ඉන්දියන් ජරාව කන උන්ට වෙනම ගාණක් දෙන්න ඕන..තේ ඵකටත් ස්පයිසස් දාන හැත්තක් නේ..බුරියානි කියල කන්නෙත් තෙලුයි තුනපහයි දාපු බතක්..අපේ උනුත් දාස් ගණන් දීල ඒව ගිලිනවා..


Tea valata spices daanne venama flavour ekak ganna. Lankave ewa hadala export uth karanava. Samaharavita supermarkets valath athi. Tea ekata spices, herbs saha thava deval daanava. Aekath seeni daanava vagey deyak.ඉන්දියන් ජරාව කන උන්ට වෙනම ගාණක් දෙන්න ඕන..තේ ඵකටත් ස්පයිසස් දාන හැත්තක් නේ..බුරියානි කියල කන්නෙත් තෙලුයි තුනපහයි දාපු බතක්..අපේ උනුත් දාස් ගණන් දීල ඒව ගිලිනවා..![]()
ඔහොම අසරන කරන්ඩ එපා යකෝ කොල්ලන්වඅනේ ප්ලෑම් බන් යන්න. උබ මේ හැමදාම මාතර බත් කඩෙන් 100ට එලොලු කෑම කන එකා. මෙතන කියවන්නෙ හරියට හැමදාම එලයිට් එකෙන් කනවා වගේ.
දැන් ඉතින් මට බනීවි අලුත් එකා පලයන් කොනට කියල![]()
Typical sinhalayek Indian Restaurant Gihin Kottu and Fired Chiken ghannawa , PissekElite Indian restaurant pelawatta.![]()
![]()
![]()
![]()
Roast chicken all inclusive of worms.![]()
සියලුදෙනා මේ ගැන සාවදානව හිතල බලන්න.මගේ ඇනවුම් අන්කය 160 ,මට පස්සෙත් කී දෙනෙක් මේ විදිහට ඇනවුම් කරල කන්න ඇත්ද? කන අතරතුරයි මේක අහම්බෙන් දැක්කෙ.
මේ ගැන එලියිට් එකට ගිහින් කියල දැනුම්දීල කඩේදි ඇරල පෙන්වද්දි
"කලබල කරන්න එපා සර් කියල අලුත් චිකන් එකක් එවෙලෙම දාගෙන ඇවිත් ඒවගේම අවුරුද්දට එහෙමත් ස්පෙශල් බිරියානි කොහෙවත් නැති විදියට ස්පෙශල්ම විදියට දාල දෙන්නම්"
කියල මට අල්ලස් දෙන්න හදද්දි මන් ඒක ප්‍රතික්ශේප කලෙත් එවෙලේම මන් නීතිඥවරයෙකු වශයෙන් මට සමාජීය වගකීමක් වගේම හෘදය සාක්ෂ්‍යයට අනුව දැන දැනම අර පවුල් පිටින් පොඩි ලමයි එක්කත් අම්මලා තාත්තල ඇවිත් මේ පනුවො ඉන්න ජරා කෑම කන බව දැක්ක නිසයි. එවගේම මට නීතිය කියල දීපු මගේ පලවෙනි ගුරුවරයා වගේම ඉස්කොලෙ ගුරුවරය මෙන්ම මට ඉතාමත්ම වටිනා කියන අයත් කිව්වෙ ඒ කෑම කන පොඩි ලමයි ගැනත් හිතල හරි දේ කරන්න කියල.
මේ වෙනකොටත් මහජන සෞඛ්‍යය පරීකශකවරයා ඉදිරියේ දැනුම් දීල පැමිනිල්ලක් කරල තියෙන්නේ.
මේක දකින හැමකෙනෙක්ම නීතිඥවරයෙකු නෙවෙන්න පුලුවන්. ඒ වුනාට මේක විහිලුවක් කරගන්න එපා පුරවැසියෙකු ව්දිහට හරි මේක ශෙයාර් කරල අනෙක් අය දැනුවත් කරන්න.මොකද මේ දේ මන් දැක්කෙ නැතනම් මේ වෙනකොට ඔය හැමෝමත් එලයිට් ඉන්ඩියන් රෙස්ටුරන්ට් එකේ පනුවෝ එක්ක චිකන් තලු මර මර කනවා වෙන්න පුලුවන්. හරි දේ කරන්න අමාරු වෙන්න පුලුවන් හැබයි හරි දේ කරන්න. ස්තූතියි.