විවාහය සඳහා හොඳ සහකාරියක් තෝරන්නේ කෙසේද?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,632
    9,266
    113
    ලංකාදීප මංගල කිංකිණි
    exceldatabank.com
    Mindada.com
    Liyathabara.com
    පිහිට තමා පුතේ...
    ඉක්මන් කරන්න...ලොන්ත කෑලි තමා ගොඩක් ඉතිරි වෙලා ඉන්නේ 😑😑
    oka thama kollonta api kiyanna boru targets passe duwanne nathuwa hari ganiyak ganna ona nam Sucess wela hoyanne nathuwa 25 ta adu wayasedi ekake balanna kiyala

    pathera dana ewa melo rahak na bung. oka kiuwata thernne na godak unta. Success unata passe ewi kiyala hithanawaa 30 panala.

    a wenakota okkoma sira ewa gihilla. honda kello max inne age 28 wenakam thama mama nam dakina widiyata
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    ආස නැද්ද ඇඟ පොඩ්ඩක් හදාගෙන සික්ස් පැක් හදාගෙන ටැටූ පාරක් ගහල තනියම ඉන්න. කෙල්ලො පස්සෙන් එද්දි ගනන් ගන්නෙ ගන්නෙ නෑ. අහන අහම එකාට කියනව "ගෙට් අ ලයිෆ් බිච්" කියල. බල්ලගෙ ඉඳන් තග.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඇයි බන් ඒ කලින් ට්‍ර්‍යි කරපු එකේ තිබ්බ කුමාරි කෑල්ලක්
    අහංකාරකම උද්දච්ච කම කිසි වැඩක් කරන්නේ නැ අනුන් පිට පැටවීම දෙමාපියන් සැලකීමත් නැ තව ගොඩක් තියෙනවා
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,993
    6,906
    113
    Nawala
    පලවෙනි කාරණය තමයි "පරමාදර්ශී ගැහැණිය " කියනදේ මිථ්‍යාවක් කියනඑක තේරුම් ගැනීම . තව දේවල් ඕනේ නම් කියපන් type කරන්න කම්මැලියි.
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    පලවෙනි කාරණය තමයි "පරමාදර්ශී ගැහැණිය " කියනදේ මිථ්‍යාවක් කියනඑක තේරුම් ගැනීම . තව දේවල් ඕනේ නම් කියපන් type කරන්න කම්මැලියි.
    tell
     
    • Like
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,993
    6,906
    113
    Nawala
    දෙවෙනි කරණය තමයි උබ ඒ ගැහැණියට ඇත්තටම ආකර්ශයන වන කාරණයක් තිබීම....

    විස්තර ඇතුව කිවොත් ... උබට office එකේ වැඩ ඉක්මනින් නිමකරලා , එහෙම නැතිනම් යලුවොත් එක්ක හවසට set වෙන එක මගහැරලා ඉක්මනින් ගෙදර යන්න හේතුවක් ඇය සතු වියයුතුයි.

    එක්කෝ එයා උයන කෑම නිසා, නැත්නම් එයාගේ ලස්සන නිසා, එයාගේ සිත් ඇදගනා කතාව නිසා, එයා උබට කන්දෙන නිසා, එක්කෝ sex නිසා.....සමහරවිට එයා ලගින් එන සුවද නිසා ... උබ එයා සොයාගන යන්න අසයි. එහෙම කිසිම උබේ ඇතුලාන්තය සසල කරවන යමක් ඈ තුල නැතිනම්, ඔය දැනට තියන ආදරය අඩුවෙලා යනවා කාලයත් එක්ක.

    (මේක මාහට පැවසුවේ අබිසරු ලියකි ..... "ඔයා බදින කෙනා ඔයාට ඉක්මනට ගෙදර යන්න හේතුවක් හදලා දෙන්න ඕනේ ... හෙහෙම නැති කෙනෙක්ව බදින්න එපා!" ඇය පැවසුවාය)

    තව ඕනෙනම් ඉල්ලන ....පස්සේ ලියන්නම්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    100% අදහස් ගැලපෙන අය නෑ මචන් මේ ලොකෙ. මොකෙක් හරි හරි හොයාගෙන නිගොශියේට් කරගෙන ජීවත් වෙන්න තමා තියෙන්නෙ.

    උබ සල්ලි පස්සෙ / ඩවුරිය තමා මූලිකම දේ කියල හිතන්නෙ නෑ නැත්නන්

    උබෙ සමාජ තත්වෙට ගැලපෙන හෝ ඊට මදක් අඩු/වැඩි ( මාත් මේක කියන්න ආස නෑ, ඒත් මුඩුක්කු ටයිප් වල අය හරි යන්නෙ නෑ )
    සම කුල හෝ ඊට මදක් අඩු ( සමහර අඩු යැයි සම්ම්ත කුල වල අය ෆොර්වර්ඩ් නෑ, ඒක අවාසියක් මේ ලොකෙ ජීවත් වෙන කොට )
    සම හෝ අඩු/වැඩි එඩියුකේශන් ( එත් කෙල්ල පී එච් ඩී, උබ ඕ ලෙවල් ෆේල් නන් ඒත් බෑ )

    එකක් හොයා ගනින්.

    මන් පසනලි හිතන්නෙ කසාදයක්/ ලව් එකක් කියන්නෙ මිනිහෙකුට හෙන ගේමක් දීල ඇචීව් කර ගන්න ඕනෙ දෙයක් නෙවෙ.
    කවුරු හරි ලයිෆ් එකෙ දුක/සැප බෙදාගන්න කෙනෙක් තමා ඕනෙ. ඒකෙදී උබ ගෑනිගෙන් ගොඩ යන්න වත්/ ගෑනි උබෙන් වත් ගොඩ යන්න බලලා නන් කසාද බැදල හරි යන්නෙ නෑ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාදීප මංගල කිංකිණි
    exceldatabank.com
    Mindada.com
    Liyathabara.com
    පිහිට තමා පුතේ...
    ඉක්මන් කරන්න...ලොන්ත කෑලි තමා ගොඩක් ඉතිරි වෙලා ඉන්නේ 😑😑
    Muta 30ine 20ka withara ekak awlak naha danma try krpn
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සේරටම කලින් උබට කෙල්ලට හිත යන්න ඕන මොකද බාහිර දේවල්වලට හිත ගිහින් බැන්දට වැඩක් නෑ උබට බොක්කෙන්ම කෙල්ලට ආදරේ හිතෙන්නේ නැත්නම්. දෙවැනි එක තමයි කෙල්ලගේ ෆැමිලි එක කොයි වගේද කියන එක ඒ කියන්නේ උන් දළකාරයෝ වෙන්න ඕන කියන එක නෙවෙයි සමාජයේ වැදගත් විදියට ජිවත් වෙනවද ඒ අම්මා තාත්තට හොද ෆැමිලි ලයිෆ් එකක් තියෙනවද සහෝදරයෝ හොදද?? ගෙවල් දොරවල් පිරිසිදුද වගේ දේවල් බලන්න ඕන. අනිත් එක තමයි ඩිග්රි ගහලා නැති උනත් කෙල්ලට යම් උගත්කමක් සමාජ අවබෝධයක් තියෙනවද කියලා ඒ වගේම මේකි එක්ක දිගටම ඉන්න පුළුවන් වෙයිද ඇතිදා වගේම නැතිදාත් මම වෙනුවෙන් ඉදියිද වගේ දේවල් ආශ්‍රය කරනකොට තේරුම් ගන්න උබට පුළුවන් වෙන්න ඕන. ඔන්න ඕවා තමයි මම නම් බැලුවේ. මට මේ වෙනකම් ඒකීගෙන් කිසිම වරදක් වංචාවක්‌ වෙලා නෑ. මම කරානම් බොරුවක් කියලා ජිවිතේට කරේ මගේ වයස හංගපු එක විතරයි. 😁😁😁 මොකද යාළුවෙලා ටික දවසකින් තමයි දැනගත්තේ කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා මම වටින් ගොඩින් අහලා බැලුවා බාල උන් බදින එක ගැන කෙල්ලගේ අදහස ඒකී පොඩ්ඩක්වත් කැමති නෑ. පස්සේ ඉතිං කෙල්ලට බොරු වයසක් කියලා කෙල්ලගේ අයියට ඇත්ත විස්තරේ කිව්වා මට නංගිව නැතිකරගන්න බෑ ඇත්ත එලිවෙච්ච දවසක මගේ පැත්තට සපෝට් කරන්න කියලා 😁😁😁 දැන් බැදලා අවුරුදු විසි දෙකක් දරුවෝ තුන්දෙනෙක් එක්ක ඊයේ බැන්දා වගේ ඉන්නවා. හැබැයි පොඩ් පොඩ් වලි ගිය වෙලාවට බොරු වයසක් කියලා බැදගත්ත එක ඇදලා ගන්නවාමයි 😁😁😁. හොද අවංක කෙල්ලෝ ඉන්නවා මචෝ හැබැයි උබත් ඒ වගේම වෙන්න ඕන. ගුඩ්ලක්‌ කොල්ලෝ. හැබැයි තවත් පහුකරන්න එපා අවුරුදු තිහ වෙනකොට මම ළමයි දෙන්නෙකුත් හදලා 😁😁😁😁

    kalu katha fresh ekkda
    sudu sumudu broken ekkda
    choice is upto u bois
    😁😁😁😁
    ------ Post added on Apr 11, 2021 at 6:16 PM