විවාහය සඳහා හොඳ සහකාරියක් තෝරන්නේ කෙසේද?

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    116
    43
    මම පුද්ගලිකව හිතන්නේ,ඒලකිරි ඒකේ සෙට් ඒක පට්ටම ඒක්ස්පීරියනස්ත තියන ෆුල් ෆෝවඩ් සෙට් ඒකක්. තරුණ අදහස් වලින් සමන්විත සුපිරිම පොරවල් ටිකක්. ඒ් මගේ විශ්වාසය.

    ඇත්තටම මට අවශ්‍ය විවාහ වෙන්න දැන් මට වයස අවුරුදු 30 කටත් කිට්ටුයි. ගෙදරින් සෑහෙන බලකිරමකුත් තියනවා. ඒ්ත් හොද කෙනෙක් තෝරන්නේ කොහොමද? කියලා ටිකක් කන්ෆියුස්

    අපි අත්දකීම් බෙදා ගමු. තම තම නැණ පමණින්.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    2,412
    1,848
    113
    Lankawe kello blowjob wlata horai. monawa thibbath wadak na eka hariyata denne nathnam. samahara unta birthday ekata witharalu wifen hambenne :lol:
    joke aside

    ඕන දේකට තමන් එක්ක ඉන්න කෙල්ලෙක්
    ඉගෙන ගන්න පුළුවන්, දෙයක් තනියම කරගන්න පුළුවන් කෙල්ලෙක්
    අම්මයි තාත්තයි divorce නැති කෙල්ලෙක්

    කවුරු බැන්දත් අනිතිමට අපි මැරිලා යන එකනේ
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    6,627
    3,793
    113
    ආශික්ලන්තෙ
    ලංකාදීප මංගල කිංකිණි
    exceldatabank.com
    Mindada.com
    Liyathabara.com
    පිහිට තමා පුතේ...
    ඉක්මන් කරන්න...ලොන්ත කෑලි තමා ගොඩක් ඉතිරි වෙලා ඉන්නේ 😑😑
    Hoda ewath innwa
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,711
    8,910
    113
    ඒලකිරි ඒකේ සෙට් ඒක පට්ටම ඒක්ස්පීරියනස්ත තියන ෆුල් ෆෝවඩ් සෙට් ඒකක්
    @Emios තමයි හොදටම දන්නේ.

    ඕක හොදටම දන්නේ බැදපු එවුන්නේ. ඒ අය උත්තර දෙයි. @Ryan08 @LINDA_ADERSON_22 @Solo Rider මේ මාමලා ගොඩක් වැඩිමාල් ඒ ගොලන්ට ලොකු අත්දැකීම් ඇති.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    6,627
    3,793
    113
    ආශික්ලන්තෙ
    @Emios තමයි හොදටම දන්නේ.

    ඕක හොදටම දන්නේ බැදපු එවුන්නේ. ඒ අය උත්තර දෙයි. @Ryan08 @LINDA_ADERSON_22 @Solo Rider මේ මාමලා ගොඩක් වැඩිමාල් ඒ ගොලන්ට ලොකු අත්දැකීම් ඇති.
    Emiya ..badapn but no kids:lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    8,514
    898
    113
    Ubata wada educated kellek marry karana eka echchara hoda naha, moko ethakota eki ubawa dominate karagena inna tiyana chance eka wadiy
    Family background eka hoyala balanna, wealthy family nowunata kamak naha habayi piliwelakata innawada kiyala balanna
    Anik wadagath de thamayi ube ideas walata match wena eka + tika dawasak ashraya karala balapan ekige genuine reactions kohomada kiyala, mul kaale inna ewun nemeyi maasa deka thunak yanakota, anika ganunwa 100% therum ganna baha, therum ganna uthsaha karannath epa 100%.