මම පුද්ගලිකව හිතන්නේ,ඒලකිරි ඒකේ සෙට් ඒක පට්ටම ඒක්ස්පීරියනස්ත තියන ෆුල් ෆෝවඩ් සෙට් ඒකක්. තරුණ අදහස් වලින් සමන්විත සුපිරිම පොරවල් ටිකක්. ඒ් මගේ විශ්වාසය.
ඇත්තටම මට අවශ්‍ය විවාහ වෙන්න දැන් මට වයස අවුරුදු 30 කටත් කිට්ටුයි. ගෙදරින් සෑහෙන බලකිරමකුත් තියනවා. ඒ්ත් හොද කෙනෙක් තෝරන්නේ කොහොමද? කියලා ටිකක් කන්ෆියුස්
අපි අත්දකීම් බෙදා ගමු. තම තම නැණ පමණින්.