ite Indian restaurant pelawatta. 🤮🤮🤮🤮

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,098
    16,891
    113
    ඉන්දියන් ජරාව කන උන්ට වෙනම ගාණක් දෙන්න ඕන..තේ ඵකටත් ස්පයිසස් දාන හැත්තක් නේ..බුරියානි කියල කන්නෙත් තෙලුයි තුනපහයි දාපු බතක්..අපේ උනුත් දාස් ගණන් දීල ඒව ගිලිනවා..😅😅
     
    • Like
    Reactions: Solo Rider

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    PHI ඇවිත් ගූ පිටින් ජරාවක් කයි, කේස් ක්ලෝස්ඩ් 🤭 ඕන්නම් උඹට අපහාස නඩුවක් වැටෙයි :baffled:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,888
    3,257
    113
    Malabe
    ඉන්දියන් ජරාව කන උන්ට වෙනම ගාණක් දෙන්න ඕන..තේ ඵකටත් ස්පයිසස් දාන හැත්තක් නේ..බුරියානි කියල කන්නෙත් තෙලුයි තුනපහයි දාපු බතක්..අපේ උනුත් දාස් ගණන් දීල ඒව ගිලිනවා..😅😅
    Tea valata spices daanne venama flavour ekak ganna. Lankave ewa hadala export uth karanava. Samaharavita supermarkets valath athi. Tea ekata spices, herbs saha thava deval daanava. Aekath seeni daanava vagey deyak. :-)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,327
    25,808
    113
    Fantasy
    අනේ ප්ලෑම් බන් යන්න. උබ මේ හැමදාම මාතර බත් කඩෙන් 100ට එලොලු කෑම කන එකා. මෙතන කියවන්නෙ හරියට හැමදාම එලයිට් එකෙන් කනවා වගේ.

    දැන් ඉතින් මට බනීවි අලුත් එකා පලයන් කොනට කියල :baffled:
    ඔහොම අසරන කරන්ඩ එපා යකෝ කොල්ලන්ව
     
    • Haha
    Reactions: Solo Rider

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,349
    1
    4,038
    113
    Thanks for bringing this to notice , but unfortunately most of the places are like this and we may not have a good place to eat.
    our people are easily misled by media and advertisements.
    Most eateries use vey cheap oils, and other additives etc. PHIs may take them to court and fine will be imposed , but they will do it again. eg Private buses, three wheelers violate law though they are caught and fined ....
     
    • Like
    Reactions: Solo Rider

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Elite Indian restaurant pelawatta.
    🤮
    🤮
    🤮
    🤮

    Roast chicken all inclusive of worms.
    166790169_10226676974250692_7936167268055738856_n.jpg

    සියලුදෙනා මේ ගැන සාවදානව හිතල බලන්න.මගේ ඇනවුම් අන්කය 160 ,මට පස්සෙත් කී දෙනෙක් මේ විදිහට ඇනවුම් කරල කන්න ඇත්ද? කන අතරතුරයි මේක අහම්බෙන් දැක්කෙ.
    මේ ගැන එලියිට් එකට ගිහින් කියල දැනුම්දීල කඩේදි ඇරල පෙන්වද්දි
    "කලබල කරන්න එපා සර් කියල අලුත් චිකන් එකක් එවෙලෙම දාගෙන ඇවිත් ඒවගේම අවුරුද්දට එහෙමත් ස්පෙශල් බිරියානි කොහෙවත් නැති විදියට ස්පෙශල්ම විදියට දාල දෙන්නම්"
    කියල මට අල්ලස් දෙන්න හදද්දි මන් ඒක ප්‍රතික්ශේප කලෙත් එවෙලේම මන් නීතිඥවරයෙකු වශයෙන් මට සමාජීය වගකීමක් වගේම හෘදය සාක්ෂ්‍යයට අනුව දැන දැනම අර පවුල් පිටින් පොඩි ලමයි එක්කත් අම්මලා තාත්තල ඇවිත් මේ පනුවො ඉන්න ජරා කෑම කන බව දැක්ක නිසයි. එවගේම මට නීතිය කියල දීපු මගේ පලවෙනි ගුරුවරයා වගේම ඉස්කොලෙ ගුරුවරය මෙන්ම මට ඉතාමත්ම වටිනා කියන අයත් කිව්වෙ ඒ කෑම කන පොඩි ලමයි ගැනත් හිතල හරි දේ කරන්න කියල.
    මේ වෙනකොටත් මහජන සෞඛ්‍යය පරීකශකවරයා ඉදිරියේ දැනුම් දීල පැමිනිල්ලක් කරල තියෙන්නේ.
    මේක දකින හැමකෙනෙක්ම නීතිඥවරයෙකු නෙවෙන්න පුලුවන්. ඒ වුනාට මේක විහිලුවක් කරගන්න එපා පුරවැසියෙකු ව්දිහට හරි මේක ශෙයාර් කරල අනෙක් අය දැනුවත් කරන්න.මොකද මේ දේ මන් දැක්කෙ නැතනම් මේ වෙනකොට ඔය හැමෝමත් එලයිට් ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකේ පනුවෝ එක්ක චිකන් තලු මර මර කනවා වෙන්න පුලුවන්. හරි දේ කරන්න අමාරු වෙන්න පුලුවන් හැබයි හරි දේ කරන්න. ස්තූතියි.
    Typical sinhalayek Indian Restaurant Gihin Kottu and Fired Chiken ghannawa , Pissek