රු 10,000ක් 🤩

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අද බස් එකේ මට ඉස්සරහා සීට් එකේ හිටිය එකා එක පාරම කලබලෙන් බෑග් එක ඇද ඇද මොනාද හොයන්න ගත්තා. බැලින්නංඌලග තිබුන රු10000 නැති වෙලාලු. අණ්ලොප් එකක් දාලා තිබුණෙ දැක්කාද කිය කියා මිනිස්සුන්ගෙන් අහනවා. බැලින්නම් සීට් එක යට බඩු. මන් ෂේප් එකේ කකුලෙන් ඇදලා අරගෙන පාගගෙන නිදි වගේ හිටියා :D. අවුරුද්දට ඔෆිස් එකෙන් දුන්්න්්නන බෝනස් එකයි තව පන්්දදාහකුුුයි දාගෙන ලුආවෙ ගෙදර පොඩි උන්ටයි අනිත් උන්ටයි ඇදුම් ගන්න කියලා. ඔෆිස් එකේ අමතකවෙන්න ඇති කියලා බස් එකෙන් බැහැලා ත්‍රීවිල් එකකට නැග්ගා ඒක ගන්න යන්න :D.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,102
    31,865
    113

    oken kala le bada yanakota dapan thawa noolak
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    170118471_288797112772088_2479058252884422933_n.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ හොරකන් කරේ නෑ නොවැ. අල්ලාහ් දෙවි පිහිටයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Munge boru bn, mona company ekeda ada kale padi packet denne :lol: Okkoma bank karanawa misak
    පඩි අතට දෙන එව්වා තියෙනවා බන්. පොඩි නෙමෙයි ලොකු කම්පැනි වලත් එහෙම කරනවා.

    එහෙම කරන්න ලොකුම හේතුව තමයි ඊටීඑෆ් ඊපීඑෆ් එක වංචා කරන්න.

    එක කාලයක් මම ලොකු කම්පැනියක ට්‍රේනින්ග් හිටියා. උන් කරන්නේ දහ වෙනිදට සල්ලි තියෙන කවරයක් දීලා යන එක ළඟට ඇවිත්. පේ ස්ලිප් එකක්වත් නෑ. නිකම් කොල ටික විතරයි.

    ඒකට කැමති උනුත් ඉන්නවා. මොකද කම්ඵැනිය උන්ව ගොනාට අන්දලා තියෙන්නෙ එව්වා දැම්මොත් පඩි කැපිලා ගාන අඩුවෙනවා කියලා. ගොඩක් එවුන් දන්නෙ නෑ ඊටීඑෆ් එකට වැඩි ගානක් දාන්නෙ කම්පැනි එකෙන් කියලා.