංකිකයින්ට නම් මොන මගුලකටද කඩ්ඩෙන් කියවන්නේ. 🤔
    රෝසී කියලා තිබ්බා මෙයා ඉංග්‍රීසී වලට විතරක් ලකුණු දෙන්න කියලා බලපෑම් කරලා තිබ්බා කියලා
    රෝසී මැදිහස් වෙලා ඒක අයින් කරලා තියෙනවා.මොකද ඉංග්‍රීසි මේ තරඟෙට සුදුසුකමක් නොවන නිසා
    කොහොමත් ඕක දෙන්න වෙනවා.මේ දෙසැම්බර් වල ලංකාවේ මිසිස් වර්ල්ඩ් පැජන්ට් එක තියෙනවා
    රෙද්දක් ඇඳන් එකට නඟින්න වෙන්නෙ නැති නිසා,කලින්ම දීලා දානවා වගේ